tgindex
Chemistry 2.0

✨❤️DO WHATEVER IT TAKES❤️✨ @BunnynoteZ

Последний пост
14 сент. 2025 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
43
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 911
+17 за 4 дн.
Сутки
+12
+0,63%
Неделя
 
Месяц
 
Просмотров на пост
3 873
40 постов
Вовлечённость
202,7%
к подписчикам
Постов в день
0,0
всего 43
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • . රංග ගුණරත්න සර්ගේ CHEMISTRY බහුවරණ, ව්‍යුහගත, රචනා සම්පූර්ණ විවරණ #AL_API_PAPERS_GROUP .

  • ළමයි ආවේ නැති අය එන්න essay eka aniwangod dan interval aye 11.35 ptn gnnwa mul tik idiynm dnnwa kohomd kiyala wdeee

  • එහෙනම් ලමයි උදේ 8.30 ට පටන් ගමු Inorganic Chemistry Seminar එක. 👇👇👇👇 https://www.youtube.com/live/TqX8U9KN1NQ?si=irYgsYSrTJxzBi4h Live එන්න. වැඩේ ඉවරයක් වෙන්නම කරලා දාමු. MCQ විතරක් නැතුව රචනාත් කරන්න ඉගෙනගමු. ❤️🧠💯🍀🥇🧪

  • පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා හෙට Seminar එකේ note එකට. දැනටමත් print කරගෙන නැති ලමයි මේක print කරගන්න. Print කරගෙන ඉවර ලමයි ඒකම use කරන්න. ලොකු වෙනසක් නෑ.

  • 1 more day to go හෙට උදේ 8.30 ට YT Live යාලුවන්ව දැනුවත් කරන්න.

  • ලමායී අද රන්දීර් සර්ගේ සෙමිනාර් එකක් තියේ ලින්ක් එක දාන්නම්.තාමත් Inorganic අවුල් ලමයි සෙට් වෙන්න.කොහෙන් හරි ගොඩ යන්න අන්තිම ටිකේ. එච්චරයි වෙන්න ඕනේ.🔥💥

  • 🔴මෙතන තියෙනවා ළමයි physical chemistry පාඩම් වලට අපි විවිධ අවස්ථා වල කරපු free session වල එකතුවක්. මේ වෙලාවේ මේ කොටස් වල අඩුපාඩු තියෙන ළමයින්ට අඩු වෙලාවක් තුළ පාඩම් අල්ල ගන්න පුළුවන් revise සහ ප්‍රශ්න සාකච්ඡවන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අවශ්‍ය ළමයි ඉන්නවා නම් බලලා දෙන්න. අපේ පන්ති එන නොඑන එක අදාල නෑ. මේ වගේ අනිත් කොටස් වලටත් හදලා channel එකට දාන්නම්. ✅https://t.me/echem24GR 🔍 වායු නියම MCQ Points ඉදිරියේදී ඇතුලත් කෙරේ. 🔍 ශක්ති විද්‍යාව ▪️ශක්ති විද්‍යාව revise https://youtube.com/live/RPlXp0GGDIk?feature=share ▪️ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව https://t.me/echem24GR/1428 🔍 චාලක රසායනය ▪️චාලක රසායනය Full Revise https://youtube.com/live/YFM1KZyltZc?feature=share ▪️චාලක රසායනය Past Papers MCQ Discussion https://youtube.com/live/IAqx-64o_bM?feature=share Tute: https://t.me/echemres/9/10665 🔍 සමතුලිතතාවය පසුගිය විභාග රචනා ප්‍රශ්න සාකච්ඡා ▪️kp,kc MCQ සාකච්ඡාව https://youtu.be/EW1hTRhdppk ▪️kp, kc Past Papers https://t.me/echemres/10612/10638 ▪️ksp Past Papers https://t.me/echem23MR/1711 ▪️pH Past Papers https://t.me/echem23MR/1712 🔍 විද්‍යුත් රසායනය ▪️විද්‍යුත් රසායනය seminar recording https://www.youtube.com/live/ER2aBTFGM5I?si=adT_xVOK6dk4RXZM ▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි) https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo ▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1 https://youtu.be/qgbERWehclo ▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2 https://youtu.be/G1Ke-ArmQi0 🔍ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නය සඳහා පුහුණුව ▪️2015 සිට 2020 දක්වා වසර 6ක 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව https://youtu.be/l1nH_ouGyGI ▪️2012 සිට 2022 දක්වා 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්න මාලාව එකට සහිත pdf එක https://t.me/echem24GR/1586 ▪️මීට ඉස්සරින් අපි කරපු චාලක රසායනය ව්‍යුහගත රචනා පුහුණුව https://t.me/echem24GR/1586 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

  • 22 окт. 2024 г.3 0293из echem24GR

    🌖3 Days more🔥 පාට පාට ලෝකෙකට යන්න ලෑස්ති වෙන්න. මේක එන්නම ඕන seminar එකක්! විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • ETP 01 MCQ Review ✍🏻 ✨Mcq 35 - 50✨ #ETP #AD #Chemistry @Bunnynotez

  • Happy Birthday @Amila_Dasanayake Sir ❤️✨ සර්ගෙ ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️✨ පරවීගෙන ගියපු හීනවලට ආපහු පීදෙන්න මග පෑදුවට සර්ට ගොඩාක් ස්තූති ❤️✨

  • CHEMISTRY ESSAY Q 7 D ගොනුව / සංගත සංකීර්ණ කොටස හදාගන්න ඕන දේවල්👇👇👇 1. D Block Seminar    Part 1- https://www.youtube.com/live/fgCIx5RKRCU?si=04UK_VrfZM-rrG-w Part 2 - https://youtu.be/Dl51xOFLJ_A 2. Midnight Sessions 1-https://youtu.be/xvAXkhji-1c 2 - https://m.youtube.com/watch?v=NhChZPhcmfU 3. Extra Video https://youtu.be/7HZAcEL41L4?si=dEYBzGcqNh79p47i D Block Completed Tute https://t.me/YRTSIMEHC1/10/3505?single INORGANIC නාමකරණය https://t.me/echemres/7/10415

  • без подписи

  • 🧪Essay Plan Day 32 Marking🧪 #Essay #Chemistry @bunnynoteZ