Охват к подписчикам
25,2%
ERR
Реакции к просмотрам
0,94%
817 на 49 постов
Пересылки к просмотрам
0,12%
101
Постов в день
0,6
всего 407
Где отзываются чаще
доля реакций к просмотрам- 10 авг.🎯🎯🎯 If you see this, believe in yourself. I already do. 🤍 ආදරෙයි❤️❤️ ~ Hash ~5,68%
- 29 июл.без подписи4,44%
- 1 авг.без подписи3,68%
- 13 авг.🎯එකක් ඉවරයි. තව දෙකයි. Stay locked in. ❤️🔥 ඊළඟ paper එකට ඔයාගේ best ම version එක අරගෙන යන්න Believe in yourself, cause I always do ♥️♥️♥️ ~ Hash ~2,70%
- 9 авг.🎯🎯🎯 Wish you, all the very best and good luck. අපි ලිව්වට වඩා Theoretically, Conceptually අමාරු Paper එකක් ආයෙ හම්බෙන්නෙ නෑ. ඒවට සාර්ථකව face කරපු නිසා AL ලොවෙත් සරලයි. හැබැයි එකම දේ, panic වෙන්න එපා stress වෙන්න එපා ඔයා ගැන trust එක, confidence එක තියාගන්න. Target එක simple, AL වලදි ඔයා produce කරන්න ඕනෙ Marking Scheme එකක්. එච්චරයි. Go and give it everything you’ve got. මේක ඔයාගේ time එක. ❤️ Good luck. Make yourselves proud. And make me proud too. ❤️ ආදරෙයි…. ♥️♥️ ~ Hash ~2,33%
- 9 авг.✅ දස දහස් ගුණයකින්, සිය දහස් ගුණයකින් ශක්තිය ධෛර්යය ලැබේවා ! සකල විධ සියලු සුබ සිහින ඉෂ්‍ට සිද්ධ වේවා..! 1️⃣2️⃣3️⃣4️⃣ 🧑🎓 චරිත සර්...❤️ #අපි_තමයි_අහස2,19%
- 14 авг.✅ 2026 ළමයි, පේපර් එක අමාරුනම් අමාරු වුනේ ඔයාට විතරක් නෙමේ.ඒ ගැන හිත හිත ඊලග පේපර් එක අවුල් කරගන්න එපා. හැමෝම මේක අහන්න.❤️ 🧑🏫🉑🈺🈷️ 🧑🎓 හසලංක සර්. #අපි_තමයි_අහස2,17%
- 14 авг.🎯YOU’RE HALFWAY THERE. 🔥 දැන් තමයි real game එක පටන් ගන්නේ. පළවෙනි half එකේ මොනවා උනත්, ඒ හැමදේම දැන් DONE. ඉතුරු ටික තාමත් සම්පූර්ණයෙන්ම ඔයාගේ අතේ. 🖤 Tired නම් — HOLD THE LINE. Pressure නම් — RISE STRONGER. තව ටිකයි. Don’t slow down now. Finish like the LEGEND you already are. 🔥 ~ Hash ~2,01%
- 9 авг.✅ හැම හීනයක්ම සාර්ථකම වේවා.. ඔයාට පුලුවන්..💖 සුභ පැතුම්....❤️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑🎓 නිපුන් සර්. #අපි_තමයි_අහස1,65%
- 9 авг.✅ 2026 ළමයි, හෙට ඉදලා පටන් ගන්න විභාගය හිත relax එකේ ලියන්න..වැඩිය හිතන්න එපා.ඔයාට පුලුවන්. යන්න කලින් මේක අහන්න..✨ හැමෝටම සුභ පැතුම්.❤️ 1️⃣2️⃣3️⃣4️⃣ 🧑🎓 චරිත සර්. #අපි_තමයි_අහස1,53%
- 5 авг.✅ විභාගයට කලින් - 02 ළමයි ඔයාලා වෙනදට වඩා කලින් නැගිටලා ලෑස්ති වෙන්න.අඩුම විභාග ශාලාවට පැය භාගයකට කලින්වත් යන්න. 🔆 ගිහින් ඔයාට කරන්න වැඩ තියෙනවා. විභාග ශාලාවට ගිහින් මුලින්ම ඔයාට අදාල ස්ථානය හොයාගන්න.ඊට පස්සෙ බලන්න ඔයාගෙ තැන ඔයාට ගැලපෙනවද කියලා.හදිසියේම වැසි දවසක් එහෙම වුනොත් ඔයා ඉන්න තැනට පින්න එහෙම එනවා නම් අදාල නිලධාරීන්ට කියලා ඔයාගෙ තැන වෙනස් කරගන්න පුලුවන්.❤️ ඒ වගේම තමයි සමහර ඩෙස් පුටු තියෙන්න පුලුවන් වාඩි වෙන්න අපහසු ඒවා.එහෙට මෙහෙට පැද්දෙන ඒවා.ඒහෙම තිබුනොත් ඒක එහෙම නොවෙන්න කලින් හදාගන්න.බැරිම නම් කියලා වෙනස් කරගන්න. ඒ ටික කරගත්තට පස්සෙ එතන ටිකක් වාඩි වෙලා තව සටහනක් එහෙම බලාගන්න වෙලා තිබුනොත් ඒකත් කරගන්න.වෙනද ඉස්කෝලේ ගිහින් ඉන්නවා වගේ එදාට ඉන්න එපා.සම්පූර්ණ අවදානය විභාගයටම දෙන්න. ඔයාට අදාල හැම දවසකම මේ වැඩේ ඉවර වෙනකම්ම කලින් විභාග ශාලාවට යන්න.💖 මතක ඇතුව හැමදේම පරිස්සමට කරගන්න.කලබල නම් වෙන්නම එපා..✋ ජය.❤️ Thank U..❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔸Charitha Dissanayake 🔸Chemistry Team #අපි_තමයි_අහස1,21%
- 9 авг.💫 තමන්ගේ හැකියාව ගැන සැක නොකරන්න.. ඔබට නොහැකි දෙයක් නොමැත..💖 ජයෙන් ජයම වේවා....❤️ 🧑🏫🉑🈺🈷️ 🧑🎓 හසලංක සර්. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස1,19%