tgindex

Biology Supportive Programme | 2024 A/L

описание

2024 A/L Biology

8 664
подписчиков
Охват к подписчикам
211,8%
ERR
Реакции к просмотрам
1,20%
4 395 на 20 постов
Пересылки к просмотрам
0,09%
346
Постов в день
0,0
всего 20

Где отзываются чаще

доля реакций к просмотрам
  • 20 апр. 2025 г.Results ඇවිල්ලා........ ණෑ ථාම🤓🤓2,40%
  • 24 апр. 2025 г.යකුනේ. 😭😭😭 Whyyyyyyyyy??1,91%
  • 26 апр. 2025 г.ළමයි සුභපැතුම් ඔයාලා හැමෝටම. ❤️❤️ Result එක ගැන හිතලා හොඳ තීරණයක් ගන්න. ඔයාලාගේ ඉදිරි ගමනට සුභපැතුම් ❤️1,82%
  • 30 апр. 2025 г.Biology නේද හොඳටම කරලා තියෙන්නේ. 🫠🫠 Physics වල A ප්‍රතිශතයටත් වඩා Bio වල A ප්‍රතිශතය අඩුයි. Physics වලට වඩා Bio වල Fail ප්‍රතිශතයත් වැඩියි. හරියටම ඉගෙනගමු ළමයි මේ පාරත් කරන ළමයි ටික😏❤️1,78%
  • 19 апр. 2025 г.හෙට සිට ඕනෑම මොහොතක Results පැමිණිය හැක. 😌😌 ඔබ ශූදානම්ද?1,75%
  • 25 дек.🎄❄️❄️☃☃️☃️🎄🎄 ළමයි හැමෝටම සුභ නත්තලක් වේවා. 🙊🙈1,52%
  • 21 апр. 2025 г.Update - 2024 A/L Results 💌 නංගි , මල්ලි ගොඩාක් අය මේ ගැන සැරින් සැරේ අහන නිසා දැනට තියන ඇත්තම තත්වේ දාලා තියන්නම්.... 24 A/L Results හෙට Released වෙන්න ඉඩකුත් නැහැ දැනට තියන තත්වේ එක්ක ..තවම Results Released කරන අවසාන Process එකට ඇවිල්ලා නැහැ.. ඉතින් එහෙම වෙලාවක හරිම දිනයක් කියන්න බැහැ. මට අනිත් සමහර අය වගේ බලන් හිටියා වගේ Results අද එනවා හෙට එනවා ගගා ඔයාලව අන්දන්න ඕනී නැහැ...අප්‍රේල් 20න් පටන් ගෙන අද එනවා නැත්නම් හෙට එනවා කිය කිය රීච් Up කරගන්න උවනවානකුත් නැහැ. Results ගැන බලන් හිටියා වගේ බොරු කියන අය Results එන්න කලින් කරන්න තියන Process එක ගැනවත් තේරෙමක් නැහැ...හිතුමතේ බොරු කියනවා.. දවසට එන කෝල් මැසේජ් වලින් වැඩි හරියක්ම එන්නේ Results ගැන අතන මෙතන තියන කතා ගැන අහලා. ඒවා ඇත්තද බොරුද කියලා අහලා... මට තේරෙන්නේ නෑ Final Process ඉවර නැතුව එහෙම කියන්නේ කොහොමද කියලවත්.. අඩුම සාකච්ඡා වටවත් ඉවර නැතුව 😓 ඒ නිසාම මම දැනට තියන තත්ත්වේ මෙහෙම කියලා තියන්නම් මේක ඔයාලගේ ඔලුවට බරක් නිසා ☺️❤️ ඔයාලගේ Results වල වැඩ මේ වෙද්දි ඉවරයි. ඔයාලගේ Results Released කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුවෙන් Cheking කීපයක් යනවා.. එතකොට අඩු පාඩු තිබ්බොත් ඒ ඒ තැන් හරි ගස්සනවා.. අන්න ඒ Process එකේ තමයි දැනට තියෙන්නේ.. තවත් මේ Final Process ඉවර නෑ. ඒ වගේම ඔයාලගේ Results Release කරන්න කලින් විභාග දෙපාර්තමේන්තුව , විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිශන් සභාව (UGC) එකත් එක්කත් Meeting එකක් ගන්නවා. තවම ඒකවත් අරගෙනත් නැහැ.. ඒක හෙට හෝ අනිද්දා වගේ රැස් වෙයි. ඒක රැස් උනාම තමයි ගොඩාක් වෙලාවට Results Released කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණයකට එන්නේ. එහෙම සාකච්ඡා නැතුව ඔයාලගේ Results දාන්න ඔයාලගේ Results කියන්නේ සිල්ලර දෙයක් නෙවෙයි. ඒ නිසා බය නැතුව ඉවසලා ඉන්න..බොරු දේවල් පස්සේ නොයා. දැනට තියන තත්ත්වේ එක්ක , මේ සිකුරාදට ඒ කියන්නේ අප්‍රේල් 25 වෙද්දි ඔයාලගේ Results Released කරගන්න පුලුවන් වෙයි. ඊට වඩා නම් පහු වෙන්නේ නෑ.. බොහෝ දුරට අප්‍රේල් 24 - 25 කියන දවස් දෙකෙන් එකක 2024 A/L Results Released වෙයි. මොනා හරි අලුත් විස්තරයක් හෝ ගැටලුවක් මතු උනොත් Update එකක් දෙන්නම්.. ඒ නැතුව මම ආයෙම ආයෙම මේ සම්බන්ධ Update මුකුත් දාන්නේ නැහැ නංගි මල්ලි ☺️❤️ #ThuSH1,48%
  • 27 апр. 2025 г.කවුරුත් හැබැයි නිකමටවත් Result එක කිව්වේ නෑ. 😔😔1,39%
  • 12 мая 2025 г.😌රාගම ගැන වැඩිය video නෑනේ. ඔන්න දැන් එහෙම නෑ. 😁එන්න කලින් බලලම එන්න..1,23%
  • 23 апр. 2025 г.වි.කො ගෙන් Results එන්නේ කවදාද කියලා ඇහුවාම..., වි.කො. - මට මේ මොහොතේ ලබාදිය හැක්කේ මාගේ Identity Card Number එක පමණයි 🤓🤓1,11%
  • 23 июн. 2025 г.🔴Bio ළමයි, Biology වල දුර්වලතා තියෙන ළමයින්ට ඔයාලගේ දැනට යන වැඩපිළිවෙල යන අතරතුර අපෙන් පුළුවන් හැටියට සහයෝගයක් දෙන්න වැඩක් පටන්ගන්නවා. මේක කිසිම අයකිරීමක් නැතුව වෙන වැඩක්. කැමති ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. 🎯මේ වැඩේදී අපි කරන්නේ මේ පාර විභාගය අනුමාන කරලා සතියකට essay 6ක් ගානේ කරන ගමන් පිළිවෙලකට, points මග ඇරෙන්න නැති වෙන්න පාඩම් කරන්න කෙටි ක්‍රම වලින් නැවත Theory මතක් කරලා දෙන එක වගේම, MCQ වල හොඳ ලකුණකට යන්න අවශ්‍ය points කියලා දෙන එක. ඒ වැඩ දෙකම අපි කරන්නේ රචනා ප්‍රශ්න සාකච්ඡාවක් මගින්. ✅මේකෙන් ඔයාගේ රචනා ප්‍රශ්න ලිවීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ✅MCQ ලකුණු වැඩි කරගන්න උදව්වකුත් හම්බෙනවා. වැඩේට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහළ link එකෙන් telegram channel එකට join වෙන්න. 🎯2025 A/L Biology https://t.me/biologysupportive25 🎯2025 A/L Biology Discussion https://t.me/biologysupportive25discussion 🛑 සඳුදා (ජුනි 30) රෑ 8.00ට වැඩේ පටන් ගන්නවා. ❤️❤️❤️❤️❤️❤️❤️™ Chemistry | අමිල දසනායක ✔️1,08%
  • 6 мая 2025 г.ඔන්න අපේ එක🙊😌❤️😁1,08%