tgindex

Notes by Rapunzel ❄️💜

описание

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

8 375
подписчиков
Охват к подписчикам
10,9%
ERR
Реакции к просмотрам
1,80%
735 на 43 постов
Пересылки к просмотрам
1,16%
476
Постов в день
5,3
всего 40

Где отзываются чаще

доля реакций к просмотрам
  • 14 авг.සුභ උදෑසනක් මගේ රෝස මල් ටිකට...🌝💗 අද පිසික්ස් පේපර් ඔයාල හැමෝටම හොදින් ලියන්න පුලුවන් වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව...❤️ පහන තියලත් මතක් කලෙ ඔයාව දරුවො 😏✨11,11%
  • 13 авг.දැන් තමයි මමත් ඔන්න බලන්න පටන් ගන්නේ..10,98%
  • 14 авг.Q&A එකක් කරමුද ප්‍රැක්ටිකල් වල අහන්න පුලුවන් ඔයාලට මිස් වෙන තියරි පොයින්ට් වලින්? comment හෙට හවසට6,56%
  • 13 авг.අපි වෙන් වෙන දවසත් ටික ටික ලං වෙනව වගේ නේද ලමයි 🥹❤️‍🩹 2027 පැංචොන්ට මගෙන් වැඩක් තියෙයිද ඉතින්5,39%
  • 13 авг.දෙන්නද ඒකෙ ටිකත්... 100ක්වත් වැඩක් ගන්නව නම් ඒ ටික දාන්නම්..5,06%
  • 14 авг.ලමයි වැඩ නේදෝ 🙃💗4,64%
  • 13 авг.ඔලුවත් කැරකෙනව වගේ දැන් නම් 🤯❤️‍🩹4,00%
  • 14 авг.බොහොම කටුකයි ❗ කොහොමද ලමයි physics paper එක?3,76%
  • 12 авг.✅ලමයි, මේ තියෙන්නෙ පහුගිය අවුරුදු 10ක පේපර් Analyse කරල බලල විශේෂයෙන් වැදගත් කියල හිතෙන MCQ 200කට ආසන්න ප්‍රමාණයක්. ✅හැමෝම මේ ටික කරල exam එකට යන්න.හදාගන්න බැරි කොටසක් තිබ්බොත් ඊට අදාල විවරණය බලන්න අනිවාර්යයෙන්. 🔄 යාලුවන්ටත් share කරන්න. හැමෝටම ජය වේවා 👊❤️ Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️ ~ Team Phynix2,54%
  • 14 авг.🕖මෙතන Physics පහුගිය අවුරුදු 10ක ආපු SE essay මාතෘකා ටික පිළිවෙලට වෙන් කරල තියනව . (2015-2024) 🔴 SE වලට එහෙම ready වෙද්දි උදව්වක් වෙයි 🔵Credits goes to A/L අපි2,32%
  • 13 авг.ලමයිනේ ...හෙට ගිහින් ඒනම් ගැම්මට පිසික්ස් වලට මුහුණ දීලා එන්න.. අනේ අර guesa day වල ටික හදා ගත්තා scan කර ගන්න වෙලාවක් උනෙ නෑ..පැය 13ක රෙකෝඩින් ගණන් එක්කම එක හුස්මට බැලුවේ..තවත් තියෙ ගණන් හදන්න..දැන් නම් පිස්සු වගේ.. අනේ තරහ වෙන්න එපාඅ..❤️‍🩹2,30%
  • 13 авг.දෙන්නද ඒකෙ ටිකත්... 100ක්වත් වැඩක් ගන්නව නම් ඒ ටික දාන්නම්..2,10%