𝘼𝙕𝙍𝘼 𝙉𝙊𝙏𝙀𝙎(◕‿◕✿)
Статистикаඔයා ඔයාවෙනුවෙන් වැඩ කරන්න ඕනි... ඔයාගෙ ජීවිතය වෙනුවෙන් ඔයාට ඕනි දේවල් වෙනුවෙන් ඒකෙදි ඔයාට තනිවෙන්න වෙයි.. ඒත් හිතන්න එපා.. ඔයා තනියෙන් හරි මේගමන යන්නයි ඕනි..
- Последний пост
- 17 дек. 2024 г.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
𝘼𝙕𝙍𝘼 𝙉𝙊𝙏𝙀𝙎(◕‿◕✿) pinned an audio file
без подписи
без подписи
без подписи
без подписи
2023 AL අලුත් concept තියෙන ගණන් 5ක් අහලා blannko....😇😇 Channel link:-https://t.me/azra_notes
❤️❤️
ළමයි තාම හරියට වැඩක් krnne නැද්ද.... මේ ඔයාට තාම පරක්කු නැහැ..... lmyo..ඔයාගේ අඩුපාඩු දන්නේ ඔයා ඒ නිසා ඔයාම තමයි ඔයාගේ අඩුපාඩු හදන්න ඕනි....තව දවස් 13ක් තියනවා උපරිමය කරන්න පුළුවන්.... Plan එකක් හදලා දැන් ම පටන් ගන්න...ඔයාට බැරිනම් කාටවත්ම බැහැ ළමයෝ....❤️❤️ හිත හිතා ඉන්නේ නැතුව පටන් ගන්න.... #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්
😇😇
без подписи
🔥 මේකනම් පට්ටම වටිනව finnal pprs වල mcq මාතෘකා වලට වෙන් කරල තියනව . Thankuu හදපු කෙනාට ❤️😍
Guess Papers තුළ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න එකතුව.... ඒකක හා මාන Gp 01-01 Gp 02-01 Gp03 -01,02 Gp04 -01,02 Gp05 -01 Gp06 -01 මිනුම් උපකරණ Gp05-02 Gp06-02 දෛශික Gp06-03 යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය... Gp01-13 Gp02-22 Gp03-42 Gp04-10 Gp05-04,23,50 Gp06-10 භ්‍රමණ චලිතය... Gp02-20 Gp03-16 Gp04-31,33 Gp05-42,49 Gp06-14 වෘත්ත චලිතය... Gp03-46 Gp04-34 Gp06-06 සමතුලිතතාව... Gp01-15,24 Gp02-23 Gp03-03 Gp04-08,11,30 Gp05-22 Gp06-25,38 නිව්ටන් නියම,ඝර්ශණය,ගම්‍යතාව... Gp01-04,06,19,35 Gp02-02,10,12 Gp03-04,25,32 Gp04-09 Gp06-04,15,16,46 කාර්‍ය ශක්තිය ක්ශමතාව... Gp01-47 Gp02-16,50 Gp06-09 ද්‍රවස්තිථිකය... Gp01-25,26,34 Gp02-05,07,38,40 Gp03-43 Gp04-24,32,44,50 Gp05-07,19,20,26,35,41 Gp06-12,20,47 ද්‍රවගතිය... Gp02-11,14,35 Gp03-40 Gp04-22,24 පන්නරය Chem by Navinxth
2k subscribers https://www.youtube.com/live/10j_Lq2giF4?si=uidPgeKpXMladf_E
без подписи
⌨️⌨️⌨️ 3️⃣0️⃣3️⃣5️⃣ ✅ මෙවරත් Common General Test paper එක කලින් දවසේ දෙසැම්බර් 6 සිකුරාදා හවස 6.00ට මේ ❤️ group එකට join වෙලා ඉන්න Common General Test 2024 ✅ ගිය පාර seminar එකේ comments මේ ❤️ video එකේ බලන්න 👇🏼 Last year CGT seminar
Chemistry SE 04 සදහා Help එකක් 🌻Oraganic සමාවයවිකතාව Short note 🌻Oraganic හදුනාගැනීමේ පරීක්ෂා සියල්ලම එයට අදාල voice note එක 🌻Oraganic සමාවයවිකතාව ගැටළු හා විවරණ 🌻එම ගැටළු තේරුම් ගන්න විදිහ පැහැදිලි කරන voice notes programme එක මගින් oraganic සමාවයවිකතාව ප්‍රශ්නය කරන්න ඔයාට පොඩ්ඩක් හරි help උනා නම් ඔයාලගේ යාලුවන්ටත් share කරන්න..... Channel link:-https://t.me/azra_notes #කොච්චරහිතන්නපුලුවන්දඑච්චරකරන්නපුළුවන්
@Amila_Dasanayake sir ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා. එතකොට අලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද?
@Amila_Dasanayake sir ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට ආම්ලික බව වැඩි වෙනවා. එතකොට අලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට ඔක්සිකාරක හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද?
උෂ්ණත්වය වැඩි කිරිමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ∆G වඩාත් ඍණ වේ. ම්ක හරිද සර් @Amila_Dasanayake
උෂ්ණත්වය වැඩි කිරිමේදී ඕනෑම ප්‍රතික්‍රියාවක ∆G වඩාත් ඍණ වේ. ම්ක හරිද සර් @Amila_Dasanayake