tgindex
විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

Статистика

Welcome to a world of endless knowledge! 🌍✨ Explore fascinating insights into science, technology, history, and everything in between. Join us for daily facts, discussions, and updates that will expand your understanding of the universe. 🚀🔬

Последний пост
6 мая 2025 г.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
13
Тип
открытый
Язык
si
В каталоге с
14 авг.
Подписчики
951
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
683
12 постов
Вовлечённость
71,8%
к подписчикам
Постов в день
0,0
всего 13
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Hello Guys 🙄👀

  • без подписи

  • තොල් සිප ගැනීමකදී ඇස් පියවෙන්නේ ඇයි?🤔 බොහෝ දෙනෙකුට සිප ගන්නා විටදී සිපගන්නා පුද්ගලයාව හැර වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වේ..🥀🙈 මෙයට හේතුව නම්, අපේ මොළය විසින් ඇස් වැසීම/ඇස් බොඳ කිරීම මගින් අවධානය වෙනතකට යොමු වීම වැළැක්වීම / අපැහැදිලි බවක් ඇති කිරීමට ක්‍රියා කිරීමයි.👩‍❤️‍💋‍👨 එමගින් බාහිර පරිසරය මගින් මොළයට ඇති වන ආතතිය නැති කරයි. ඇස් වැසීම මගින් සිප ගැනීමේදී වඩාත් සැහැල්ලුවක් දැනවීම හා ආතතියෙන් තොර නිදහස් පරිසරයක් සැකසීම අපේ මොළය විසින් සිදුකරන ක්‍රියාවලියකි.❤️ 🙊 Single අපිට මොන සිප ගැනීම්ද?... 🥲🥹 (Smile With Pain) #general_knowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔබ දන්නවාද ? කාන්තාවක් රහසක් තබා ගන්නා උපරිම සාමාන්‍ය කාලය පැය 47 යි විනාඩි 15 කි😝. ඔන්න කොල්ලනේ කෙල්ලෙක්ට රහසක් කියද්දී පරිස්සමින් හරිද ? රහසක් කියද්දී එකපාරක් නෙමෙයි දහපාරක් හිතන්න කොල්ලනේ 🙈🥲 විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • අභ්‍යාවකාශයට හිමාල කඳුවැටිය දර්ශනය වන ආකාරය 🏔 විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔබ දන්නවාද...? මිනිසෙකුට පෘථිවි කබොලේ සිට පෘථිවි හරයට වැටීමට ආසන්න වශයෙන් මිනිත්තු 19 ක් ගතවනු ඇතැයි විද්‍යාඥයින් විසින් ගණනය කර ඇතත්, තවමත් මෙය ප්‍රායෝගිකව තහවුරු කර නැත. 🌏 Any volunteer ? ☺️ #general_knowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • без подписи

  • ඔබ දන්නවාද...? Eiffel කුළුනේ නිර්මාතෘ Gustave Eiffel විසින් Eiffel කුළුන මුලින්ම ඉදිකිරීමට සැළසුම් කර ඇත්තේ ස්පාඤ්ඤයේ Barcelona නගරයේය. 🇪🇸 ඔහුගේ සැලැස්ම එකල ජනප්‍රිය නොවූ නිසාත් නගර මධ්‍යයේ එවැන්නක් ඉදිකිරීමෙන් නගරයේ සෞන්දර්යාත්මක අලංකරණය නැති වේ යැයි හේතු පවසමින් නගරාධිපති ඇතුළු පිරිස විසින් Gustaveගේ සැලැසුම ප්‍රතික්ෂේප කළහ. #history #general_knowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔබ දන්නවාද...? ලෝකයේ වැඩිම බළකොටු ඇති රට වන්නේ චෙක් ජනරජයයි. විවිධ කාල වකවානු වලට අයත් සහ විවිධ ගෘහ නිර්මාණ ශෛලීන්ට අයත් බලකොටු 2000කට අධික ප්‍රමාණයක් චෙක් ජනරජය තුල ඇත. 🇨🇿 වර්ග මීටර් 70,000 පුරා ඉදිකර ඇති ලොව විශාලම පුරාණ බලකොටුව වන Prague බළකොටුව ඇතුළු තවත් සුප්‍රසිද්ධ බළකොටු වන Hluboká Castle, Orlík Castle, Lednice Castle and Karlštejn Castle වැනි විශාල බළකොටු ප්‍රමාණයක් චෙක් ජනරජයෙන් දැක බලාගත හැකි වේ.🏰 මෙච්චර මොනව කරන්නද මන්දා...👀 #history #general_knowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔබ දන්නවාද...? Coca Cola යනු අභ්‍යවකාශයේදී පරිභෝජනය කළ පළමු වාණිජ සිසිල් බීමයි. 🥤 අභ්‍යවකාශයේදී පරිභෝජනය කරන ලද පළමු ආහාරය ඇපල් වූ අතර එය, 1962 දී ජෝන් ග්ලෙන් විසින් ආහාරයට ගන්නා ලදී. 🍎 #generalknowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔබ දන්නවාද...? ගිනස් වාර්තා පොතේ පෘථිවියේ උණුසුම්ම ස්ථානයට හිමි වාර්තාව තබා ඇත්තේ Deshté Lout කාන්තාරයයි. මෙහි ඉහළම උෂ්ණත්වය ලෙස චන්ද්‍රිකා මගින් සෙල්සියස් අංශක +70.7 ක උෂ්ණත්වයක් පෙන්නුම් කර ඇති අතර වසර 5 ක් අඛණ්ඩව ඉහළම උෂ්ණත්වයක් පැවති ස්ථානයද මෙයයි. 🏜 ඉරානයට අයත් Deshté Lout කාන්තාරය, ලෝකයේ 33 වැනියට විශාලම කාන්තාරයද වෙනවා.🇮🇷 #generalknowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • ඔලු දෙකේ කොල්ලා 😱 ? ඔව්.1783 දී හිස් දෙකක් ඇති පිරිමි ළමයෙකු උපත ලැබීය😯.දෙවන හිස උඩු යටිකුරු වූ අතර බෙල්ල කෙළින්ම ඉහළට යොමු විය🍍.පුදුමයට කරුණක් නම්, දෙවන මොළය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වීමයි. අනෙක් මොළය සාමාන්‍යය විදිහට ඔහුට උපකාරී විය. #generalknowledge විශ්ව දැනුම 🌍✨ | Wɪsʜᴡᴀ Dᴀɴᴜᴍᴀ ᴸᴷ 📌

  • Channel created