tgindex
E-Tec Quiz 🛠

E-Tec Quiz 🛠

Статистика

CHANAKA PARANAVITHANA | ET

Последний пост
2 дек.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
442
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
493
18 постов
Вовлечённость
111,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🔰රටෙහි දැනට පවතින ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් අධ්‍යාපන කටයුතු අඩාල වුන සිසුදරුවන් සදහා හයියක් වෙන්න මා සූදානම්. 🔰ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න 2026,2027 උසස් පෙළ විභාගය ලිවීමට සිටින සිසුදරුවන්ට පන්ති ගාස්තු ගෙවීමට අපහසුනම් අයකිරීමකින් තොරව විභාගය දක්වා ම උගන්වන්න මා තීරණය කර ඇත. 🔰ඒ වගේම මෙතෙක් අපේ physical class වල ලබා දුන් නිබන්දන pdf ලෙස ලංකාවේ ET විෂය හදාරණ සියලුම දූ දරුවන් වෙත ලබා දීමට ද වැඩ කටයුතු සකසමින් පවතියි. 🔰මේ වැඩපිළිවෙල ගැන පහළ තිබෙන Whatsapp group එකේ සියලු දැනුවත් කිරීම් සිදුකරනවා . තමන් දන්න හැම යාළුවෙක් සමඟ ම මෙම පණිවිඩය බෙදා ගන්න. ඒක අපි අපිටම කරගන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන්. https://chat.whatsapp.com/EE0DRnXgI5D7xKK7SakSju 🔰මේ වෙලාවෙ හැමෝම ආරක්ෂිත තැන් වලට වෙලා පරිස්සමින් ඉමු. පුඑවන් හැමෝට ම උදව් කරමු. එක්ව නැගිටිමු #දැනෙන්න_ET_ඉගෙන_ගන්න මා ඉන්ජිනේරු තාක්ෂණවේදී ගුරු, නව නිපැයුම් කරු ⭕චානක පරණවිතාන (B.EngTech(hons)Electromachanical Eng Tech University of Ruhuna)

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • E-Tec Quiz 🛠 pinned a photo

  • ONLINE ළමායි ලෑස්තිද ? 🔥 ඔන්න තව දවස් 02 යි...⚡ ✔️Electronic ✔️Electrical ✔️විදුලි යන්ත්‍ර බල පද්ධති  ONLINE LIVE මුලු දිවයිනටම🔥 📆25 බ්‍රහස්පතින්දා සවස 6.00 සිට ONLINE LIVE ET කරන ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මග ඇරගන්න එපා ☝️ තවමත් අවස්ථාව තියෙනවා ඔයාලාට සම්බන්ධ වෙන්න ඉක්මන් කරන්න ළමායී ‼️‼️‼️ යාළුවන්ටත් කියන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත WHATSAPP COMMUNITY එක හරහා. 🌐https://chat.whatsapp.com/Jg94HVr71f57K2O7VgfORr?mode=ems_copy_t වැඩි විස්තර සදහා : 0753112155 0719008932 චානක පරණවිතාන #දැනෙන්න_ET_ඉගෙනගන්න

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • E-Tec Quiz 🛠 pinned a photo

  • ONLINE ළමායි ලෑස්තිද ? 🔥 ✔️Electronic ✔️Electrical ✔️විදුලි යන්ත්‍ර බල පද්ධති  ONLINE LIVE මුලු දිවයිනටම🔥 📆25 බ්‍රහස්පතින්දා සවස 6.00 සිට ONLINE LIVE ET කරන ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මග ඇරගන්න එපා ☝️ යාළුවන්ටත් කියන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත WHATSAPP COMMUNITY එක හරහා. 🌐https://chat.whatsapp.com/Jg94HVr71f57K2O7VgfORr?mode=ems_copy_t වැඩි විස්තර සදහා : 0753112155 0719008932 චානක පරණවිතාන #දැනෙන්න_ET_ඉගෙනගන්න

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи