mihil sir 2025 theory
Статистикаstudents of chemistry@ Mihil sir
- Последний пост
- 21 мая
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- английский
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 15 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ වලට සුදුසුකම් ලැබූ 2025 උසස් පෙළ සිසුන් වෙනුවෙන් අද පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය
без подписи
https://youtu.be/LucUmh7D43k
2026 Paper class දැක්ම බදාදා උදේ 8.30-11.40 RCE essay සවස 12.30-5.30 PCE MCQ & Discussion සිප්ටා බ්‍රහස් උදේ 8.30-11.40 RCE essay සවස 12.30-5.00PCE MCQ & Discussion සම්පූර්ණ විෂය නිර්දේශය සහිත 2026 විභාගය වෙනුවෙන් නිර්මාණය කරන ලද නව ප්‍රශ්න පමණක් අඩංගු වේ. අඩුම සහභාගිත්වය තුළින් වැඩිම Rank නිර්මාණය කරන ලද පංතියට ඔබත් සම්බන්ධ වන්න මෙම දිනවල උදේ 8.30-12.00 ඒකක පුනරීක්ෂණයක්ද පැවැත්වෙන අතර එයට සහභාගි වන සිසුන් හට RCE සදහා අමතර දිනයක් ලබාදේ කර්මාන්ත රසායනය, අකාබනික රසායනය,භෞතික රසායනයේ කොටස් බහුතරයක් සම්පූර්ණ පුනරීක්ෂණය කෙරේ.
без подписи
Notice Ⓜ️Ⓜ️Ⓜ️ ඉංජිනේරු වෛද්‍ය අංශ සදහා තේරුණු සිසුන් වෙනුවෙන් Prize giving එක ලබන සෙනසුරාදා(දැක්ම) සහ ඉරිදා(සිප්ටා) ආයතන වලදී පැවැත්වේ.මෙහිදී ඔබගේ නම සදහන් සමරු ඵලක මුදල් ත්‍යාගයක් සමුරු ඵලකය සමග ජායාරූපයක් ලබාදෙන නිසා දැනට අපවෙත තොරතුරු ලබාදී නොමැති සිසුන් 0704830800 අංකය අමතා ඔබගේ තොරතුරු ලබාදෙන්න.
без подписи
🔆මාතර 2025 ගණිත අංශයේ Hall class තුළ හොදම ප්‍රතිඵල දෙක සමගින් ඉහළම A සහ සමත් ප්‍රතිශතය වාර්තා කර රසායන විද්‍යාව පංතිය. 🔆අපගේ සියලුම ප්‍රතිඵල සීමිත දරුවන් ප්‍රමාණයක් තුළින් වන අතර 2025 පංති ආරම්භයේ පංති ගැන වෙනත් පංතියක් ගෙනගිය අසත්‍ය ප්‍රචාර වලට අපි පම්පෝරියෙන් නොව ප්‍රතිඵල තුළින් පිළිතුරු දී ඇත. ප්‍රචාර ගෙනගිය පංතියේ හම්බන්තොට ගණිත අංශයේ මුල් Rank 40 න් එකක්වත් නොමැති බව සොයාබැලිය හැකි අතර ආරම්භයේ එම පංතියෙන් බෙදූ අත්පත්‍රිකාවක සදහන් වූයේ එම පංතියේ 90% දරුවන් සහභාගි වන බවත් අනිත් පංතිවලට අකුලාගෙන යන ලෙසත් ය.😂 🔆මෙහි සියලුම දරුවන් දැනට මා වෙත පැමිණ ප්‍රතිඵල ලබාදුන් ආරම්භක දිනයේ සිටම මාගේ පංතියට පමණක් සහභාගි වූ දරුවන් වේ 🔆තවදුරටත් ප්‍රතිපල ලැබෙමින් ඇති අතර සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරියේදී ලබාදේ.
Notice Ⓜ️Ⓜ️Ⓜ️ හෙට දැක්ම Paper class RCE 12 essay 8.30-11.40 PCE 19 MCQ & Discussion 12.30-5.30 (මීලඟ සතියේ සිට බදාදා )
මේක ඉක්මනින් පුරවා එවන්න හැම Results එකක්ම වැදගත් පංතියේ සමස්ථ ප්‍රතිපල දාලා ලොකු වෙනසක් කරනවා උඩ link එකෙන් ගිහින් පුරවලා submit කරන්න exam number එක අනිවාර්යයෙන් දාන්න ඕන
https://forms.gle/E8B2PyauwPV6yiMn6
Ⓜ️Ⓜ️Ⓜ️Notice නැවත විභාගයට පෙනී සිටින සිසුසිසුවියන් සදහා ප්‍රශ්න පත්‍ර පංති මේ සතියේ තියෙන්නේ 🔅බ්‍රහස්පතින්දා -සිප්ටා 8.30-11.40 RCE essay 12.30-5.00 PCE & Discussion 🔅සිකුරාදා -දැක්ම 8.30-11.40 RCE essay 12.30-5.30 PCE & Discussion ඒ (මෙය තනි paper class එකකි) බදාදා නිවාඩු නිසා මේ සතියේත් මේ ආයරයෙන් පැවැත්වේ මීලඟ සතියේ සිට බදාදා- දැක්ම බ්‍රහස්පතින්දා -සිප්ටා ලෙස වෙනස් කෙරේ ලකුණු 50% ක් ඉලක්කගත ඒකක පුණරීක්ෂණයක් මෙවර පැවැත්වේ එය මැයි සිට ආරම්භ කෙරේ බදාදා 8.15-12.15 Revision -දැක්ම බ්‍රහස් 8.15-12.15 Revision - සිප්ටා මෙවිට RCE එකට අමතර දිනයේ ලිවිය හැක
මට හැම Result එකම වැදගත් ඒ නිසා ABCSW මොනව තිබුනත් මේක පුරවලා එවන්න 😌👍
මේක පුරවලා submit කරන්න කව්රුත් 🙂
https://forms.gle/E8B2PyauwPV6yiMn6
Congratulations 🎊 🔅මාතර දිස්ත්‍රික් 02(Maths) තෙවිදු දින්සර -ශාන්ත තෝමස් කුමර විදුහල 🔅මාතර දිස්ත්‍රික් 03(Maths) නිදුල නෙත්මින- රාහුල විදුහල 🔅සවිස්තරාත්මක ප්‍රතිපල ඉදිරියේදී බලාපොරොත්තු වන්න
ප්‍රතිපල නෑ කිව්වා Syllabus cover නෑ කිව්වා ලෝකෙ නැති බොරු කිව්වා ඒ ඔක්කොටම උත්තර 2025 දරුවන් ලබාදෙමින් පවතී
Congratulations 💕 හැමෝටම මොන Results එක ලැබුනත් මහන්සියෙන් ගත්ත දේ අගය කරනවා.ඒ නිසා මොන Results එක උනත් ඒක මට එවන්න
без подписи