tgindex
නොදුටු ලෝකය 🌴🫧|ᴛʜᴇ ᴜɴsᴇᴇɴ ᴡᴏʀʟᴅ™ 🌏 🇱🇰

නොදුටු ලෝකය 🌴🫧|ᴛʜᴇ ᴜɴsᴇᴇɴ ᴡᴏʀʟᴅ™ 🌏 🇱🇰

Статистика

⚠️ ඉතුරු ටික බලන්න පහල තියෙන 'Request to join' බටන් එක ඔබන්න. ⚠️ 🛒 ᴀᴅᴠᴇʀᴛɪꜱɪɴɢ - Bot :- @Nodutu_Lokaya_bot Owner :- @Darkking_25

Последний пост
14 мая
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
8
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 554
−8 за 5 дн.
Сутки
−2
−0,13%
Неделя
 
Месяц
 
Просмотров на пост
704
7 постов
Вовлечённость
45,3%
к подписчикам
Постов в день
0,0
всего 8
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • මේ Whatsapp Channel එක Follow කරන්න https://whatsapp.com/channel/0029VbD5m589RZAZlFUJcy3C

  • 😱 ඔබ දන්නවාද ? 😨 ඇත්තෙන්ම ලොව විශාලතම කාන්තාරය සහරාව නොවන අතර එය Antarctica ව වේ. එයට හේතුව වන්නේ සහරාවටත් වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම යි. ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • 😱 ඔබ දන්නවාද ? 😨 මිනිස් බඩ වැලේ ජීවත් වල බැක්ටීරියා විශේෂවලින් හතරෙන් තුනක් තවමත් සොයාගෙන නොමැති බව... 🦠🦠 ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • 😱 ඔබ දන්නවාද ? 😨 මුහුද හා කාන්තාරයක් එකට හමුවන ස්ථානයක් වන්නේ නැමීබියාවේ නැමීබ් කාන්තාරයයි මෙම කාන්තාරය අත්ලාන්තික් සාගරයේ ගැටෙන අතර වැලි කඳු සහිත දර්ශනීය වෙරළ තීරයක් නිර්මාණය කරයි ඝන මීදුම හේතුවෙන් ගිලුණු නැව් වල සොහොන් පිටියක් වන "Skeleton Coast" ලෙස සලකන්නේද මෙම කලාපයයි.  ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • 😱 ඔබ දන්නවාද ? 😨 🇱🇰‍ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු වාර්තාව හදුන්වන නම - හැන්සාඩ් වාර්තාව 🇱🇰 ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • 😱 ඔබ දන්නවාද ? 😨 ඔබේ ඇගිලිවලට එකි නෙකාට වෙනස් අනන්‍යතාවයක් තිබෙනවා මෙන්ම ඔබේ දිවටත් එකි නෙකාට වෙනස් අනන්‍යතාවයක් තිබේ.. Fingerprints update වෙයි වගේ..  ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • 😱 ඔබ දන්නවාද ? 😨 මේ අප්‍රිකානු වැසි ගෙම්බා ලෙස හඳුන්වන අප්‍රිකාවේ ගෙඹි විශේෂයක් වන අතර ඔවුන් ඉතා කණගාටුදායක ලෙස ඉන්නා සතුන් ලෙස පෙනේ. ☹️  ✍නොදුටු ලෝකය 🌍 🍀| The Unseen World ™ 🇱🇰

  • Channel created