tgindex
2028 AL ICT - Bhanuka Ekanayaka

2028 AL ICT - Bhanuka Ekanayaka

Статистика
Последний пост
9 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 035
+9 за 3 дн.
Сутки
+4
+0,39%
Неделя
 
Месяц
 
Просмотров на пост
651
20 постов
Вовлечённость
62,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
13
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
408
1/48двое суток
467
1/72трое суток
504

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • කොළඹ තනි බලය...! හීන විතරක් නෙමෙයි, ජීවිතය දිනවන ආදර්ශය...! 2025 උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික් ප්‍රථමයන් (District 1st) සහ දෙවන ස්ථාන (District 2nd) වාර්තා කරමින්, කොළඹ ප්‍රතිඵල ලැයිස්තුවේ ඉහළින්ම තමන්ගේ නම සටහන් කළ අපේ අභිමානවත් විශිෂ්ටයින්! කීමාල් සාරංග (ආනන්ද විද්‍යාලය - කොළඹ) - E-Tech District 1st කල්පනා අබේසිංහ (දේවි බාලිකා විද්‍යාලය - කොළඹ) - BST District 1st අනුජි ඉඳුවරී (දේවි බාලිකා විද්‍යාලය - කොළඹ) - BST District 2nd කාවින්ද්‍යා තේජානි (ධර්මපාල විද්‍යාලය - පන්නිපිටිය) - COMMERCE District 1st (Sinhala Medium) වාචිකව නෙවෙයි, කොළඹ අංක 01 ICT ප්‍රතිඵල කවුද කියලා වැඩවලින්ම ඔප්පු කළ භානුක ඒකනායක සර් සමඟින්... 2028 Theory නව පන්ති ආරම්භය නුගේගොඩදී! 2028 Theory පන්ති කාලසටහන: රොටරි - නුගේගොඩ: බදාදා ප.ව. 4.00 - 6.00 සැසිප් - නුගේගොඩ: බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 5.00 (Arts | Commerce | Maths දූ පුතුන් වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී ICT පන්තිය) ඔයාගේ 2028 A/L යාළුවෝ සෙට් එකටත් දැන්ම Share කරලා අදම ලියාපදිංචි වෙන්න! නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. Telegram https://t.me/beict2028 WhatsApp https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk Hotline: 070 100 7003 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

  • видео или голосовое, без подписи

  • කළුගම්තොටින් ඇරඹෙන 2028 උසස් පෙළ ICT විශිෂ්ඨතම ජයග්‍රාහී ගමන්මඟ...! විෂය නිර්දේශයේ සියලුම සිද්ධාන්ත සහ ප්‍රායෝගික දැනුම, මුල සිට සරලවම ආවරණය කෙරෙන මෙම සුවිශේෂී පන්ති මාලාව සමඟ එකතු වී ඔබේ A/L ICT සිහිනය සැබෑ කරගන්න. ඉරිදා ප.ව. 2.15 - 4.15 Zeon Opera - හොරණ 070 680 2 680 සිකුරාදා ප.ව. 4.30 - 6.30 ගුරුමඬල - කළුතර 077 775 8004 බ්‍රහස්පතින්දා ප.ව. 3.00 - 5.00 Zinergy - මතුගම 077 522 8442 ඉරිදා පෙ.ව. 10.30 - 12.30 Online (දිවයිනටම) 070 6 330 330 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. Telegram https://t.me/beict2028 WhatsApp https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk Hotline: 070 100 7003 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ICT | භානුක ඒකනායක

  • 8 авг.247из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Horana මේක ඇත්තටම සාමාන්‍ය පන්තියක කෙරෙන සාමාන්‍ය වැඩක් නෙවෙයි, අසාමාන්‍ය විප්ලවීය වැඩක්...! උසස් පෙළ විභාගයට මුහුණ දීමට නියමිත අපේ ආදරණීය දූ පුතුන්ව සැබෑ ප්‍රායෝගික දැනුමෙන් සවිබල ගැන්වීම වෙනුවෙන්මයි මේ සුවිශේෂී රාත්‍රිය වෙන්වුණේ. "ජීවිතේ පළමු වතාවට..." එදා තමයි පන්තියේ ගොඩක් ළමයි මේ උපකරණ ඇස් දෙකට දැක්කේ, අතින් අල්ලලා Arduino ප්‍රායෝගික පරීක්ෂණ (Practical Sessions) වල මුල ඉඳලම නිරත වුනේ...! උසස් පෙළ විෂය නිර්දේශයේ ඇති සියලුම Arduino ක්‍රියාකාරකම් සිසුන් විසින්ම තනිවම කරලා බලපු ඒ නිදි නැති රැය ඇත්තටම සැබෑ තාක්ෂණික අත්දැකීමක් වුණා. හොරණ සියෝන් ඔපෙරා ආයතනයේදී ඉතාමත් සාර්ථක අන්දමින් නිමාවූ මෙම දැවැන්ත ROBO NIGHT වැඩසටහන සඳහා අප සමඟින් නිල වශයෙන් අත්වැල් බැඳගත් ICBT Campus සහ Ada Derana Education ආයතනයන්ට අපගේ විශේෂ ස්තූතිය! https://www.facebook.com/share/p/1Lxpitt1p1/

  • 🛑හෙට(07) දින කළුතර ගුරුමඬල ආයතනයේ පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. 2027 Theory ප.ව. 4.30 - 6.30 ICT | භානුක ඒකනායක

  • 🛑 හොරණ සියෝන් ඔපෙරා ආයතනයේ Practical Class පහත පරිදි පැවැත්වේ. Group 01 බ්‍රහස්පතින්දා ප.ව. 2.00 - 4.00 Group 02 බ්‍රහස්පතින්දා ප.ව. 4.00 - 6.00 ICT | භානුක ඒකනායක

  • 2028 - THEORY | SOFTWARE - ඇරඹේ..🔥🔥 අලුතින් සම්බන්ධ වන සෑම දරුවෙකුටම මුල් ඒකක ආවරණය කරගත හැකි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ICT | භානුක ඒකනායක 🔶 නවක සිසුන් දැන් බඳවා ගනු ලැබේ. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සමඟ 2028 ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් - 070 6 330 330 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සහ WhatsApp සමූහය සමග එක්වන්න.. ▶️ Telegram https://t.me/beict2028 ▶️ WhatsApp https://chat.whatsapp.com/GuTkQtUhlqrFDltnXUtlEk ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව. ✨ ICT | භානුක ඒකනායක

  • 🛑හෙට(05) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදිවේ. 2028 Theory ප.ව. 2.45 - 4.45 ICT | භානුක ඒකනායක

  • 1 авг.473из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Nugegoda https://www.facebook.com/share/p/1Eo7bpcq2V/

  • 1 авг.478из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Kurunegala https://www.facebook.com/share/p/1DEJiEhtuu/

  • 1 авг.438из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Gampaha https://www.facebook.com/share/p/1PgRnaia5w/

  • 1 авг.410из beict2026

    නිදි නැති රැයක්... සවස 6 සිට උදේ 6 දක්වා...! Robo Night - Ratnapura https://www.facebook.com/share/p/1LhbfthRe4/

  • ලස්සන මතකයන් එක්ක අපිව අගයන ආදරණීය ගුරු පෞරුෂය https://www.facebook.com/share/r/1BbALLHAcn/

  • 27 июл.567из beict2026

    මගේ උපන්ගම වුණු ඇතුගල්පුරයට HelaGo සාදරයෙන් පිළිගනිමු...! 🚗💚🇱🇰 දේශීය සන්නාමයක් විදිහට වේගයෙන් ඉදිරියට යන helago අපේම නගරය වෙන Kurunegala වෙනුවෙන් නිල වශයෙන් ආරම්භ වන මේ සුවිශේෂී මොහොත ගැන මා උපන්ගමේ කෙනෙක් විදිහට මට තියෙන්නේ ලොකු අභිමානයක්! 👑✨ මෙම දැවැන්ත සන්ධිස්ථානය ඇතුගල්පුරයට ගෙන ඒමට කැපවූ Dhanika Perera ඇතුළු සමස්ත helago කණ්ඩායමට මගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 👏🏆 රියැදුරු මහතුන් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩසටහන ජූලි 27 අද දින සත්‍යවාදී ක්‍රීඩාංගණයේදී (පෙ.ව. 10.00 සිට ප.ව. 04.00 දක්වා) පැවැත්වෙනවා. කුරුණෑගල අපේ රියැදුරු සහෝදරයින් හැමෝටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා! 🤝⚡️ Congratulations Danika Perera brother & Team helago! ඇතුගල්පුරයේ මේ අලුත් ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🚀💚 https://www.facebook.com/share/p/1BUEp621dF/

  • 25 июл.5842из beict2026

    https://www.youtube.com/live/veW76oOyKbo?si=y51IuNcABlIkYEXR

  • 25 июл.4 1663

    අද දවස ගැන Comment එකක් දාගෙන යමු කුරුණෑගල ළමයි ❤️ https://www.facebook.com/share/p/1CRSMpeWro/

  • 🛑 නුගේගොඩ රොටරි ආයතනයේ Practical Class පහත පරිදි පැවැත්වේ. Group 01 සෙනසුරාදා පෙ.ව. 8.30 - 10.30 Group 02 සෙනසුරාදා පෙ.ව. 10.30 - 12.30 ICT | භානුක ඒකනායක

  • 🛑හෙට(22) දින නුගේගොඩ රොටරි ආයතනයේ පන්ති කාල සටහන පහත පරිදිවේ. 2028 Theory ප.ව. 2.45 - 4.45 ICT | භානුක ඒකනායක

  • දක්ෂතාවයට ලැබෙන නිසි ඇගයීම, අනාගත ජයග්‍රහණයට පදනමයි...! 🏆 2028 AL ICT නව මොන්ටානා - ගම්පහ https://www.facebook.com/share/p/1ErwejdzTR/

  • දක්ෂතාවයට ලැබෙන නිසි ඇගයීම, අනාගත ජයග්‍රහණයට පදනමයි...! 🏆 2028 AL ICT සිසුල්කා - රත්නපුර https://www.facebook.com/share/p/1Skr5J6h6g/

2028 AL ICT - Bhanuka Ekanayaka — tgindex