CHEMISTRY 2025 THEORY
Статистика- Последний пост
- 1 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- 397
- 1/48двое суток
- 454
- 1/72трое суток
- 490
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
අසනීප තත්වය හේතුවෙන් හෙට දින මහාර්ඝ තංගල්ල paper පන්තිය නොපැවැත්වේ.
මෙම සතියෙන් (26/05/06) දිනෙන් පසුව paper class එකට නවක සිසුන් බදවාගැනීමක් සිදුනොකෙරේ.
без подписи
මේ දවල් 12 වනවිට ලැබි තිබු ප්‍රතිඵල වේ. ඔබගේ A සාමාර්ථය මෙහි නොමැතිනම් 0772548919 ට WhatsApp msg එකක් එවන්න
без подписи
A ප්‍රතිශතය 51.8%
без подписи
මේක fill කරන්න හැමෝම
https://docs.google.com/forms/d/e/1FAIpQLSdzJ4FZHw4TfhaE5JlR2S_JYSTlwzxZFsDn1_wMl3sTbumymw/viewform?usp=publish-editor
Result s දාල
මාතර apex සිසුන් සදහා පමනි 2026 Paper පන්තිය සිකුරාදා පෙ.8.30 සිට 2.10 දක්වා පැවැත්වේ
Apex -ගුරැකුල සිසුන් සදහා පමනි. හෙට දින අනෙකුත් ආයතනවල පන්ති නොපැවැත්වෙන බැවින් apex ආයතනයේ ප්‍රශ්න පත්‍ර පන්තියද හෙට දින නොපැවැත්වේ.
без подписи
පුලුවන් අය WhatsApp status දාන්න
без подписи
без подписи
без подписи
без подписи
2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට පසුව ආරම්භවන ඉංග්‍රීසි පාඨමාලාව. ඔබ ඉංග්‍රීසි දැනුමෙන් කුමන මට්ටමක සිටියද, ඉංග්‍රීසි හෝඩියේ සිට ඉතාම සංකීර්ණ විෂය කොටස් දක්වා නිර්මාණශීලීව සහ තාර්කිකව ඉගැන්වෙන මෙම පාඨමාලාවේදී, දශක ගණනාවක් තිස්සේ අසාර්ථක වූ ගිරවුන් සේ කටපාඩම් කිරීමේ සාම්ප්‍රදායික ශෛලියෙන් මිදී අවබෝධයෙන් යුක්තව සහ ව්‍යාකරණානුකූලව 🔹 *ඉංග්‍රීසි කථනය (speaking),* 🔹 *ශ්‍රවණය (listening),* 🔹 *ලිවීම (writing)* 🔹 *කියවීම (reading)* පුහුණු කිරීම සඳහා විධිමත් විෂය නිර්දේශයක් භාවිත වේ. 📖️ විභාගවලට සහ එදිනෙදා ජීවිතයේදී ඉංග්‍රීසි භාවිතයට අත්‍යවශ්‍ය වාක්මාලාව/ වචන (Vocabulary), වචන උච්චාරණය (Pronunciation) සහ බ්‍රිතාන්‍ය උරුව ( British Accent) හුරු කරවමින් ඔබේ ඉංග්‍රීසි කථනය දියුණු කරවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. 📕 *කා සඳහා ද.......* 🤔 🖊️මෙවර 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට 🖊️විශ්ව විද්‍යාල අපේක්ෂකයින්ට 🖊️IELTS විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ට සහ ඉංග්‍රීසි භාෂාව විධිමත්ව ඉගෙනීමට කැමති ඕනෑම අයෙකුට. 💠 *2026 ජනවාරි මස 21 වන බදාදා උදේ 8.30ට, තිස්සමහාරාම සක්‍යා ආයතනයේ දී* 💠 *2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා උදේ 8.30ට, තංගල්ල මහාර්ඝ ආයතනයේ දී* 💠 *2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා උදේ 8.30ට, මාතර Art House ආයතනයේ දී,* පාඨමාලාව ආරම්භ වේ. දිනකට පැය 8ක් ලෙස මාසයට පැය 32ක් පන්තිය පැවැත්වේ. *මාසික ගාස්තුවක් පමණක් අය කෙරේ.* 📑 සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විභාගයට අවශ්‍ය සියලුම විශය කරුණු මෙම පාඨමාලාවේදී ඉගැන්වෙන නිසා මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසුව ඔබට අවශ්‍ය නම් සාමාන්‍ය පෙළ විභාගයට සාර්ථකව මුහුණ දිය හැකිය. 🏅ඉංග්‍රීසි කතා කරවීම ඉගැන්වීමේදී මහා බ්‍රිතාන්‍යයේ (Great Britain) භාවිත වන නූතන උපක්‍රම මෙහිදී භාවිත කෙරේ. ගුරුවරයා ඒ පිළිබඳව සුදුසුකම් සපුරා ඇත. 📕 පාඨමාලාව අවසානයේ පිළිගත් සහතික පත්‍රයක් ප්‍රධානය කෙරේ. ✒️ ඔබට ඉගැන්වීමට ගුරුවරයා සතු සුදුසුකම් 🇬🇧 කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධව ඇති විභාග සමත් කර ඇති, කේම්බ්‍රිජ් සුදුසුකම් සහිත (ESOL - TKT Cambridge certified / UCI - 100702225) ගුරුවරයකු වීම. 🏰 මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි පිහිටි Stafford House මඟින් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ජාත්‍යන්තර සුදුසුකමක් වන CELTA සමත් කර ඇති, කේම්බ්‍රිජ් සුදුසුකම් සහිත (Cambridge Certificate in Teaching English to Speakers of Other Languages) ගුරුවරයකු වීම. ✒️ මෙම ඉංග්‍රීසි ග්‍රන්ථවල රචකයා වීම. 📘Pure English Grammar (ISBN 978-955-50526-0-3) 📗 Pure English Grammar II (ISBN 978-955-50526-3-4) 📒Dictionary of Proverbs (ISBN 978-955-50526-1-0) මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි - සිංහල ප්‍රස්ථාව පිරුළු ශබ්දකෝෂයයි. 📖️ Pure English Grammar III (Adverbs) 📚 Pure English Grammar IV (Prepositions) 📈 වසර 22ක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ පළපුරුද්ද ගුරුවරයාගේ ඉගැන්වීම් පිළිබඳව සැබෑ අදහසක් ලබා ගැනීම සඳහා ඔබට ගුරුවරයාගේ මෙම යූටියුබ් නාලිකාව වෙත පිවිසිය හැක. https://youtube.com/user/Musicsandun