tgindex
Последний пост
10 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 431
+2 за 3 дн.
Сутки
+3
+0,21%
Неделя
 
Месяц
 
Просмотров на пост
2 554
20 постов
Вовлечённость
178,5%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
2
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
486
1/48двое суток
556
1/72трое суток
600

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • ❤️💐

  • 3 авг.699143из MA26REV

    ඉදිරි පැය 48 තුළ මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ, ගඟඉහළ කෝරළය, පස්බාගේ කොරළේ, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර ප‍‍්‍රා.ලේ. කොට්ඨාස වල පහත්බිම් සදහා මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්.. 2026 අගෝස්තු මස 05 වන දින ප.ව 01:00 දක්වා වලංගු වන පරිදි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය  මේ ප්‍රදේශවල ඉන්න අපේ ළමයි ටික බොහොම ප්‍රවේශමෙන් ඉන්න... නිරන්තරයෙන් මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න , ඉන්න තැන ආරක්ෂිත නැත්නම් ආරක්ෂිත ස්ථානවලට යන්න ඔයාලගේ යාළුවෝ ඉන්නව නම් මේ ප්‍රදේශ වල එයාල ගැන පොඩ්ඩක් හොයලා බලන්න කොල්ලනේ

  • 14 июл.1 12343из APMR2026

    🔴TEATIME EPISODE 1

  • 14 июл.9586из APMR2026

    🔴 TEATIME SESSION LIVE /2025 MCQ පොදු රටාව ZOOM3000+ https://youtube.com/live/cEnzDF5heys?si=v_SImusrXdntIxDY

  • 6 июл.1 31193

    Com_Maths_පසුගිය_ප්‍රශ්න_පත්‍ර_විවරණ_Past_Papers_Discussions_Combined.pdf

  • 6 июл.1 101721из lskcommath26_P

    ➡️ නිල් පාටින් දක්වා ඇති පාඩම් නාමයන් මත Click කිරීමෙන් එම පාඩමෙහි පසුගිය ප්‍රශ්න පත්‍ර විවරණ Playlist එක වෙත යොමු විය හැක. 🙂 ඔබගේ යහළුවන්ටත් Share කරන්න.

  • 30 июн.1 181897из AL_api

    🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ දැන්ම join වෙන්න 👇 🆕 2026 MOE MODEL PAPERS 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 🔴 Amila Dasanayake 2024 Final papers 🔴 Amila Dasanayake 2023 Final Papers 🔴 Anuradha Perera 2024 Final Papers 🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS 🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා 🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න 🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත් 🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ් 🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත 🔴 Prof රෝසා සර්ගේ විවරණ 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ 🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500 🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes 🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers 🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers 🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers 🔴 අමිල දසනායක 2025 FINAL PAPERS 🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers 🔴 2024 AL Guessing 🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ 🔴 රංග සර්ගේ Chemistry විවරණ 🔴 PHYSICS සමීකරණ සියල්ල 🔴 BIOLOGY SHORT NOTES 🔴 AL NOTES 🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර 🔴 ENGLISH MEDIUM PAPERS 🔴 SCHOOL PAPERS 🔴 PAST PAPERS 🔴 MODDEL PAPERS 🔴 පේසුරු ප්‍රකාශන 🔴 AL PAST PAPERS MARKING 🔴 UOM LEO SHORT NOTES 🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත 🔴 BIOLOGY MIND MAPS 🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත් 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත් 🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව Join ✈️ channel - @AL_api

  • 17 июн.1 920356

    වායු නියම Recording ටික Upload කරල ඉවරයී. 🪩 Part 1 මෙතනින් ගන්න. 😄 Part 2 මෙතනින් ගන්න. 😇 සතුටුයි නම් React එකක් දාන්න 🍡 ~ CN Admin Team ❗️❗️❗️❗️❗️❗️

  • 8 июн.2 249305

    без подписи

  • 24 мая2 6781635

    M Book Answers 💯 Corrections, M(44) S(03) 03 - 03 M(44) S(03) 04 - 02

  • 24 мая2 57315

    මේ තියෙන්නෙ M Book එකේ Answers තියන pdf එක. කොහොමද ඔයාලගෙ කිහිපදෙනෙක් හරි mcq කරාද?

  • 18 мая4 9663414

    Physics Past Paper MCQ මම කලින් channel එකේ දාල තියනව M book කියල pdf එකක්. ඒක ගැන කෙටියෙන් කියන්නම්. ඒක 1980 ගනන්වල ඉදන් (හරියටම මතක නෑ අවුරුද්ද) 2020 වගේ වෙනකම් past paper mcq වෙන්කරල හදපු pdf එකක්. ඒක අරුන පල්ලෙකුබුර සර්ගෙ clz එකේ එකක්. ඕව වැඩක් නෑ, අපිට වැදගත් වෙන්නෙ ඒකෙ තියනව MCQ 2100 වගේ ආසන්නව (2108). මේකෙ pdf එකේ 11 පාඩම තිබ්බෙ නෑ. අපි මේක සති 3න් ඉවර කරමු 🫩 ඒ කියන්නෙ සතියට mcq 700 වගේ කරන්න ඕනනෙ දවසට 100 වගේ. ඇත්තම කතාව exam paper එකේ mcq 35-40 ගහගන්න මෙච්චර කරන්න ඕන නෑ. අනිත් එක එහෙම mcq මහා ගොඩක් කරන්න ඕන කියල එකකුත් නෑ 😎🤏 එහෙනම් ඇයි mcq 2100 තියනව, සති 3න් කරමු කිව්වෙ?🧐 කිව්ව මේකයි, මේ ඔක්කොම කරන්න ඕන නෑ. කරන්න ඕන මේකෙන් උපරිම ප්‍රමානයක් හරියට තේරුම් අරගෙන කරන එක. මමත් මේක කරන්න පටන් ගන්නව මමත් ඔක්කොම කරල ඉවර කරන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ. කොහොමහරි මම ඒ ඒ දවසෙ හෝ සතියෙ mcq මෙච්චරක් කරා කියල message එකක් දාන්නම්. මේ වැඩේ කරගෙන යන තව කවුරුහරි ඉන්නවනම් එයාලටත් පුලුවන් comment එකක් දාන්න, "මමත් මෙච්චරක් කරා කියල" pdf එක ගන්න ඕන කෙනෙක් ඉන්නව නම් මේ link එකෙන් ගන්න👇 https://t.me/SciNovaAL/14

  • 17 мая2 11088из E26RRN

    මැයි මාසයේ Rapid Notes‼️ ✓ අකාබනික රසායනය ▢ Day 01 : https://t.me/E26RRN/33 ▢ Day 02 : https://t.me/E26RRN/34 ✓ කාබනික රසායනය ▢ Day 03 : https://t.me/E26RRN/35 ▢ Day 04 : https://t.me/E26RRN/36 ✘ ව්‍යුහය හා බන්ධන ✓ සමතුලිතතාවය ▢ Day 02 : https://t.me/E26RRN/38 ▢ Day 03 : https://t.me/E26RRN/39 ✓ Midnight Session ▢ Midnight session Day 01 : https://t.me/E26RRN/27 Notes upload කරාට පස්සෙ මේ post එක update කරන්නම්. (✓) ලකුන දානව notes upload කරාට පස්සෙ. අදාල මාතෘකාව click කරල note එක ගන්න පුලුවන්❤️‍🔥 ➜ SHARE : @E26RRN

  • 13 мая2 1851213из E26RRN

    MIDNIGHT SESSION 01 ⦁ Midnight session 01 https://www.youtube.com/live/Ak71xEaTDuc?si=uieb-Mw7ARfhhFeZ ⦁ Session 01 Note https://t.me/E26RRN/31 ⦁ ගුණ විචලන short note https://t.me/E26RRN/29 ⦁ ප්‍රශ්න pdf https://t.me/E26RRN/28 ⦁ ප්‍රශ්න සදහා පිළිතුරු/විවරන ⦁ වැඩිදුර විස්තර කිරීම් https://t.me/echem_26R/1567 ආසාවෙන් ඉගෙනගන්න ➜ SHARE : @E26RRN

  • 12 мая4 35955

    без подписи

  • 12 мая4 62756

    без подписи

  • 12 мая4 60255

    без подписи

  • 12 мая3 99556

    без подписи

  • 12 мая4 04655

    без подписи

  • 12 мая3 9972654

    ORGANIC යාන්ත්‍රන ⦁ CHANNEL LINK : https://t.me/SciNovaAL