Inorganic Night'26
Статистика- Последний пост
- 9 авг.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 5 836
- 1/48двое суток
- 6 688
- 1/72трое суток
- 7 213
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
2026, එහෙනම් ගිහින් දිනලා එන්න ❤️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔔අමාරුම දවස් 07 හොඳම දවස් 07 කරගමු. මේ දවස් ටිකේ වැඩ කෙරෙන එක අඩුයි නම් ඒවට විසඳුම් සහ කළ යුතුම වැඩ ගැන කතා කරන video එකක්. මේකට අනුව ඉස්සරහා දවස් ටික සැලසුම් කරගමු හැමෝම. ❤️https://youtu.be/Kgh9FY6GPGs?si=Y3AiMbep_wooV9sf ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
🔠 ළමයි, ඔන්න එහෙනම් අන්තිම දවසත් ඉවරයි❤️ අවුරුදු දෙකකට වැඩි කාලයක් අපි එක්ක ඉඳලා විභාගය මුහුණ දෙන්න කලින් හම්බෙන අන්තිම දවසත් ඇවිල්ලා. අපිට පුළුවන් උපරිම විදිහට අපි ළමයින්ට උදව් කරා කියලා හිතනවා මේ කාලය ඇතුලත. පහුගිය අවුරුදු 4 වගේම මේ අවුරුද්දෙත් ලංකාවේ වැඩිම A වාර්ථාව ඔයාලා අලුත් කරනවා කියන එක මට සහතිකයි. ඉතිං ළමයි ඔයාලා යන්න කලින්, අපි පන්තියක් විදිහට විෂය හරියට ඉගැන්නුවාද, ප්‍රශ්න කරලා papers කරලා ඔයාලව විභාගයට හරියට සූදානම් කෙරෙව්වද, විභාගයට ඕන හරි මඟපෙන්වීම ලැබුණද, A/L paper එකට අපේ final papers, Exam Target Papers වැදගත් වුණේ කොහොමද කියන එක ගැන ඔයාලගේ අන්තිම අදහස පහළ තියෙන video එකට comment එකක් විදිහට අපිට කියලා යන්න. අපි කරපු යම් උදව්වක් තියෙනවා නම්, ඊට අනිත් පැත්තට ඔයාලට කරන්න පුළුවන් ලොකුම උදව්ව ඒක. ❤️ https://youtu.be/Hiout8uxbY8 එහෙනම් ජයවෙන්න ඕන ඔයාලගේ හැම ඉදිරි වැඩකටම. Generation'26 Talent show එකේ වැඩත් එක්ක ආයේ හම්බෙමු.❤️ ❤️යන්න කලින් කියලා යන්න group: https://t.me/ECHEM_feedback26 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
🌕ONE LAST MIDNIGHT අන්තිම වතාවකට join වෙමු ළමයි. 10.30ට වගේ වැඩ පටන්ගමු. 💙 Zoom Link : https://zoom.us/j/94347118930?pwd=UFZAuh7qaZSr56k9ZZbUqWk88f2snL.1 Zoom 3000 සීමාව ඉක්මවූ පසු Youtube Live ලබාදීම සිදුවේ. ❤️https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌕ONE LAST MIDNIGHT එහෙනම් ළමයි, අන්තිම සැරේට තව එක Live එකකට එමු. අද midnight එකේ අපි මේ අවුරුද්දේ වැඩිපුරම බලාගෙන යන්න ඕන විශේෂ ම කොටස් ටික කතා කරමු. 🕔රාත්‍රී 10.30 සිට ❗️හැමෝම අද අනිවාර්යයෙන් Live ම එමු. Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R #OneLastMidNight ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
🔴GENERATION 26 ඔන්න Generation 26 එකට අපි ඔයාලගේ දක්ෂතා හැකියා එකතු කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපි පහළින් එක එක දක්ෂතා සහ Generation 26 එකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර දක්වලා Google forms දාලා තියෙනවා. 🔴එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න. 🔺Singing Auditions - https://forms.gle/Rn31tLkLLpUdeTWx6 🔺Dancing Auditions- https://forms.gle/UjFWe64ufTXyCmYx6 🔺Drama Auditions - https://forms.gle/t85Y7u51RmWHkzxR8 ` 🔺Announcing Auditions - https://forms.gle/JZwDGXeQxrJw14AB6 🔺Instruments Auditions - https://forms.gle/KGgmTK2mYqE71nCZ6 🔺Script Wiriting - https://forms.gle/r8BaksCqAmEzJnrD8 🔺Art And Photography - https://forms.gle/8VUeYiSTGNo7d2989 🔺Other Talents - https://forms.gle/nD8bXMiFtDTH7wVW8 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌕ONE LAST MIDNIGHT 🕖අගෝස්තු 01 සෙනසුරාදා 🕔රාත්‍රී 10.30 සිට 2026 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම අනිවාර්යයෙන්ම සජීවීව සම්බන්ධ වෙමු🔥 අද session එකේ දී මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම බලාගෙන යන්න ඕන කොටස් ආයෙමත් මතක් කරගෙන යන ගමන් විශේෂ අනුමාන කොටස් සාකච්ඡා කරනවා. රෑ 10.15 වෙනකොට Zoom link එක Telegram Channels වලට වැටෙනවා ළමයි. එතන ඉඳන් 10.30 වෙනකන් join වෙන්න වෙලාව තියෙනවා. Session පටන්ගන්නේ 10.30 ට. ඒ වෙනකන් කැමති ළමයින්ට අහන් ඉන්න සින්දුවක් එහෙම දාලා තියෙයි. Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R එහෙනම්, අන්තිම වතාවට හම්බෙමු❤️ #OneLastMidNight ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
🔴2026 | MCQ Day 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගන්නවා 7.55 වගේ වෙනකොට පහත link එක හරහා live පන්තියට join වෙන්න. 📽️Zoom Link :https://zoom.us/j/97280253571?pwd=EZUvbbC57rXCKVaC6o5rLHF7jqyDaW.1 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
🔔2026 MCQ Day 🔴MCQ ලකුණු හදමු..... දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න, එක දවසක වැඩක් ලංකාවටම නොමිලේ❗ 🔴මේ Session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා Theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්. 🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට Fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S එකක මට්ටමට එන්න පුළුවන්. 🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ. වැඩිදුර දැනුවත් කිරීම් සඳහා : https://t.me/echem_26R/2521 🕔අද පෙ.ව.8.00 - ප.ව.6.00 දක්වා 📺 Zoom + Youtube Live🔥 ✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක. මුළු දිවයිනටම Online ලෙස❗ සම්පූර්ණයෙන් නොමිලේ 🔥 🖥MCQ Day එක සඳහා අවශ්‍ය වන ප්‍රශ්න වර්ගීකරණය 💬https://t.me/echem_26R/2522 Links සහ tute PDF ලබාදීම පහත Telegram Channel එක හරහා සිදුවේ. ✅https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
අනිත් අය එක්ක තමන්ව Compare කරලා තමන්ගේ ගමන නවත්තන්න එපා, මොකද උත්සාහය අත්නොහරින අය අනිවාර්යයෙන්ම දවසක දිනනවා 💯 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌕ONE LAST MIDNIGHT "එහෙනම් ළමයි, අපි අන්තිම වතාවට Chemistry වලින් කතා කරමු" 🔍හෙට අගෝස්තු 01(සෙනසුරාදා) 🕔රාත්‍රී 10.30 සිට 2026 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම අනිවාර්යයෙන්ම සජීවීව සම්බන්ධ වෙමු🔥 ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා යාළුවන්ටත් කියන්න. Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු❤️ #OneLastMidNight ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
🔔2026 MCQ Day 🔴MCQ ලකුණු හදමු..... දැනට MCQ ලකුණු 10ට අඩු ළමයෙකුට වුණත් 30-35 මට්ටමට එන්න, එක දවසක වැඩක් ලංකාවටම නොමිලේ❗ 🔴මේ Session එකේදී අපි ඕනම අවුරුද්දක විභාගයට අහන අනිවාර්ය MCQ ප්‍රශ්න රටා ටික සරලම මට්ටමේ ඉඳන් පටන් අරන් සංකීර්ණම මට්ටම දක්වා Theory පැහැදිලි කරන ගමන් සාකච්ඡා කරනවා. ඒ මේ අවුරුද්දේ අහනවා නම් මොන මොන වගේ ප්‍රශ්න අහන්න වැඩි ඉඩක් තියෙනවාද කියන එකත් විශ්ලේෂණය කරන ගමන්. 🔴ලකුණු ගොඩක්ම අඩු ළමයෙකුට වුණත් ගැලපෙන විදිහට කරන නිසා දැනට Fail වෙයිම කියලා හිතන ළමයෙකුට වුණත් මේකෙන් අඩුම S එකක මට්ටමට එන්න පුළුවන්. 🔴දැනටම MCQ ලකුණු 45ට වගේ උඩ තියෙන ළමයින්ට මේක ඒ තරම් ඵලදායී වෙන්නේ නැති නිසා ඒ ළමයි සහභාගී වීම අත්‍යාවශ්‍ය නෑ. වැඩිදුර දැනුවත් කිරීම් සඳහා : https://t.me/echem_26R/2521 ✈️හෙට අගෝස්තු 01(සෙනසුරාදා) 🕔පෙ.ව.8.00 - ප.ව.6.00 දක්වා 📺 Zoom + Youtube Live🔥 ✈️නුගේගොඩ සිසුන්ට භෞතිකව ද සහභාගී විය හැක. මුළු දිවයිනටම Online ලෙස❗ සම්පූර්ණයෙන් නොමිලේ 🔥 🖥හෙට MCQ Day එක සඳහා අවශ්‍ය වන නිබන්ධනය 💬https://t.me/echem_26R/2522 Links සහ tute PDF ලබාදීම පහත Telegram Channel එක හරහා සිදුවේ. ✅https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
🔔හෙට plan එක 1. MCQ Day 2. One Last Midnight මේ මාසේ අපි කරපු වැඩ වලින් result එකට වැඩිම ලකුණක් එකතු වෙන දවස හෙට. කිසිම හේතුවක් මත වැඩේ miss කරගන්න එපා කවුරුත්. Live ම සම්බන්ධ වෙලා හරියටම වැඩේ ඉවර කරගමු.
🌕ONE LAST MIDNIGHT "එහෙනම් ළමයි, අපි අන්තිම වතාවට Chemistry වලින් කතා කරමු" 🔍අගෝස්තු 01 සෙනසුරාදා 🕔රාත්‍රී 10.30 සිට 2026 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම අනිවාර්යයෙන්ම සජීවීව සම්බන්ධ වෙමු🔥 ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා යාළුවන්ටත් කියන්න. Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු❤️ #OneLastMidNight ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
🌗 අද කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව | Midnight Session✨ 💙Zoom Link :https://zoom.us/j/95393715545?pwd=wJRJ7VI8eD7Fi2AYNd0YmdGT3JHys9.1 Zoom 3000 සීමාව ඉක්මවූ පසු Youtube Live ලබාදීම සිදුවේ. පාඩම ආරම්භය 10.30 ට සිදුවේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗 අද කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව | Midnight Session සැලැස්ම ලංකාවටම FREE❗️ 10.15 වෙනකොට live link එක Telegram Channels වලට දානවා. එතන ඉඳන් 10.30 වෙනකන් join වෙන්න වෙලාව තියෙනවා. පාඩම පටන්ගන්නේ 10.30 ට. ඒ වෙනකන් කැමති ළමයින්ට අහන් ඉන්න සින්දුවක් එහෙම දාලා තියෙයි. ලකුණු හදාගන්න සෑහෙන උදව් වෙන ඔළුවට බරක් නැති විදිහට සැහැල්ලුවෙන් කෙරෙන වැඩක් මේක. කවුරුත් miss කරගන්න එපා. Live ම join වෙන්න හැමෝම. එහෙනම්,10.30 ට හම්බෙමු. යාළුවන්ට කියන්න. ❤️https://t.me/Midnights26 ❤️ https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
⭐️2026 | කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුව 🔴ප.ව.7.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා ප.ව.6.55 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්තියට join වෙන්න. 📽️Zoom Link : https://zoom.us/j/93301340920?pwd=RfqSgzYHV0q0QiPkheYttH4t26tgOH.1 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_26R ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
🌗කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව | Midnight Session✨ සිද්ධාන්ත කරුණුද නැවත මතක් කරමින් pH සහ කලාප සමතුලිතතාවය පාඩමේ ප්‍රශ්න සඳහා පුහුණු කරවීම සිදුවේ. ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා 🕔අද ප.ව.10.30 සිට Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
🔴 2026 | කර්මාන්ත රසායනය ගැලීම් සටහන් පුහුණුව ලංකාවටම නොමිලේ ‼️ 🕔අද ප.ව.7.00 - ප.ව.9.30 දක්වා 📺Zoom සහ Youtube හරහා ✅නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව පන්තිය නොපැවැත්වේ. සියලුම සිසුන්ට Online ලෙස පන්තිය පැවැත්වේ. වැඩිදුර දැනුවත් කිරීම් : https://t.me/echem_26R/2497 Links පහත Telegram Channels හරහා ලබා දීම සිදු වේ. 💬https://t.me/echem_26R ❤️https://t.me/echem26Th විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🌗කලාප සමතුලිතතාවය හා pH ප්‍රශ්න සඳහා පුහුණුව | Midnight Session✨ සිද්ධාන්ත කරුණුද නැවත මතක් කරමින් pH සහ කලාප සමතුලිතතාවය පාඩමේ ප්‍රශ්න සඳහා පුහුණු කරවීම සිදුවේ. ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා 🕔අද ප.ව.10.30 සිට Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️