DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
СтатистикаET විභාගය දවස් 90 න් ගොඩදාමුද ? එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනට
- Последний пост
- 19 июл.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 2 432
- 1/48двое суток
- 2 787
- 1/72трое суток
- 3 005
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
*⭕2025 A/L ESSAY DISCUSSION⭕* 💠ළමයී...... ඔයාලා අද රෑ අටට කලින් *2025 A/L ප්‍රශ්ණ පත්‍රයේ දෙවන කොටස එනම් රචනා කොටසට පිලිතුරු සපයා අවසන් කර* සජීවී විකාශණය සමග සම්බන්ද වන්න. 💠පහතින් ලබා දී තිබෙන *YOUTUBE සහ ZOOM LINK ඔස්සේ අද රෑ 8.00 සජීවී පංතිවාරය* සමග සම්බන්ද වන්න. *⚠️️LIVE පමණි.⚠️️* 📍YOUTUBE LINK *https://youtube.com/live/KLjjVLjCj-4?feature=share* 📍ZOOM LINK *https://zoom.us/j/96205313486* යාලුවන්ටත් දැන ගන්න SHARE කරන්න ලමයී.....💛💛 _•ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE_
*⭕2028 A/L ONLINE නව පංතිවාරය ආරම්භය සදහා සියල්ල සූදානම් ලමයී......⭕* 💠ඔයාලා, බලාගෙන හිටපු *2028 A/L THEORY ONLINE පංතිවාරය අද ඒ කියන්නෙ ජූලි 01 රාත්‍රී 07 ට* අපි පටන් ගන්නවා. 🔸අද පන්තියට ඔයාලට සම්බන්ද වීමට. ▫️️ZOOM LINk https://zoom.us/j/93070160944 ▫️️YOUTUBE LINK https://youtube.com/live/Y4WUUdzIceY?feature=share ▫️️TUTE PDF https://drive.google.com/file/d/1ZL1oRJSltr4wVKG9sFGZm5g4ZOgGKbWp/view?usp=sharing යාලුවොන්ටන්ත් දැනගන්න SHARE කරන්න ලමයී.......💛💛💛 _•ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE_
⚠️⚠️ ළමයී...ඔයාලගේ නංගිලා මල්ලිලටත් මේ පනිවිඩය දෙන්න.. එයාලටත් දැන ගන්න..මේ පනිවිඩය SHARE කරන්න....⚠️⚠️ 😉✌️*2028 ප්‍රතිඵල පැමිණි ඔබ වෙනුවෙන් Technology සම්මන්ත්‍රණය* 😉✌️ 🏆️ ET || ශ්‍රීමාල් විජේසිංහ 🏆️ ICT || භානුක ඒකනායක 🏆️ SFT || මාලක ප්‍රියදර්ශන 📱 විමසීම් 📱 0777652944 0713005005 විශ්වාසයෙන් පැමිනෙන්න ❤💛
➡️ *2026 AL - PAPER DISCUSSION* ⬅️ 💛 ලමයී..මේ වන කොට අපි ඔයාලගේ PAPER CLASS එකේ ප්‍රශ්න පත්‍ර 04 ක් අවසන් කරලා තියනවා වගේම, මේ සතියේ ඔයාට ප්‍රශ්න ප්ත්‍ර අංක 05 ලියන්න පුලුවන්.. 💛 ඉතින්, එම ප්‍රශ්න පත්‍ර වලට අදාලව සිදුකල සාකච්චා ඔයාට සියල්ලම.. https://www.youtube.com/playlist?list=PLIgw3qWBWA2D2-IoYodMuqXqUhd_nYro5 ඉහත අපගේ නිල YOUTUBE ගිණුම හා සම්බන්ද වී නැරඹීමට හැක. ඉතින් ලමයී...ලස්සනට වැඩටික කරගෙන යන්න..තව පොඩි කාලයයි ❤️❤️ ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
🔴🔴 *ELECTRONICS විභාග ගැටලුව ගොඩදාගමුද* * 🔴🔴 ✔️ ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ *සෘජුකරණය* විශේෂ පාඩම් කොටස ඉගෙන ගන්න එන්න ලමයී. ✌➡️ 2026 AL ලියන කොල්ලෝ කෙල්ලෝ ටික වෙලාවටම සෙට් වෙන්න ⬅️✌ ✔️ රාත්‍රී 08.00 වෙද්දිම සෙට් වෙන්න එහෙනම් 🔹 ZOOM https://us06web.zoom.us/j/88155893987 🔹 YOUTUBE https://www.youtube.com/live/6qtVxEsR8kk?si=jyhj0sP77PWUXfHF යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න ලමයී....💛💛💛 ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
🔴🔴 *PAPER DIACUSSION - PAPER NO 03* 🔴🔴 ✌➡️ 2026 AL ලියන කොල්ලෝ කෙල්ලෝ ටික වෙලාවටම සෙට් වෙන්න ⬅️✌ ✔️ රාත්‍රී 08.00 වෙද්දිම සෙට් වෙන්න එහෙනම් 🔹 ZOOM https://us06web.zoom.us/j/88692005304 🔹 YOUTUBE https://youtube.com/live/LJODXL9UTK4?feature=share යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න ලමයී....💛💛💛 ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
*වෙසක් පුන් පොහෝ දිනය අදයි!* ♥🙏 ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!♥🙏♥ ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
🔴🔴 *ELECTRONICS විභාග ගැටලුව ගොඩදාගමුද* * 🔴🔴 ✔️ ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ *සෘජුකරණය* විශේෂ පාඩම් කොටස ඉගෙන ගන්න එන්න ලමයී. ✌➡️ 2026 AL ලියන කොල්ලෝ කෙල්ලෝ ටික වෙලාවටම සෙට් වෙන්න ⬅️✌ ✔️ රාත්‍රී 08.00 වෙද්දිම සෙට් වෙන්න එහෙනම් 🔹 ZOOM https://us06web.zoom.us/j/88088899033 🔹 YOUTUBE https://youtube.com/live/FfprHAXqKeQ?feature=share යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න ලමයී....💛💛💛 ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
🔴🔴 *PAPER DIACUSSION - PAPER NO 01* 🔴🔴 ✌➡️ 2026 AL ලියන කොල්ලෝ කෙල්ලෝ ටික වෙලාවටම සෙට් වෙන්න ⬅️✌ ✔️ රාත්‍රී 08.00 වෙද්දිම සෙට් වෙන්න එහෙනම් 🔹 ZOOM https://us06web.zoom.us/j/84360425898 🔹 YOUTUBE https://youtube.com/live/JCUUYSsRkuY?feature=share යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න ලමයී....💛💛💛 ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
ඉතින් Msg එක දාන්න පරක්කු වුනාට, අද වැඩ ටික අපි වෙලාවට පටන් අරන් තිබ්බේ.. 🙃❤ **ළමයී..අපි අද පටන් ගන්නේ අපේ PROGRAMME එකේ DAY 34* 🙃✌ මැයි 23 සෙනසුරාදා දවසේ ලැබෙන TARGET එක තමා මේ.. අද ඔයාට..අද දවස තුල..අපි පහල තියන TASK ටික දීලා තියනවා COMPLETE කරන්න.. 🔑 වයවසායකත්වය අවසාන දිනය 🔑 ELECTRONIC GUESSING 🔑 DAY 90 PAPER ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
🔴✌ 2026 AL - PAPER NO 02 FULL DISCUSSION ✌🔴 ✔️ ලමයී..ඔයාලා ලියපු PAPER NO 02 එකේ FULL DISCUSSION එක බලපු නැති අයට බලන්න පුලුවන්.. ✔️ එහෙනම්..අදම බලලා අවසන් කරන්න ලමයී... 🔹MCQ DISCUSSION https://youtu.be/FosX_K2ea4Y 🔹STRUCTURE DISCUSSION https://youtu.be/nWxpRpe6flI 🔹ESSAY DISCUSSION https://youtu.be/m7Mkuaea31s ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
✌➡️ 2026 AL ලියන කොල්ලෝ කෙල්ලෝ ටික වෙලාවටම සෙට් වෙන්න ⬅️✌ ලමයි.. අපි ඔයාලගේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කරන්න තව ටිකකින් MEETING එකක් ගන්නවා.. . ✔️ රාත්‍රී 09.30 වෙද්දිම සෙට් වෙන්න එහෙනම් 🔹 ZOOM https://us06web.zoom.us/j/82990858152 🔹 YOUTUBE https://youtube.com/live/A0nFjSXt_fM?feature=share යාලුවොන්ටත් දැනගන්න SHARE කරන්න ලමයී....💛💛💛 ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
⚠️⏰ ශ්‍රීමාල් සර්ගෙන් පනිවිඩයක් ලමයී ⏰⚠️
📢❤️ *2026 PAPER NO : 02 ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව සම්බන්ධ විශේෂ පණිවිඩය ....*📢❤️ ⚽ 2026 ඔයාලගේ PAPER NO : 02 එකට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ඊයේ දිනයේදී සිදු කෙරුණා ✅ ⚽ මේ සඳහා සම්බන්ධ වීමට නොහැකි වූ දරුවෙක් සිටීනම් පහළ LINK එකෙන් ගොස් එම විකාශය අනිවාරෙන්ම නරඹන්න 🔔 ▶️ https://youtu.be/FosX_K2ea4Y ⚽ මෙම PAPER NO : 02 ප්‍රශ්න පත්‍ර සාකාච්ඡාව ඊයේ දිනයේදි සජීව විකාශයක් ලෙස සිදු කළ අතර එහි බහුවරණ ප්‍රශ්න ( MCQ ) පත්‍රය පමණක් ඊයේ දිනයේදී සාකච්ඡා කිරීම් සිදු කරන ලදී ✌🏻 ⚽ මෙහි ව්‍යූහගත රචනා සහ රචනා ( Str + Essay ) ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන්ද RECODINGS ලෙස ඔබට ඉදිරියේදී ලැබීමට සලස්වනවා 📌 ⚽ *එම ප්‍රශ්න පත්‍රයද ( PAPER NO : 02 ) සිදු නොකළ දරුවන් සිටීනම්* අනිවාරෙන්ම එය සිදු කර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හා සම්බන්ධවන්න 😊🌼
🔔❤️ *2026 PAPER CLASS PAPER NO : 01* 🔔❤️ 🎯 2026 විභාගයට මුහුන දෙන ඔයාලට අපි සිදු කළ *PAPER NO : 01* ප්‍රශ්න පත්‍රයට අදාළ සාකච්ඡාව ඔයාලා හැමෝම දැන් බලාපොරොත්තුවෙන් ඉන්නේ ..... 🤗 🎯 මේ PAPER එක ගොඩක් වැදගත් PAPER එකක් ළමයි ඒක නිසා මේ PAPER එක ලිවීම සඳහා සම්බන්ධ වීමට නොහැකි වූ දරුවෙක් ඉන්නවා නම් පහළ LINK එකෙන් ගිහිල්ලා ඒ PDF එක DOWNLOAD කරගන්න 👇🏻✅ https://drive.google.com/file/d/1JiT5NcJzBipzNUls4SGEf9fafxcKAsxg/view?usp=sharing 🎯 DOWNLOAD කරගෙන ඒ *PAPER එක අනිවාරෙන්ම කරලා* ඉදිරියේ පැවැත්වෙන සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න ✌🏻❤️
❤➡️ 2026 AL සියලුම දෙනාට සිදුකරන විශේෂ දැනුවත් කිරීම ⬅️❤ අද එනම් මැයි 19 අගහරුවාදා දිනයේ ඔයාලට අපි, අපේ අලුත්ම SMART CLASS ROOM එකෙ ඉදන් MEETING එකක් ගන්නවා. එතකොට 2026 විභාගයට මුහුණ දෙන PHYSICAL සහ ONLINE දරුවන් ඔක්කොම අද රාත්‍රී 09.30 - 10.00 දක්වා පැවැත්වෙන Meeting එකට සම්බන්ද වන්න. අද දින Paper No 01 හි ලකුණු ලබාදීම්ද සිදුකරනු ලැබේ. මිතුරන් දැනුවත් කරන්න ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
Day 90 plan phone number 🚨Hotline -. 0756331030 🔻Question - 0783670988 🔻Question 0769220785 (Upendra) 😎Janaka -. 0717775768 (janaka) ⏰Paper class 0712113003 (Ruwin) 🤝 Sir . -0702905415 ( srimal )
*🚗AUTOMOBILE NIGHT - DAY 03 🚗* Automobile පසුගිය විභාග ගැටළු සාකච්ඡාව *අද රාත්‍රි 10.00 සිට* youtube ඔස්සේ විකාශනය සිදු වේ. ⭕⭕⭕පහත link එකෙන් විකාශනය හා සම්බන්ධ වන්න..... Youtube .... https://youtube.com/live/Y3E-WUBX5qE?feature=share Zoom .... https://us06web.zoom.us/j/85619590567 යාලුවන්ටත් දැනගන්න Share කරන්න ළමයි 💪🏻🔥 🎓 අපේ ඉංජිනේරු පන්තිය 🎓
без подписи
075 633 1030 Call other