tgindex

| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸

описание

🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪 Channel - https://t.me/kevinNotes99 topics - https://t.me/kevinNotes_topics Discussion - https://t.me/kevinNoteschat

9 401
подписчиков
Охват к подписчикам
36,9%
ERR
Реакции к просмотрам
1,56%
1 618 на 31 постов
Пересылки к просмотрам
0,24%
246
Постов в день
0,0
всего 31

Где отзываются чаще

доля реакций к просмотрам
  • 1 авг.Every sleepless night was worth it. 🥹❤️19,30%
  • 6 июн.Done 🥹❤️🔥6,69%
  • 20 июл.⭕️මේ පාර exam ලියන ලමයි මොකද කියන්නෙ අන්තිම දවස් විස්සට subject තුනෙන් මේ පාර Target මාතෘකා වලින් daily Program එකක් පටන් ගන්නද 🌝 අඩුම ලමයි කීපදෙනෙක් හරි ඉන්නවනම් අනිවා කරනව කැමති අය comment එකක් දාන්න5,93%
  • 20 маяඅද වගේ මතකයි මට second shy result ආවට පස්සෙ දූවිලි වැදිල තිබ්බ පොත් ටික එහෙම එලියට අරන් 3rd එක කරන්න වැඩ පටන් ගත්තු හැටි 🥹 කියන්න තියන්නෙ වටේ ඉන්න අය ඕනෙ දෙයක් කියයි වයස යනව කියයි , අපේ පුතානම් මෙහෙමයි කියයි , ඕව කිසිම දෙයක් හිතට නොගෙන තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන්න මොන දේ උනත් ඔයා ඔයාට ඉන්නව කියන එක ඔලුවෙ තියාගන්න හැම වෙලේම 🥹❤️ අනිත් එක ඔයා මොන result එකකට target කරත් කමක් නැ මන්නම් කියන්නෙ b තුනක් ඇති මට ගගානම් වැඩ කරන්න එපා කවදාවත්ම . A3 ක් ඔලුවෙ තියාගන්න පුලුවන් තරම් එතකොට තමන්ට එන්න පුලුවන් එකටත් වඩා සුපිරියක් වෙනවමයි ❤️❤️ කොච්චර අමාරු ගමනක් උනත් මේකෙ අවසානය මාරම ලස්සනයි ඒ feeling එක අනිවාරෙන් කට්ට කාපු එකෙක් ගන්නම ඕනෙ එකක් 🥹❤️ දවසක ඔයාගෙ අම්මට , තාත්තට , ඔයාගෙ ලගම අයට පට්ට proud එකක් අරන් දෙන්න අනිවාරෙන් මේ ගේම ගහන්න 😌❤️ අන්න එදාට ඔයාටම තේරෙයි ඔයා කියන්නෙ හරියටම කවුද කියල 🥹🔥 -owner- | 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | #20263,82%
  • 21 июл.❇️ Bio Target essay - 01 ලියපු අය answers comment කරමු marking එක හවස 5 ට දානව හැමදාම 🌝1,95%
  • 21 июл.📕 Marking Bio Target essay - 011,63%
  • 17 июл.ජිවිතේ වටිනම කාලය ගෙවෙන්නේ මේ දවස් ටිකේ කියලා දන්නවද.... 🥺 දැන දැනත් ගොඩක් කාලය නාස්ති කරන ළමයි ඕන තරම් ඉන්නවා.. 🥺 ඒකට හේතුව කාලය මැනේජ් කර ගන්න නොතේරෙන නිසා... ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ...🥳 දවසට පැයක් දෙකක් වැඩ කරපු ළමයි.. අද ඉදන් කාලය නිසි ලෙස කළමනාකරණය කරගෙන පැය දොළහකට වඩා (15h-18h ) අසාවෙන් මහන්සියක් නැතුව එකතු වෙලා වැඩ කරන්න යාළුවොත් එකතු කරන් ඔයත් අපිත් එක්ක එකතු වෙන්න... 🥳 යමං කැම්පස්.... 🥳 https://t.me/+HDe1xcdvsHNmNzk11,25%
  • 11 маяවැඩ කරන සෙට් එක කෝ බලන්න.. comment/ react එකක් දාන් යමු...♥️ 🌩✨🌙 දැන් පාඩම් කරන subject එක මොකද්ද .. මන්නම් Applied..🌼 ඔයා මොනාද .. 👀 💛 It's 20:41 P.M1,24%
  • 22 июл.📕 physics Target SE No -01 බල සමාන්ත්‍රාස නියමය සත්‍යාපනය Prac. Short note + modle que. + wiwaranaya1,13%
  • 15 янв. 2025 г.без подписи0,67%
  • 5 янв. 2025 г.без подписи0,67%
  • 13 янв. 2025 г.без подписи0,62%