Охват к подписчикам
87,0%
ERR
Реакции к просмотрам
1,00%
249 на 20 постов
Пересылки к просмотрам
0,26%
64
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 26 дек. 2024 г.එහෙනම් හෙට කලබල වෙන්නෙ නැතුව paper එක වෙලාවෙ ඔයාගෙ උපරිමය කරල එන්න Good Luck🫶💫3,09%
- 12 апр. 2025 г.Congratulations @Amila_Dasanayake Sir ❤️❤️❤️ ඒ කතාවෙ පොඩිහරි කොටසක් දන්න අය විදියට මාරම සතුටුයි 🤍2,87%
- 29 дек. 2024 г.හෙට අන්තිම paper එකත් හොදටම ලියල එන්න එහෙනම්...🌝 හිතනවටත් වඩා හොදට හැමෝටම paper එක ලියාගන්න පුළුවන් වෙන්න කියල wish කරනවා❤️💫2,00%
- 25 окт.🔴අර මල්ලි කෙනෙක්ගේ තාත්තා කෙනෙක් ගැන ශෙයා වෙන පොස්ට් එකේ එක account number එකක පොඩි mistake එකක් තියනවා. 🔴උඩ තියන HNB bank account number එකේ එක ' 6 ' ඉලක්කමක් වැඩිපුර type වෙලා තියනවා. 🔴හරි එක තමා පළවෙනි එකේ තියෙන්නෙ ( 030020464625 ) ; අනිත් එකට සල්ලි මන් transfer කරන්න හැදුවා මුලින් transfer වෙන්නෙ නැ failed වෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ mistake එක හදලා හැමෝම ශෙයා කරමු ❤️1,54%
- 28 дек. 2024 г.2024 🥰🫶 Since 2024 feb 021,49%
- 1 дек.*✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න* (ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න) ✅️අමිල සර් - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅ Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️🩹 (මෙහි සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන් සතුය) *නොමිලේ අධ්‍යාපනය ලබා ගන්න සම්බන්ධ වන්න* 👇🎓 https://whatsapp.com/channel/0029VaFiq0X0wak0xTWoCk1i > SL Study Hub Team 🇱🇰1,20%
- 1 янв. 2025 г.Happy New Year ✨ 20250,82%
- 24 окт.මේ ඉන්නෙ අපේ වයසෙම 2026 AL කරන දිසස් සෙන්හිරු.. ඇත්තටම එයා ලොකු කරදරයක වැටිල ඉන්නෙ.., එයාගෙ තාත්තට non-alcoholic cirrhosis කියන රෝගය වැළඳිලා එක පාරටම අක්මා බද්ධයක් කරන්න කියල නිර්දේශ කරල තියෙනව.. Operation එකට ලක්ෂ 200ක් (කෝටි 2ක්) වැය වෙනවා.. මාස 6ක් ඇතුළත operation එක කරන්න කියලා කිව්වත් මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ කෝටියයි.. තව මාස 1ක් එක හමාරක් වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ.. ඒ නිසා හැමෝම video එක බලලා පුළුවන් විදිහට share කරලා දිසස්‍ට උදව්වක් කරමු මේ වෙලාවෙ.. 🥺❤️🩹 කතා කරල බලන්න 078 906 5081 071 236 8381 070 577 2179 Bank details • HNB Rathnapura branch Acc. No. - 0300204646625 Name - P.S.N.D. Perera • BOC Rathnapura branch Acc. No. - 94778507 Name - P.S.N.D. Perera පුලුවන් උදව්වක් කරමු මේ වෙලාවෙ... #copied0,71%
- 27 дек. 2024 г.ටිකක් දිගට ගියා... අව්ලක් නෑ. වැඩක් කරන ගමන් අහපන්.. Physics mcq එක අව්ල් උනාද 😒 මෝඩ නොවී වැඩේට බැහැපන් අන්තිම ටික විශේෂයෙන් අහපන්... Physics ESSAY එකෙන් මුලු ඔක්කොම වෙනස් කරන්න පුලුවන් . කියනවට මහන්සි වෙලා මේකත් ඉවර කරපන් @ghostacademy2024 @noonecare960,69%
- 25 дек. 2024 г.Merry Christmas Everyone ⛄ 🩵0,64%
- 22 дек.⚀ආර්ථික අපහසුතා තියන ලමයෙක්ට , මොකක්කරි වෙලා පොත් පත් නැති උන ලමයෙක්ට ✅Physics past paper book ✅Chemistry past paper book ✅Biology past paper book ✅Mcq 2500 book phy. මේ සෙට් එකම දෙන්න පුලුවන් සතයක්වත් එපා ❤️ ඕනෙ කෙනෙක් ඉන්නවනම් @madhusith99 or 0774067016 ට කතා කරල ඉල්ලගන්න . ⚀කුරුණෑගල අවටනම් ගොඩක් ලේසි0,57%
- 20 дек. 2024 г.Maths ලමයි... අන්තිම මොහොතෙ හරි වැදගත් වෙයි.ගොඩක් වටින channel එකක් https://youtube.com/@commathslahirukariyapperuma?feature=shared0,57%