Learn With Chathuka
Статистикаඅලුත්ම තාක්ෂණික තොරතුරු ගැන නොමිලේ ඉගෙනගන්න දැන්ම Learn With Chathuka සමග එකතු වෙන්න 🙂❤️
- Последний пост
- 3 апр.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 21
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Cyprus වලට online apply කරලා එන්න පුළුවන් මේ කම්පැනි එකට. ඉතිං උත්සාහ කරලා බලන්න ලක්ෂ 25 ගානක් දීලා එන්න එපා .මේ වගේ අඩු වියදමකින් එන්න බලන්න . මේ විදියට ආවම අතරමැදියන්ට ගානක් දෙන්න ඕන නෑ. මේ විදියට online apply කරලා මේ කම්පැනි එකෙන් KFC එකට ආව මල්ලි කෙනෙක් මේක කිව්වේ.ඔයාට ගොඩක් තෑන්ක්ස් මල්ලි 🙏 ඒ වගේම ඔයාට ගොඩක් පිං මේ දේ හරි කිව්වට. ඔයාලට පුළුවන් ඔයාලගේ CV එක හොඳ දන්න කෙනෙක්ට කියලා professional විදියට හදලා මේ කම්පැනි එකට යවන්න .ඒ මල්ලි තමයි ඒ ගැන කිසිම ලෝභකමක් නැතුව කමන්ට් කරලා කිව්වේ. සමහර අය ආව විදිය කියන්න අකැමැති නිසා ඔයාට මල්ලි එකෙන්ම respect ♥️ online apply කරලා එන්න ලක්ෂ 5ක් වගේ ගානක් ගිහින් තියෙන්නෙ . මෙන්න මේ Site එකේ තියෙන ඊමේල් එකට cv එක දාන්න . https://aluthjobs.com/job/hospitality-jobs-in-cyprus-phc-careers/ උත්සාහ කරලා බලන්න Barista, bakery , kfc, McDonald ගොඩක් කම්පැනි තියෙනවා . බැරිස්ටා ජොබ් අහපු අය උත්සාහ කරලා බලන්න . Good luck ♥️ ⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇 ✅ WhatsApp - https://whatsapp.com/channel/0029VaCtZdp2ZjCuH3btna1K
අමෙරිකාවේ රැකියා අවස්ථාවක් - මාසික වැටුප රුපියල් ලක්ෂ 10කට වැඩියි! 🇺🇸✈️ ඔබත් ඇමරිකාවේ රැකියාවක් කරලා ජීවිතය ජයගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? මෙන්න ඔබට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්! USA වල පිහිටි ප්‍රමුඛ පෙළේ ආයතනයක Production Operation Staff තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ. විශේෂම දේ තමයි මේ සඳහා Visa Sponsorship එකත් ආයතනය මගින්ම ලබා දීම! 💰 වැටුප: වසරකට $45,066 (මාසික වැටුප රුපියල් ලක්ෂ 11 කට අධිකයි!) ✅ සුදුසුකම්: අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම. අදාළ ක්ෂේත්‍රයේ වසර 1-2 ක පළපුරුද්ද (වෙළඳසැල් හෝ කර්මාන්තශාලාවල). කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ මූලික ඉංග්‍රීසි දැනුම. 🎯 ප්‍රතිලාභ: ස්ථිර රැකියාව සහ ඉහළ වැටුප්. Visa Sponsorship පහසුකම්. ඇමරිකාවේ දියුණු කාර්මික තාක්ෂණය සමඟ වැඩ කිරීමට අවස්ථාව. මේ අවස්ථාව මඟ හැරගන්න එපා. අදම ඔබේ අයදුම්පත (CV) යොමු කරන්න. වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://aluthjobs.com/job/production-operation-staff-jobs-in-usa-with-visa-sponsorship/
අවුරුදු 24ට අඩු උසස් පෙළ සමත් ඔබට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ රැකියා අවස්ථා 👇👇👇 💥ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පුහුණු බැංකු සහකාර💥 අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය 2025-06-19 සුදුසුකම් 👇 මව් භාෂාව (සිංහල/දෙමළ) සහ ගණිතය ඇතුළුව සම්මාන පහක්(05) සහිතව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් හයක්(06) එකවර සමත් වී තිබීම. අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විෂයන් තුනක්(03) (සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය දැනුම හැර) එකවර සමත්ව තිබීම සුදුසුකම් තියෙන අය අයදුම් කරන්න.👇 https://aluthjobs.com/job/rdb-bank-trainee-banking-assistants-vacancies-2025
ඔබේ එදිනෙදා කාර්‍යයන් පහසු කරන AI tools 1. ChatGPT.com - ඕනෑම ගැටලුවකට විසඳුමක් ලබා ගන්න 2. RecCloud.com - හඬ නිර්මාණයට 3. Tome.app - Presentations නිර්මාණයට 4. Pika.art - Video නිර්මාණයට 5. Gamma.app - Documents design කරන්න 6. Suno.ai - සංගීත නිර්මාණකරණයට 7. PicWish.com - Image editing සඳහා 8. Perplexity.ai - ඔබේ research සඳහා දැනුම ලබා ගන්න 9. Krea.ai - Logo නිර්මාණයට 10. Fliki.ai - Voice covers නිර්මාණයට 11. Runway.ml - Video Edit කරන්න 12. Relume.io - Web design සඳහා 13. LumaLabs.ai - 3D models නිර්මාණයට 14. Descript.com - Audio Editing සඳහා 15. ElevenLabs.io - Voice Cloning සඳහා ඔබේ අවශ්‍යතාවය මත මේ tools නිසි ලෙස භාවිතා කරන ආකාරය ගැන ඉගෙන ගන්න අදම පටන් ගන්න. ඒවා ඔබේ දියුණුවට යොදා ගන්න. සුබ දවසක්!
ස්තාවර තැන්පත් වලින් ජීවත් වුන මිනිස්සුන්ගෙ පොලීයෙන් 10%ක් කපලා කියා ෆ්බී එකේ ලෝකෙට පේන්න ශෝක ප්‍රකාශ ලියන්න බලා ඉන්නෙ නැතුව, ඒ මිනිස්සු ගැන අවංකවම දුකක් තියෙනම් 2025 මාර්තු28 IRD චක්‍රලේකයේ ඇමුණුම් අංක 1 කියා පහත තියෙන තනි පිටුව පොටෝ කොපියක් ගගලා ඒවගේ අහිංසක මනුස්සයෙකුගෙ ගෙදරට ගිහින් දෙන්න, ඒක පුරවලා අප්‍රේල් 20 ට කලින් බැංකුවට දුන්නම එහෙම පොලීය කපන එක නතර වෙන බව ඒ මිනිස්සු දැනුවත් කරන්න.
සිරි ලංකා ලෝකල් සෙලිබ්‍රිටීස් ලාගෙ අවසානය එසේ සනිටුහන් විය. Tik Tok will ban after 19th Jan https://learnwithchathuka.com/tiktok-ban-in-us/
Video 😁👇 https://youtu.be/AeCWoENnbAk
මොන තරම් විශ්වාසවන්ත විදියට කතා කරත් විශ්වාස කරන්න එපා! බැංකුවෙ වෙනත් අංකයකට කතා කරල මුලින් තහවුරු කරගන්න #scam #ScamAlert
දෙසැම්බර් 31 Dialog Star Points ඉවර වෙනවා ! පුලුවන් නම් #141*6*4# Dial කරලා Little Hearts අරමුදලට ලබාදීලා අහිංසක ජීවිතයක් බේරගන්න දායක වෙන්න..!🖤🥺
වට්සැප් එකට මේ ලගදි ChatGpt ආවා වගේ ඔන්න Microsoft Co pilot එකත් ඇවිල්ලා...!! මේකෙ පින්තූර එහෙම ක්‍රියේට් කරන්න පුළුවන් ඕනි.. promt එකක් ගහලා...!! https://wa.me/18772241042 මේ තියෙන්නෙ ලින්ක් එක...!!
ලෝකයේ නව පෙරලියක් ඇති කරමින් Official ChatGPT WhatsApp Number එකක් නිකුත් කරල තියෙනවා. ඉතිං දැන් ඔයාලට පුලුවන් Web Site එකට නොගිහින් ඉතාමත් ඉක්මනින් ඒ ඕනම දෙයක් WhatsApp එකෙන් Chat කරල අහගන්න. තාම Release කරපු ගමන්ම නිසා පොඩි පොඩි ප්‍රශ්ණ කිහිපයක් තිබුනත් සමස්ථයක් වශයෙන් ඉතාම හොද දෙයක්. සියලුම දෙනාගේ වැඩ තව තවත් ලේසි වනවා මෙන්ම ඉක්මන් වනවා නොඅනුමානයි. මේ පහල තියෙන ScreenShot එකේ තියෙන Number එක Save කරගෙන Chat කරල ඔයාලගෙ Experience එකත් කොහොමද කියල බලල කියන්න. Number Save කරන්නත් කම්මැලි ගොඩ දෙනෙක් ඉන්න නිසාම Link එක දැම්මා පහලින්.. 😉 Try කරල බලන්න කොහොමද කියලා.. https://wa.me/18002428478 ජය වේවා..
Emirates ගුවන් සමාගම ශ්‍රී ලංකාව සඳහා ගුවන් සේවක සේවිකා අයදුම්පත් කැඳවා තිබේ.මෙහිදී ඔවුන් අයදුම්පත් කැඳවා තිබෙන්නේ Invite Only ක්‍රමයටයි. එනම් ඔබ මුලින්ම Online ඒ සඳහා අයදුම්පත යොමු කල යුතු අතර පසුව ඔවුන් තෝරාගත් පිරිසකට පමණක් සම්මුඛ පරීක්ශණය සඳහා කැඳවීම් ලැබෙනු ඇත. මෙම ලින්ක් එක ඔස්සේ ඔබට ඒ සඳහා අයදුම්පත් යොමු කල හැකිය - https://aluthjobs.com/job/emirates-job-vacancies-2025-cabin-crew/ " ගුවන් සේවක/සේවිකාවක් වෙන්න බලාගෙන ඉන්න ඔයාගේ යාලුවව මේ ගැන දැනුවත් කරන්න " ✈️🌍 ⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇 ✅ Telegram - https://t.me/aluthjobs ✅ WhatsApp - https://chat.whatsapp.com/CTZTPjKQ9af3UgbfHRBc91
තවත් අලුත් ඩ්‍රයිව් ලින්ක් එකක් තියනවා 🌹🧚♀️🥰 අලුත් දෙවල් සෑහෙන්න තියනවා... බළලා ගන්න 🌹 https://shorturl.at/kdWV6 📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම, අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇 https://t.me/learnwithchathuka අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇 https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇 https://youtube.com/learnwithchathuka
වටිනම ඩ්‍රයිව් ලින්ක් එකක් හම්බුනා.... 🌹SOP, 🌹Research Proposals, 🌹CV, 🌹Reference Letter Templates, 🌹GRE, 🌹TOEFL & IELTS exam preparation questions, etc. Link : https://shorturl.at/MbyUV ඕනි අය ඉන්නවා නම් ගන්න 🌹❤️ හදපු කෙනාට රෙස්පෙක්ට්... 🌺 📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම, අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇 https://t.me/learnwithchathuka අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇 https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇 https://youtube.com/learnwithchathuka
"ලින්ක්ස්" හොයන අයට 👉 නොමිලේම හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පරිගණක පාඨමාලා හයක්! Machine learning, AI සහ Data science පිළිබඳ උනන්දුවක් දක්වන යහළුවන් සමග බෙදා ගන්න. මුල සිටම ඉගෙන ගන්න කැමති අයට වඩාත්ම සුදුසුයි! 6 free online courses by Harvard University, in ML, AI, and Data Science. Introduction to Artificial Intelligence with Python Link: https://lnkd.in/gygaeAcY Data Science: Machine Learning Link: https://lnkd.in/gUNVYgGB High-dimensional data analysis Link: https://lnkd.in/gv9RV9Zc Statistics and R Link: https://lnkd.in/gUY3jd8v Computer Science for Business Professionals Link: https://lnkd.in/g8gQ6N-H Introduction to Programming with Python Link: https://lnkd.in/gAdyf6xR From Introductory to Intermediate, great for beginners. #soldiernotes
Course වලට වියදම් නොකර ඉගෙන ගන්න ❤️ අවශ්‍ය දෙයක් තියනවානම් අරගන්න. https://shorturl.at/bZzGE Download කරල තියාගන්න. නැත්නම් drive එකට shortcut එකක් දාගන්න. 📌 තවත් මේ වගේ අලුත්ම දේවල් ගැන දැනගන්න දැන්ම, අපේ Telegram Group එකට මෙතනින් එකතු වෙන්න👇 https://t.me/learnwithchathuka අපේ WhatsApp Group එකට මෙතනින් එකතු වෙන්න 👇 https://chat.whatsapp.com/GAe7Kpo4u921G2b0MkeiPQ අපේ YouTube Channel එකට මෙතනින් එකතු වෙන්න 👇 https://youtube.com/learnwithchathuka
https://youtu.be/1KX1MEdxAQU
ඔස්ට්‍රියාවේ 2025 නිපුණතා හිඟ ලැයිස්තුව (Skill Shortage List ) https://web.facebook.com/photo/?fbid=575055251707714&set=a.158794496667127
☑ ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු ☑ වැටුප - රු. 188 000 ☑ Closing Date - 2024.11.16 ☑ සම්පූර්ණ විස්තරය 👇 https://aluthjobs.com/job/bank-of-ceylon-job-vacancies-2025/ ⭕ මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇 ✅ Telegram - https://t.me/aluthjobs ✅ WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9
Video - https://youtu.be/8BWXMvgcBnU