#chem_
СтатистикаChemistry අමාරු වෙලා අතෑරල දාපු, දැනට F, S මට්ටමේ ඉන්න ළමයෙක්ට උනත්, A/L Exam එකට මේ ටික දවසින් ලොකු පෙරළියක් කරන්න පුලුවන් වැඩක් මේක, Tute එහෙමත් print කරලා Free දෙන්නෙ, කාටමහරි ඉන්න තැනින් චුට්ටක් හරි උඩට යන්න උදව්වක් වෙන්න යාලුවන්ටත් share කරන්න🥺
- Последний пост
- 4 мая
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Channel name was changed to «#chem_»
#chem_ pinned a photo
⭕️පහත Link ඒකෙන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතිය සහ පිළිතුරු පරීක්ෂා කරගන්න්න. ⭕️👉https://sipkira.lk/papers/?catid=77 ⭕️මිතුරන් අතරේ Share කරගන්න.
без подписи
✅2025 Exam C වෙනස්වෙමු. #Chemistry_නම්_Chemistry #Prasanna_Baddewithana
✅ Exam - A ලිවීමට නොහැකි වූ සිසුන් සදහා🔥 ⭕️නුගේගොඩ SIYOCHEM හිදී ලිවිය හැකි තවත් දින, ජූනි 09, සදුදා උදේ 7.30 - 1.15 / 8.00 - 1.45 දහවල් 12.30-6.00/1.00-6.30 ජූනි 11, බදාදා උදේ 7.30 - 1.15 / 8.00 - 1.45 🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර. #වෙනස්වෙමු #Chemistry_නම්_Chemistry #Prasanna_Baddewithana
🔴 2025 A/L සියලුම දරුවන්ට 🔴 ✅2025 Speedy Revision 🔥 ⭕️ සියලුම දරුවන් 2025 Speedy Revision එකට පහත Link ඔස්සේ (2025-06-03) සවස 6.30 ට 🔥 FREE🔥 සම්බන්ධ වෙන්න... 👉 Zoom :- https://shorturl.at/wiLIG වෙනස්වෙමු... #Chemistry_නම්_Chemistry #Prasanna_Baddewithana
#chem_ pinned a photo
✅2025 FULL PAPER CLASS -TIME TABLE 📌ජූනි 01 සිට Paper 20ක්.... ✅නුගේගොඩ SIYOCHEM 01.සදුදා-සවස 1.00 - 6.30 02.අගහරුවාදා උදේ 7.45 - 1.15 03. සෙනසුරාදා උදේ 7.00 - 12.15 04. බදාදා උදේ 7.45 - 1.15 ජූලි මස සිට සෙනසුරාදා උදේ 7.00 - 12.30 / 1.00-6.30 📞011-2823838 / 076-8333313 / 076-0761487/0760764787 ✅ගාල්ල SOUTHERN 01. ඉරිදා උදේ 7.30 - 12.30 02. ඉරිදා සවස 1.00 - 6.30 03. සදුදා උදේ 8.00-1.30 📞091-2242189 / 077 2645225 ✅✅PAPERS ලිවිය හැකි පිට පළාත් ආයතන ඉහතින් සදහන් කර ඇත ✅✅ ⭐️තම ප්‍රදේශයේ ආයතනයක් නොමැතිනම්, ජුනි 06 සිට ජුනි 09 අතර කාලයේදී pb.lk ඔස්සේ ONLINE පිළිතුරු ලියා පිළිතුරු පත්‍රය PDF ඒක GoogleForm ඒකට Upload කරන්න. ⭐️ ඔබේ නගරයේ ආයතනයක් නොමැතිනම් හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට 076-0764787 අංකයට WhatsApp කරන්න. හෝ 076-0761487/076-0764787 අමතන්න. සාකච්ඡාව හා ලකුණු ලබාදීම ගාල්ල-භෞතිකව සාකච්ඡාව ජුනි 04 බදාදා උදේ 7.30-12.30 නුගේගොඩ-භෞතිකව ජුනි 09 සදුදා උදේ 7.30-12.30 Online හා පිට පළාත් ආයතනවල දරුවන්ට ජුනි 10 සිට pb.lk ඔස්සේ 🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර. #pb.lk
✅ 2025 A,B,C,D Full Paper🔥 ⭕️ 2025 දරුවන්ට A,B,C,D... Full Papers පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාව 2025.05.26 (අද) රාත්‍රී 8.30 ට pb.lk ඔස්සේ පැවැත්වේ. ⛔️එයට සියලුම දරුවන් පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න.👇👇 👉👉Zoom :-https://shorturl.at/xWQ5r 👉👉YouTube:- https://www.youtube.com/live/Xd3IHzFfhi4?si=7t6aXsMidwoUTtkX වෙනස්වෙමු... #Chemistry_නම්_Chemistry #Prasanna_Baddewithana
Prasanna Baddewithana- Chemistry 2027 A/L නව පන්ති ආරම්භය 📍රසන්‍යා කලුතර 🗓මාර්තු 29 සෙනසුරාදා ප.ව. 2.00ට විමසීම්: රසන්‍යා hotline- 0764189440 (voice) PB hotline- 0760764787 (voice/whatsapp) #chemistry_නම්_chemistry pb.lk #වෙනස්_වෙමු
😢ළමයි අද #chemපෙරළිය පැවැත්වෙන්නෙ නෑ. අලුත් පෙරළියකින් හමුවෙමු. 😄⭐
හමුවෙමු එහෙනම් අද හවසට අලුත් පෙරළියකින්.....⬆️ හවස 5.30ට Assemble වෙලා ඉන්න✅ 😂😆🥲😊☺️😇
හෙට හවස 5.30ට 🔻 Assemble වෙලා ඉන්න✅ 😂😆🥲😊☺️😇
මේ ගෙවුනේ ඔයාගේ 8 වන පෙරළිකාර සතිය. ඔයා වැඩේට සෙට් වෙලා බැරිව තිබ්බ කොටස් හදා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා මේ වෙද්දී ඔයා ඉන්න තත්වේ මොකක්ද #chem_පෙරළියට සහභාගී වෙන්න කලින් හිටිය තත්වේ එක්ක අද මොකද හිතෙන්නේ ? . ඔයාගෙ අදහස පහළින් comment කරන්න. තව කෙනෙකුට ඒ දේ ගොඩක් වැදගත් වේවි..✅ 😂😆🥲😊☺️😇
හවස 5.30ට Assemble වෙලා ඉන්න✅ https://youtube.com/live/cJyTHWgU40o?feature=share 😂😆🥲😊☺️😇
හමුවෙමු එහෙනම් අද හවසට අලුත් පෙරළියකින්.....⬆️ හවස 5.30ට Assemble වෙලා ඉන්න✅ 😂😆🥲😊☺️😇
මේ ගෙවුනේ ඔයාගේ 7 වන පෙරළිකාර සතිය. ඔයා වැඩේට සෙට් වෙලා බැරිව තිබ්බ කොටස් හදා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා මේ වෙද්දී ඔයා ඉන්න තත්වේ මොකක්ද #chem_පෙරළියට සහභාගී වෙන්න කලින් හිටිය තත්වේ එක්ක අද මොකද හිතෙන්නේ ? . ඔයාගෙ අදහස පහළින් comment කරන්න. තව කෙනෙකුට ඒ දේ ගොඩක් වැදගත් වේවි..✅ 😂😆🥲😊☺️😇
හවස 5.30ට Assemble වෙලා ඉන්න✅ https://youtube.com/live/Tdrap1xamXM?feature=share 😂😆🥲😊☺️😇
හමුවෙමු එහෙනම් අද හවසට අලුත් පෙරළියකින්.....⬆️ හවස 5.30ට Assemble වෙලා ඉන්න✅ 😂😆🥲😊☺️😇