Охват к подписчикам
79,9%
ERR
Реакции к просмотрам
0,08%
10 на 20 постов
Пересылки к просмотрам
0,09%
11
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 24 дек. 2024 г.без подписи0,46%
- 6 янв. 2025 г.*හෙට*🔥 _*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_ ජනවාරි 08 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර 🔥සීඝ්‍ර ඒකක පුණරීක්ෂණයේදී රේඛීය චලිතය කොටස නැවත ආවරණය කෙරේ. 🔥 PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,32%
- 5 янв. 2025 г.*EXAM FOCUS PAPER 02* LIVE MCQ DISCUSSION අද රාත්‍රී 07 ට YouTube ඔස්සේ සජීවීව YouTube Live Link : https://youtube.com/live/Dirrk7flZ7A?feature=share PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,30%
- 28 окт. 2024 г.MEMORY BOOSTER FINAL PAPERS 2024 අන්තිම Papers 3...🔥 හෙට, ඔක්තෝබර් 29 අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 - ප.ව. 5.00 📌සිසුල්කා - රත්නපුර කාටද මේකට සම්බන්ධ වෙන්න පුලුවන් ? මේ පාර විභාගේ ලියන අපගේ පන්ති පැමිණි නොපැමිණි සෑම සිසුවෙක්ටම මෙන ප්‍රශ්ණ පත්‍ර තුන සඳහා සහභාගි වෙන්න පුලුවන්. කොහොම ද සම්බන්ධ වෙන්නේ? ඔක්තෝබර් මස Rs. 3000 මාසික ගාස්තුව ගෙවා ඇති සිසුන්ට මෙම ප්‍රශ්ණ පත්‍ර තුන සඳහාම සම්බන්ධ විය හැකි අතර නවක සිසුවෙකුට එක් ප්‍රශ්ණ පත්‍රයක් සඳහා රු. 1000ක ගෙවා මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වෙන්න පුලුවන්. අලුතෙන්ම සම්බන්ධ වෙන සිසුවෙකුට exams.dumindarathnayaka.lk/register වෙබ් අඩවිය හරහා ගොස් විභාග අංකයක් ලබාගත හැක. ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,20%
- 21 окт. 2024 г.3️⃣✖️3️⃣ 🟡 FAST TRACK - 2024 A/L 🟡 Online Student ඔන්න මේ බ්‍රහස්පතින්දා වැඩේ පටන්ගන්නවා. Chemistry කරන හැමෝම සම්බන්ධ වන්න අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක.. •ආරම්භය ඔක්. 24 බ්‍රහස්. •පෙ.ව.7.30 - 5.30 esisulka app එක ඔස්සේ 🔰 FREE ENTRANCE 🔰 🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක් 🅾️ දිනකට පැය 10 ක් 🅾️ දවසකට වැඩ 03 ක් 🅾️ Build Up Campaign Programme සම්බන්ධ වීමට ♻️ esisulka app එක සෑදූ දුරකථන අංකය ♻️ FAST TRACK - 2024 A/L ලෙස සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. 0704198614 Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන දරුවන්ගේ පන්ති ගාස්තු පිළිබඳ විස්තරය... ඔබ Chemistry Theory/Revision හෝ Paper පන්තියට සම්බන්ධ වූ දරුවෙක්නම් එම දරුවන්ගෙන් Fast Track මුළු වැඩ සටහන සඳහා ම රු.3000 ක මුදලක් අය කරන අතර Chemistry කිසිඳු පන්තියකට සම්බන්ධ නොවූ දරුවෙක්ගෙන් රු. 4000 ක මුදලක් අය කෙරේ... ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call Hot Line - 0777 67 47 47 🍃 Telegram link:- https://t.me/FasttrackCD24 •Team Chemistry.0,15%
- 27 мар. 2025 г.🔖2027 භෞතික විද්‍යාව නව සිද්ධාන්ත පන්ති ආරම්භය... ➡️ සිසුල්කා-රත්නපුර අප්‍රේල් 02 බදාදා පෙ.ව. 08.00 ➡️ සිප්යනා-මාතර අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා ප.ව. 01.00 ➡️ තංගල්ල-නැණාරා මාර්තු 31 සඳුදා පෙ.ව. 08.30 🔗 වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න:https://t.me/PHYSICSDR2027 ☎️විමසීම් :- 074 113 3233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,14%
- 23 окт. 2024 г.3️⃣✖️3️⃣ 🟡 FAST TRACK - 2024 A/L 🟡 ඔන්න ඔයාලා හැමෝම බලන් හිටපු දවස තමා හෙට... රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා. Chemistry කරන හැමෝම එන්න. අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක.. ♻️ සිසුල්කා - රත්නපුර ♻️ •ආරම්භය හෙට ඔක්. 24 බ්‍රහස්. •පෙ.ව.7.30 - 5.30 🔰 FREE ENTRANCE 🔰 🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක් 🅾️ දිනකට පැය 10 ක් 🅾️ දවසකට වැඩ 03 ක් 🅾️ Build Up Campaign Programme සමඟින් අති විශාල වැඩ කොටසක් 2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට Fast Track විවෘතයි.❤️ ☎️ විමසීම් 0704198614 - whatsapp 0706330330 - call Hot Line - 0777 67 47 47 🍃 Telegram link:- https://t.me/FasttrackCD24 •Team Chemistry.0,13%
- 12 мая 2025 г.без подписи0,00%
- 1 мая 2025 г.සැබෑ ගුරුවරයා සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත. ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත. DUMINDA RATHNAYAKA0,00%
- 12 янв. 2025 г.2025 THEORY & REVISION අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි. සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්ටන් නියම කොටස නැවත ආවරණය කෙරේ. හවස බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු සැපයීම ජනවාරි 14 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,00%
- 10 янв. 2025 г.2025 THEORY ⚡️ හෙට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,00%
- 9 янв. 2025 г.2025 THEORY ⚡️ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥 ජනවාරි 11 (සෙනසුරාදා) 📌 ප.ව. 1.00 - ප.ව. 4.45 📌 සිසුල්කා - රත්නපුර ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. PHYSICS TEAM DUMINDA RATHNAYAKA0,00%