🌜KeyTone NoteS ™🌛
описание
Believe In Yourself🧠🫀 Don't Give Up💪 👉Our Maths Channel https://t.me/Keytone_Notes_Maths 👉KeyTone_Notes Chat:- https://t.me/keytone_discussion
1 045
подписчиков
Охват к подписчикам
164,2%
ERR
Реакции к просмотрам
0,58%
200 на 20 постов
Пересылки к просмотрам
0,91%
313
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 23 июл. 2024 г.без подписи2,26%
- 5 авг. 2024 г.අන්තිම ටිකේ වැඩ කරලා විවිධ ප්‍රශ්නත් මැද A2යි B එකකට ගියපු ළමයෙක්🔥 මේ වෙලාවේ විවිධ දේවල් නිසා කාලේ නාස්ති කරනවා නම් හොඳට මතක තියාගන්න ළමයි, ලබන අවුරුද්දේ මේ වගේ කාලයක් වෙද්දී ඒ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. හොඳ දේවල් වගේම නරක දේවලුත්. කොච්චර එහෙම නෑ කියලා හිතුනත් එහෙම තමයි. ඉතුරු වෙන්නේ result එක සහ ඒත් එක්ක ඉස්සරහට යන්න වෙන අනාගතයක් විතරයි. O/L එහෙම ඉවර කරලා science subjects තෝරගත්තේ සෑහෙන හීන ගොඩක් තියාගෙනනේ. දැන්වත් වෙනස් වුණේ නැත්තම් ඒවා මැරෙනකන්ම හීන විදිහටම තියෙයි. ඒ නිසා වැඩ කරන්න. ප්‍රශ්න විසඳෙනකන්, වැඩ කරන්න mood එකක් එනකන් ඉන්නේ නැතුව වැඩකරන්න. ඉතුරු වෙලා තියෙන කාලය පොඩියි කියලා හිතුනට ලකුණු 20-30 ගණන්වල ඉන්න ළමයින්ටත් හරියට මහන්සි වුණොත් A වලට යන්න පුළුවන්. සති 15ක් තියෙනවා, පුළුවන් දෙයක් කරලා පෙන්නන්න🔥 ❤❤❤❤❤❤❤™ Chemistry | අමිල දසනායක ✔️1,64%
- 24 авг. 2024 г.Happy Birthday Sir❤️1,55%
- 29 июл. 2024 г.Good Luck හැමොටම ❤️1,44%
- 23 июл. 2024 г.You Need Focus⌛️ ‼️0,71%
- 24 сент. 2024 г.*2024 ළමයි ....*❗️ *අද පාර්ලිමේන්තුව විසිරෙව්වා.ඒ ගැසට් එකේ කියලා තියෙනවා නැවත පාර්ලිමේන්තුව රැස්වෙන්නේ නොවැ.21 වෙනිදා කියලා සහ පාර්ලිමේන්තු මහමැතිවරණය නොවැ.14 වැනිදා පවත්වනවයි කියලා.* *බොහෝවිට උසස් පෙළ විභාගය කල් යන එකක් නෑ.ඒ නිසා හැමෝම ඔයාලගේ Exam එක නොවැ.25ම තියෙනවා කියලා හිතන් ගැම්මෙන් වැඩකරමු..* ❤️💪 Copied From Darshana Ukuwela Official0,65%
- 28 июл. 2024 г.ASIA CUP - CHAMPIONS 🏆0,62%
- 27 июл. 2024 г.○Dedication ○Hard Work ○Discipline ○Focus ○Consistency0,50%
- 9 авг. 2024 г.Organic යාන්ත්‍රණ ඇල්කීන 🔹හයිඩ්‍රොබ්‍රෝමිනිකරනය 🔹බ්‍රෝමීනීකරනය 🔹සජලනය 🔹මීතේන් හැලජනීකරනය බෙන්සීන් 🔹හැලජනීකරනය 🔹ඇල්කයිල්කරනය 🔹ෆීඩ්ල්ක්‍රාෆ්ට් ඒසයිල්කරනය 🔹නයිට්‍රොකරනය ඇල්කයිල් හේලයිඩ 🔹ඉවත්වීම 🔹නියුක්ලියෝෆිලික ආදේශ මධ්‍යසාර 🔹HBr සමග ඇල්ඩිහයිඩ හා කීටෝන 🔹HCN ආකලනය 🔹ග්‍රීනාඩ් ආකලනය 🔹ඇමෝනියා/ඇමීන සමග ප්‍රතික්‍රියාව 🔹2,4- DNP සමග ප්‍රතික්‍රියාව 🔹ස්වයං සංඝනනය කාබොක්සලික් අම්ල හා ඒවායේ ව්‍යුත්පන්නවල, 🔹එස්ටරීකරනය 🔹අම්ල ක්ලෝරයිඩ භාශ්මික ජල විච්චේදනය මෙතන Organic යාන්ත්‍රණ ඔක්කොම තියනව.ඒව පැහැදිලි කරල දෙන vedios හැම යාන්ත්‍රණයක් එක්කම Link කරල තියනව. තාමත් යාන්ත්‍රණවල අඩුපාඩු තියන අය/යාන්ත්‍රණ මුකුත්ම බැරි කෙනෙක්ට උනත් මේ ටික කරල හොදටම පුළුවන් කරගන්න පුළුවන්. අඩුපාඩු තියන අය ඉක්මනට හදාගමු♥️ Credit:- ℕ𝕠𝕥𝕖𝕤 𝔹𝕪 𝕊𝕙0,46%
- 28 июл. 2024 г.⚡️Practical Plan⚡️ Practical videos 👉https://sites.google.com/view/practicalpage2023/home Credits:- Notes By Garfield0,43%
- 27 июл. 2024 г.ලමයි , Physics Essay 2 වෙනි ප්‍රශ්නෙ(දෝලන හා තරංග, ආලෝකය)2000-2009 වෙනකන් තියෙන Essay ඉවර කරා🥳 ඊළඟට ධාරාව Essay එක ගොඩ දාමු 💫0,42%
- 26 июл. 2024 г.Essay Practice-11 Essay No-02 2009 A/L0,37%