ICT ඩිජිටල් පුස්තකාලය Official Channel
СтатистикаOfficial Channel of @ICTLibraryBot Made with ❤️ in Sri Lanka.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 5
- Всего постов
- 25
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 59
- 1/48двое суток
- 67
- 1/72трое суток
- 72
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
видео или голосовое, без подписи
ද්විමය සංඛ්‍යා අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඊයේ ඉගෙන ගත්තනේ එකතු කිරීම. ඔන්න අද අනිත් ඒවාත් 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
අත්යුරු ක්‍රමවලින් දත්ත හා තොරතුරු හැසිරවීමේදී ඇති අවාසි මේව්වා අමතක කරලා උනත් විභාගේ ලියන්න පුලුවන් හැබැයි. ලිව්වට පාස් වෙන්නේ නෑ 🙂 h/t max @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
ආභරණ ක්‍රියාකරවුම් චක්‍රයක ක්‍රියාකාරීත්වය 01. ප්‍රධාන මතකයේ ඇති උපදෙස් අතරින් එක් උපදේශනයක් සකසනයක් වෙත ගෙන ඒම 02. ගෙන එන ලද උපදේශනය විකේතනය කිරීම 03. එම උපදේශන ක්‍රියාත්මක කිරීම @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
දශමය සංඛ්‍යා ද්විමය, අෂ්ටමය හා ෂඩ්දශමය බවට හැරවීම. මේ තියරියනේ. මේ මොනාද මේ කියලා බලන්න එපා. 😁 ඔයාලා හදන ක්‍රමෙන් උදාහරණ ගණන් ටික කරලා ආයේ මතක් කරගන්න. 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
බහුහර සකසන සිංහලෙන් multicore processors කියන්නේ මේවාට තමා 🙂 උදාහරණ විදිහට i3-core 2, i5 core 4 වගේ හදුන්වන්න පුලුවන්. වැඩිදුර විස්තර @ICTLibraryBot ගෙන් ගන්න. @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
පරිගණකය තුල අනුලක්ෂණ නිරූපණය - Unicode අපි අද මෙහෙම සිංහල අකුරුවලින් මැසේජ් කරන්නේ මෙන්න මේ Unicode නිසා තමයි. 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
පරිගණකයේ විකාශනයට අදාල විශේෂිත සොයාගැනීම් @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
භාවිතා කරන තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය මේවාගේ උදාහරණ ගූගල් එකෙන් හොයන් මෙතන කමෙන්ට් කරන්න පුලුවන්නම් හොදයි 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
දශම සහිත දශමය සංඛ්‍යාවක් ද්විමය ලෙස පරිවර්තනය 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
අෂ්ටමය සංඛ්‍යා ද්විමය, දශමය හා ෂඩ්දශමය බවට හැරවීම. මේ තියරියනේ. මේ මොනාද මේ කියලා බලන්න එපා. 😁 ඔයාලා හදන ක්‍රමෙන් උදාහරණ ගණන් ටික කරලා ආයේ මතක් කරගන්න. 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
පරිගණකය තුල අනුලක්ෂණ නිරූපණය - BCD අද කතා කරන්නේ BCD ගැන. සමහර අවුරුදුවල structure එකෙත් අහලා තියෙනවා මේ BCD කේත ක්‍රමය සම්බන්ධව 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
ද්විමය සංඛ්‍යා අෂ්ටමය, දශමය හා ෂඩ්දශමය බවට හැරවීම. @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
විශේෂ කාර්යය රෙජිස්තර 🔖 PC - Program Counter @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
පරිගණකය තුල අනුලක්ෂණ නිරූපණය - EBCDIC අද කතා කරන්නේ EBCDIC ගැන. මෙව්වා මතක තියාගන්න එක සෑහෙන්න වැදගත් 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
තොරතුරු සමුද්ධරණය Past Paper වල නිතරම හම්බෙන වචනයක් 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
පරිගණක ඉතිහාසය @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
දත්ත සැකසීමේ ක්‍රම මේවාගේ නිර්වචන එහෙම කමෙන්ට් කරලා නැවත මතක් කරගන්නත් අමතක කරන්නෙපා 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
විශේෂ කාර්යය රෙජිස්තර 🔖 MAR - Memory Address Register @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind
භාවිතා කරන පරමාර්ථය අනුව පරිගණක වර්ගීකරණය මේවාගේ උදාහරණ ගූගල් එකෙන් හොයන් මෙතන කමෙන්ට් කරන්න පුලුවන්නම් හොදයි 🙂 @ICTLibraryOfficial 🏡 #ඔබේමතකයට #ObeMathakayata #KeepYourMind