𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
описание
💛 Discover amazing facts everyday... Science, nature, tech, history & mind-blowing world Facts — all in 1 place. 🌍✨ ★𝐏𝐫𝐨𝐦𝐨𝐭𝐢𝐨𝐧: @Thizh_69 ★𝐖𝐞𝐛: Stay tuned with Us! 🇱🇰
20 148
подписчиков
Охват к подписчикам
32,1%
ERR
Реакции к просмотрам
3,51%
4 979 на 21 постов
Пересылки к просмотрам
0,24%
341
Постов в день
0,1
всего 21
Где отзываются чаще
доля реакций к просмотрам- 12 авг.ඔයා දන්නවද? මිනිසුන් වන අපට ඉතා තියුණු දෘෂ්ටියක් ඇති රාජාලියන්ගේ ඇස් ලැබුනහොත්, තට්ටු දහයක් උස ගොඩනැගිල්ලක වහල මත සිටින කුඩා කුහුඹුවෙකු පොළවේ සිට නිරීක්ෂණය කළ හැකිවේ. 👀😱 එහෙම උනානම් 😼 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬9,65%
- 9 авг.📚හෙටින් ඇරඹෙන 2026 උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කළ සැමට, විභාගයට හොඳින් පෙනී සිටීමටත්, තමන් හිතනවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගැනීමටත් හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ✨🩵 Good Luck Buddies ‼️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬8,43%
- 25 июл.ෆින්ලන්තයේ සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් තනිකඩ පුද්ගලයන් සඳහා බඩු ගෙනයාමට රෝස පැහැති කූඩ හඳුන්වා දී ඇත. 🛒🛍 තනිකඩයන්ව වෙන් කර හඳුනා ගැනීමට හා ඔවුනොවුන් අතර නව සම්බන්ධතා ඇතිකර ගැනීමට උදව් කිරීම මෙහි අරමුණයි. 🌚🤝 මෙහෙත් තිබ්බා නම් හොඳයි කියන අය ❤️ එකක් දාන්න 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬6,30%
- 9 авг.Power of 🥃 බීපු මිනිස්සු අවංකයි කියන්නේ නිකන්ද... 😌❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬5,95%
- 6 авг.ඔයා දන්නවද? කිලෝග්‍රෑම් 5000ක් බර අලියෙකු 🐘 විසින් පොළව මත ඇති කරන පීඩනයට වඩා, අඩි උස සපත්තු (High heel) පැළඳ සිටින කිලෝග්‍රෑම් 50ක් බර කාන්තාවක් විසින් පොළව මත ඇති කරන පීඩනය වැඩිය. 👠 Heels දාගෙන ඇවිදිනකොට කකුල් රිදෙන් නැද්ද කෙම්ලනේ 🫠 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬5,22%
- 31 июл.ඔයා දන්නවද? රපුන්සල් කුමරිය ජීවත් වූ සැබෑ කුළුන මෙය වන අතර ඇය සුරඟන කතාවකට පාදක වූ කුමරියක් නමුත් සැබැවින්ම වසර 18 ක් පුරාවටම මෙම කුලුනේ සිරගත වී සිට ඇත. 👸 ඇල්ෆර්ඩ් රජ සමයේ ඉදිකල මෙම කුළුන ලෝක යුද්ධ වලදී භාවිතා කර ඇති අතර, 🏰 එංගලන්තයේ ඉතා සුන්දර ප්‍රදේශයක් වන සමර්සෙට්හි මෙය පිහිටා ඇත. චූටි කාලෙ crush එක 🥹❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬4,99%
- 5 авг.ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියත්වයට පත් Spider-Man: Brand New Day 🕷 චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමු සති අන්තයේ ඉහළම ආදායමක් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමින් නවතම ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. 🇱🇰 පසුගිය 30 වෙනිදා තිරගත වීම ආරම්භ කර දින 5 ක් වැනි අතිශය කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකාව තුළින් පමණක් රුපියල් මිලියන 248 ක හෙවත් කෝටි 24.8 ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. 🤯🇱🇰 බලන්න ගියාද කට්ටිය? 🌝 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬4,66%
- 2 авг.ඔයා දන්නවද? ලොව ලාබාලතම දාම ඝාතකයා බිහාර්වලින් වාර්තා වී ඇති අතර මොහු නමින් අමර්ජිත් සාදා නම් වේ. මොහු තම මාස 8 ක් වයසැති නැගණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙක් ඝාතනය කරන විට යන්තම් අවුරුදු 8 ලැබුවා පමණි. 🤯💔 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬4,40%
- 26 июл.ඔයා දන්නවද? ඇතැම් ගීත වලට සවන් දෙන විට රෝම උද්ගාමනය (goosebumps) ඇතිවීම සමහර මිනිස්සුන්ට පමණක් ඇති විශේෂ දෙයකි. 🫠🎶 එයින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මොළය යම් යම් දේවල් සඳහා ගොඩක් සංවේදී බවයි. 🧠 ඔවුන්ට සමහර හැඟීම් ගොඩක් ප්‍රබල විදියට දැනෙනවා. මෙම තත්වය "ෆ්‍රිසන්" ලෙසින් හඳුන්වයි. අහද්දි මයිල් කෙලින් වෙන සිංදුව මොකක්ද? 😼 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬4,10%
- 27 июн.ඔයා දන්නවද? ඔබේ ආදරය කොතරම් ශක්තිමත් හෝ ගැඹුරු වුවත්, අපේ මොළයට ආදරය අමතක කිරීමට සහ නව හැඟීම් ඇති කිරීමට ගත වන්නේ දින 21 ක් පමණි. 🙂❤️🩹 ආදරයක් අහිමි වූ පසු වේදනාවෙන් මිය යනු ඇතැයි ඔබ සිතුවත්, දින 21 කට පසු, ඔබ නව පුද්ගලයින්ට සහ නව පුරුදු වලට හුරු වීමට පටන් ගනී. 🐳 ඔන්න ඕක තමා ප්‍රශ්නෙ 😂 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬3,74%
- 10 июл.ජනේල නැති අනාගත ගුවන් යානා ✈️ ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් මගී ගුවන් යානාවල ජනේල වෙනුවට "ෆයිබර් ඔප්ටික්" කැමරා යොදාගනිමින් පිටත දර්ශන, යානාවේ ඇතුළු බිත්ති මත ප්‍රතිනිර්මාණය කිරීමට එමිරේට්ස් ගුවන් සමාගම සැලසුම් කර තිබේ. 🥹❤️ මෙම සැලසුමේ මුල් පියවර වශයෙන් එමිරේට්ස් ගුවන් යානාවල ව්‍යාපාරික පන්තිය සඳහා මෙසේ ෆයිබර් ඔප්ටික් කැමරා සවිකිරීමට නියමිතයි. ඒ අනුව අනාගතයේදී ගුවන් ගමනක යෙදෙන විට ඔබට තවදුරටත් ගුවන් යානයේ ජනේලය අසල ආසනයක් අල්ලා ගැනීමට මහන්සි වීමට අවශ්‍ය නොවනු ඇත. 😌🤝 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬3,66%
- 25 июн.පොප් සංගීතයේ රජුගේ ඇවෑමෙන් අදට අවුරුදු 17 යි! 🏳 ලෝක සංගීතය උඩුයටිකුරු කරමින්, සදාතනික නාමයක් රැන්දු Michael Jackson මහතා අභාවප්‍රාප්ත වී අදට වසර 17ක් සපිරේ. 2009 ජූනි 25 වන දින වයස අවුරුදු 50 දී ඔහු අභිරහස් ලෙස අභාවප්‍රාප්ත වූ අතර, ලොව පුරා මිලියන සංඛ්‍යාත රසිකයින්ගේ හදවත් මහත් කම්පාවට පත් කළ සිදුවීමක් ලෙස එය ඉතිහාසගත විය. 😔💔 King of Pop ලෙසින් විරුදාවලිය ලත් ඔහු අද අප අතර නොසිටියද ඔහුගේ අසමසම සංගීතය, නර්තන විලාසය, මානව දයාව සහ ලොවට දුන් ආශ්වාදය තවදුරටත් පරම්පරා ගණනාවක් ජීවමානව පවතින බව නොරහසකි. 🎶🕊️ Social media නැති කාලෙක, ඇහැට වත් දකින්නේ නැතුව ගමේ නගරේ හැමෝම ආදරේ කරපු අසමසම පෞර්ෂය...❤️🔥 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬3,61%