𝘼𝙕𝙍𝘼 𝙉𝙊𝙏𝙀𝙎(◕‿◕✿)
описание
ඔයා ඔයාවෙනුවෙන් වැඩ කරන්න ඕනි... ඔයාගෙ ජීවිතය වෙනුවෙන් ඔයාට ඕනි දේවල් වෙනුවෙන් ඒකෙදි ඔයාට තනිවෙන්න වෙයි.. ඒත් හිතන්න එපා.. ඔයා තනියෙන් හරි මේගමන යන්නයි ඕනි..
182
подписчиков
Охват к подписчикам
407,1%
ERR
Реакции к просмотрам
0,19%
28 на 19 постов
Пересылки к просмотрам
0,44%
65
Постов в день
0,0
всего 20
Где отзываются чаще
доля реакций к просмотрам- 17 дек. 2024 г.2023 AL අලුත් concept තියෙන ගණන් 5ක් අහලා blannko....😇😇 Channel link:-https://t.me/azra_notes0,71%
- 14 дек. 2024 г.ළමයි තාම හරියට වැඩක් krnne නැද්ද.... මේ ඔයාට තාම පරක්කු නැහැ..... lmyo..ඔයාගේ අඩුපාඩු දන්නේ ඔයා ඒ නිසා ඔයාම තමයි ඔයාගේ අඩුපාඩු හදන්න ඕනි....තව දවස් 13ක් තියනවා උපරිමය කරන්න පුළුවන්.... Plan එකක් හදලා දැන් ම පටන් ගන්න...ඔයාට බැරිනම් කාටවත්ම බැහැ ළමයෝ....❤️❤️ හිත හිතා ඉන්නේ නැතුව පටන් ගන්න.... #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්0,64%
- 9 дек. 2024 г.🔥 මේකනම් පට්ටම වටිනව finnal pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව . Thankuu හදපු කෙනාට ❤️😍0,56%
- 11 дек. 2024 г.😇😇0,44%
- 4 дек. 2024 г.Chemistry SE 04 සදහා Help එකක් 🌻Oraganic සමාවයවිකතාව Short note 🌻Oraganic හදුනාගැනීමේ පරීක්ෂා සියල්ලම එයට අදාල voice note එක 🌻Oraganic සමාවයවිකතාව ගැටළු හා විවරණ 🌻එම ගැටළු තේරුම් ගන්න විදිහ පැහැදිලි කරන voice notes programme එක මගින් oraganic සමාවයවිකතාව ප්‍රශ්නය කරන්න ඔයාට පොඩ්ඩක් හරි help උනා නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න..... Channel link:-https://t.me/azra_notes #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්0,39%
- 17 дек. 2024 г.❤️❤️0,27%
- 9 дек. 2024 г.Guess Papers තුළ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න එකතුව.... ඒකක හා මාන Gp 01-01 Gp 02-01 Gp03 -01,02 Gp04 -01,02 Gp05 -01 Gp06 -01 මිනුම් උපකරණ Gp05-02 Gp06-02 දෛශික Gp06-03 යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය... Gp01-13 Gp02-22 Gp03-42 Gp04-10 Gp05-04,23,50 Gp06-10 භ්‍රමණ චලිතය... Gp02-20 Gp03-16 Gp04-31,33 Gp05-42,49 Gp06-14 වෘත්ත චලිතය... Gp03-46 Gp04-34 Gp06-06 සමතුලිතතාව... Gp01-15,24 Gp02-23 Gp03-03 Gp04-08,11,30 Gp05-22 Gp06-25,38 නිව්ටන් නියම,ඝර්ශණය,ගම්‍යතාව... Gp01-04,06,19,35 Gp02-02,10,12 Gp03-04,25,32 Gp04-09 Gp06-04,15,16,46 කාර්‍ය ශක්තිය ක්ශමතාව... Gp01-47 Gp02-16,50 Gp06-09 ද්‍රවස්තිථිකය... Gp01-25,26,34 Gp02-05,07,38,40 Gp03-43 Gp04-24,32,44,50 Gp05-07,19,20,26,35,41 Gp06-12,20,47 ද්‍රවගතිය... Gp02-11,14,35 Gp03-40 Gp04-22,24 පන්නරය Chem by Navinxth0,17%
- 17 дек. 2024 г.без подписи0,00%
- 17 дек. 2024 г.без подписи0,00%
- 17 дек. 2024 г.без подписи0,00%
- 17 дек. 2024 г.без подписи0,00%
- 11 дек. 2024 г.без подписи0,00%