tgindex
2024 Physics Theory | Darshana Ukuwela(All Island)

2024 Physics Theory | Darshana Ukuwela(All Island)

Статистика

2024 අ.පො.ස. උසස්පෙළ විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම සිසු දරුවන් වෙනුවෙනි. Telegram Channel, https://t.me/DU2024T Youtube Channel, https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ

Последний пост
11 февр.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
9 206
−19 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 244
20 постов
Вовлечённость
13,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 11 февр.2 4474из DU25RE

    🔴 අප පන්ති සහභාහී වූ "නුගේගොඩ" සහ ඒ අවට අතර සිටින අයෙකුට,Videographyකිරීමට eWings Team එකේ Job Vacancyයක් ඇත. (පුහුණු/නුපුහුණු) විමසීම් Whatsapp ඔස්සේ, 📗0779856876 Share කර මිතුරන්ද දැනුවත් කරන්න..

  • 16 дек.1 76851из DU26REv

    🔴 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය ඇරඹේ! අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට🔥 යාන්ත්‍ර විද්‍යාව, ✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්... ✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු… ✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..! ✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි... 🗓️ දෙසැ.19 සිකුරාදා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📌 IMS මහනුවර + ONLINE LIVE ❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය. --------------------------------- 📺 පසුගිය සතියේ දෛශික පාඩම මෙතනින් නරඹන්න --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 16 дек.1 0991из DU26REv

    🔴 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය ඇරඹේ! අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට🔥 යාන්ත්‍ර විද්‍යාව, ✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්... ✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු… ✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..! ✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි... 🗓️ දෙසැ.19 සිකුරාදා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📌 IMS මහනුවර + ONLINE LIVE ❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 14 дек.1 014из DU26REv

    📌 මහනුවර, කුරුණෑගල,කෑගල්ල,නුගේගොඩ සහ ONLINE අතිසාර්ථක විදිහට අපි 2026 THEORY/REVISION "තාපය" ආරම්භ කළා...🔥 භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම..❗️ "අන්තිම කාලේ වැඩ ටික ගොඩගහන්නේ නැතිව O ඉඳන් මුල සිටම සුපිරියටම THEORY ටික ගොඩදාගෙන විභාගයට මාස 02කට කලින් SYLLABUS COVER කරගමු..✅ -------------------------- පළමු දින සිසුන් අදහස් මෙතනින් -------------------------- තාපය මීළඟ දින 📌APEX කෑගල්ල | දෙසැ.15 සඳුදා පෙ.ව 7.00-1.30 📌IMS මහනුවර | දෙසැ.16 අඟ. පෙ.ව 7.00-1.30 📌PENCIL OPERA කුරුණෑගල | දෙසැ.17 බදාදා පෙ.ව 7.00-1.30 📌SIYOCHEM නුගේගොඩ | දෙසැ.18 බ්‍රහස්. පෙ.ව 7.00-1.30 ONLINE : දෙසැ.15/16/17/18 දිනවල පෙ.ව 7.00-1.30 යාන්ත්‍ර විද්‍යාව මීළඟ දිනය 📌IMS මහනුවර | දෙසැ.19 සිකු. පෙ.ව 7.00-1.30 ONLINE : දෙසැ.19 සිකු. පෙ.ව 7.00-1.30 සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 Whatsapp : 0713446666 සියලුම දැනුවත් කිරීම් 2026 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU26REv 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 12 дек.8013из DU26REv

    🔴 දැන් | යාන්ත්‍ර විද්‍යාව ONLINE ආරම්භය දෛශික පාඩමම එක දවසෙන් ගොඩදාමු.... අමතකවුණු,නොතේරුණු,අතපසුවුණු Theory/Revision සහ කුරුණෑගල,කෑගල්ල,නුගේගොඩ භෞතික සහ අනෙකුත් සියලුම Online දරුවන් සම්බන්ධ වන්න... 📺 https://www.youtube.com/live/w0GzaGJiNss?si=k9fwNroGIJNDHJwR යාළුවන්ටත් Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 12 дек.711из DU26T

    🔴හැමෝම කතාවුණ Summary Book එකෙන් මොකද්ද වෙන්නේ? 📺https://youtube.com/shorts/aBDOzC6JuEk?si=0ds6LHst0DbtgpJX

  • 11 дек.640из DU26T

    🔴 2026ට PAPER CLASS වර්ග 02ක්!! FULL SYLLABUS vs FULL PAPERS 📺https://youtube.com/shorts/dtpQAzpK5eE?si=kt7_uJN1IfNbs4gR

  • 11 дек.730из DU26REv

    🔴 හෙට | 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට, "දෛශික සම්පූර්ණ පාඩමම එක දවසින්"..🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🌌🌌🌌🌌 යාන්ත්‍ර විද්‍යාව, ✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්... ✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු… ✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..! ✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි... 🗓️ දෙසැ.12 සිකුරාදා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📌 IMS මහනුවර + 👀YOUTUBE LIVE ❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය. 2026 දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 දරුවන්ටද දෛශික පාඩමට නොමිලේම මෙදින භෞතිකව හෝ ONLINE සම්බන්ධ වීමට හැක. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 9 дек.637из DU26REv

    🔴 හෙට | 2026 කුරුණෑගල තාපය ආරම්භය... "Theory/Revision ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ!" ⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම.. ⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. ⤵️ අන්තිම කාලේ වෙද්දි වැඩ ටික ගොඩගහන්නේ නැතිව,O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු.. ⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..! 🗓️ දෙසැ.10 බදාදා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📺 Pencil Opera කුරුණෑගල --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ 🌐https://t.me/DU26T හෝ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 9 дек.608из DU26REv

    📌 2026 PRIME REVISION යාන්ත්‍ර විද්‍යාව ආරම්භය අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට, "දෛශික සම්පූර්ණ පාඩමම එක දවසින්"..🔥 සම්පූර්ණයෙන්ම නොමිලේ❗️🌌🌌🌌🌌 ⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්... ⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු… ⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..! ⤵️ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි... 🗓️ දෙසැ.12 සිකුරාදා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📍 IMS මහනුවර + 📺 YOUTUBE LIVE මෙදින මහනුවර සහ ඒ අවට දරුවන්ට නිබන්ධන සමඟ භෞතිකව IMS ආයතනයේදී සම්බන්ධ විය හැක.. 2026 දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 දරුවන්ටද දෛශික පාඩමට නොමිලේම මෙදින සම්බන්ධ වීමට හැක. --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ 🌐https://t.me/DU26T හෝ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 8 дек.59311из DU26REv

    📌 2026 A/L තාපය ONLINE ආරම්භය ⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම.. ⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු.. ⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..! 🗓️ දෙසැ.11 බ්‍රහස්පතින්දා ⏰ පෙ.ව 7.00-1.30 දක්වා 📺 YOUTUBE LIVE මෙදින නුගේගොඩ දරුවන්ට නිබන්ධන සමඟ භෞතිකව Siyochem ආයතනයේදී සම්බන්ධ විය හැක.. ONLINE තාපය පාඩමට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලු Theory/Revision දරුවන් මෙදින සම්බන්ධ වන්න... --------------------------------- සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ 🌐https://t.me/DU26T හෝ 🌐https://t.me/DU26REv යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු... 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 7 дек.605из DU26REv

    📌2026 PRIME REVISION ආරම්භය "භෞතික ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ!!" 🅰🅰🅰🅰 අපි දෙසැ.08 සිට අලුත්ම වැඩ ගොඩකුත් එක්ක Revision ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්... රටේ මොන වාතාවරණය තිබ්බත් දැන් ඉතින් ඔයා ටිකෙන් ටික හරි අධ්‍යාපනික වාතාවරණයට එන්න ඕන.ඒකට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. කවුරු මොනා කිව්වත් ඔයා ප්‍රතිඵල බලන්න.ප්‍රතිඵල බලද්දි අච්චරයි,මෙච්චරයි කියනවට වඩා ඒවා Documented විදිහට දාල තියෙනවද බලන්න. අපේ(මගේ නෙවේ.අපේ දරුවන්ගේ) මෙච්චර Results තියෙනවනම්,මං හිතන්නේ ඔයාලට A/L ගොඩදාන්න ඕනනම් වෙන කොහෙවත් පන්ති යන්න අවශ්‍ය නෑ.. 2024 ප්‍රතිඵල සහ විශ්ලේෂණය මෙතනින් : 📺 https://youtu.be/O05W0B_kXNY?si=DFXDqjgOsbzUmaJJ සියලුම ප්‍රතිඵල ලේඛන මෙතනින් : https://t.me/DUComments 2025 Revision දරුවන්ගේ අදහස් : https://t.me/DUComments/582 ආරම්භක දිනයන්, "තාපය" ඇරඹේ. 📌APEX කෑගල්ල | දෙසැ.08 සඳුදා පෙ.ව 7.00-1.30 📌IMS මහනුවර | දෙසැ.09 අඟ. පෙ.ව 7.00-1.30 📌PENCIL OPERA කුරුණෑගල | දෙසැ.10 බදාදා පෙ.ව 7.00-1.30 📌SIYOCHEM නුගේගොඩ | දෙසැ.11 බ්‍රහස්. පෙ.ව 7.00-1.30 📌 ONLINE දරුවන්ට ඉහත දිනවලින් එක් දිනකදී ONLINE LIVE සම්බන්ධ විය හැක. 👍👍👍👍👍👍👍 ⚡️හෙට එහෙනම් කෑගල්ල දරුවන් උදේ 07 වෙද්දි Apex එකට එන්න. ⚡️Online සම්බන්ධ වීමට බලාපොරොත්තුවන නගරය අවට දරුවන්ද සම්බන්ධ වන්න... --------------------------------- සියලුම දැනුවත් කිරීම් 2026 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU26REv යාළුවන්ටත් පණිවිඩය Share කරන්න.. 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 5 дек.7672из DU26T

    📌 කවුරුත් නොහිතපු අලුත්ම වැඩ ගොඩක් එක්ක PRIME REVISION 2026 Revision ගැන අහපු/හොයන හැමෝමටම තියෙන ප්‍රශ්න ගොඩක් එක්ක, විශේෂ වැඩසටහන අද ප.ව 5.45ට Youtube ඔස්සේ නරඹන්න 📺 https://youtu.be/CnRrtXENRnw?si=JcBkAfhApT-IE7sT 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 5 дек.1 06141из DU26T

    ⭐️දශක දෙකක් පුරාවට දිවයිනේ ඉහලම හා වැඩිම ප්‍රතිපළ සහිත උකුවෙල සර්ගේ වැඩපිලිවල 💯 භෞතිකව කෑගල්ලට සහ නුගේගොඩට… මෙහෙයවීම එරන්ද අත්තනායක ✅විශය නිර්දේශයේ සරලම තැනේ සිට ගැඹුරුම තැන දක්වා සරලව හා තර්කාණුකූලව ගැටලු රැසක් සමගින් ඉගැන්වීම ✅Revision පන්තියක් ලෙසම පවත්වන බැවින් 100% theory සමග විශාල ගැටලු ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම සහ විවරණය කිරීම ✅මුල සිටම පවත්වන උසස් මට්ටමෙන් සකස් කළ Full papers හා Full syllabus papers වැඩපිලිවෙල ✅පසුගිය සතියේ අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ 🥇සියලුම Theory Revision පන්තියේදීම Revision එකක් විදිහට Physically ම ඉගෙනගන්න එන්න ——————————— 📍නුගේගොඩ Siyochem December 09 උදෑසන 7:30 - 2:30 📍කෑගල්ල APEX December 11 උදෑසන 7:30 - 2:30 ——————————- හීන ගොඩක් හිතේ තියෙන දිරිය දරුවන් හැමෝම Campus යන shy එකේ Revision පන්තිය විමසන්න ☎️+94771987808 පන්ති සම්බන්ධ ගැටලු පවති නම්, 🔗https://t.me/EAphysicsAdmin Physics | Eranda Aththanayake✔️

  • 15 окт. 2025 г.2 94952из DU25RE

    🔴 2025 A/L වලට තව දින 25යි!! 2025 A/L ඉදිරි දවස් 25 සැලසුම් කරන්නේ කොහොමද ?⚡️ අද ප.ව 7.00ට පහත Link එක ඔස්සේ YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න 📺 https://youtu.be/b7Lr2PWzKPM 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 11 окт. 2025 г.2 56711из DU25RE

    🔴2025 Practical Day 28 නියත පරිමාවේදී වායුවල පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම 📺 https://youtu.be/jz5umCvrHcg PDF https://t.me/DU25RE/2022 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 🥳 උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්... හැමෝම අහන්න ළමයි මේ Voice Msg එක... ----------------------------------- අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 📺 https://youtu.be/EAYGMUJDC_M?si=talzfG_hZZKVHtzU කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 📺 https://youtu.be/KsmEblEFF1U?si=SATvkyYcerna59l2 PDF https://t.me/DU25RE/2394 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • 9 окт. 2025 г.1 23015из DU26REv

    👍 Recordings | 2025 Super Essays 2025 Super Essays මුල් දින 02ට අදාළව සාකච්ඡා කළ සියලුම ප්‍රශ්නවල Videos දැන් පහත Playlist එක හරහා නැරඹිය හැක. Super Essays Playlist 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMErEHotjwVRw8Ya64MR6Ym&si=JH_niQy5mkdMWLV1 PDF මෙතනින් 🤔https://t.me/DU25MAP/307 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • видео или голосовое, без подписи

  • 8 окт. 2025 г.1 13114из DU25RE

    👍 Recording | 2025 Super Essays Day 01 විද්‍යුත් ක්ෂේත්‍ර Q 01 📺 https://youtu.be/kY85sJc50HI?si=X3rR5uQxO-GUI99F තාපය Q 05 📺 https://youtu.be/Hjem__b5d9E?si=H5Id3POg0J5i5XRj PDF : https://t.me/DU25MAP/307 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟