25 Science Batchᵀᴹ 👑✨
описание
@sciencebatch25 🗣Discussion Group https://t.me/+9DFJ7tv_U7M1YWY1 🕸Official Website https://sites.google.com/view/25science/home 🤖Official Bot @sciencebatch25_bot General TT Will be updated
5 592
подписчиков
Охват к подписчикам
14,4%
ERR
Реакции к просмотрам
1,12%
627 на 50 постов
Пересылки к просмотрам
0,36%
205
Постов в день
1,0
всего 57
Где отзываются чаще
доля реакций к просмотрам- 18 мая 2025 г.без подписи6,70%
- 9 авг.අන්තිම තත්පරේ වෙනකම් අතාරින්න එපා 🔝 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා (තේ) භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව 🙏 භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ 🙏 ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ ඒවං තුය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං 🙏 ජය ශ්‍රී මහා බො මුලදී ශාක්‍ය තොමො මාර සෙනා පරදවා ජය ලැබූ ආකාරායෙන් ඔබට ද ජය ලැබේවා! ජය මංගල්‍යක් වේවා!4,31%
- 4 авг.❗️❗️❗️❗️❗️❗️ අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සූදානමින් පවතියි. 10 වෙනිදායින් පසු වැසි තත්ත්වය අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසයි. හෙට (5) දින පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිතය. #PlusEducationNews #SriLanka #WeatherUpdate #ExamUpdates #NewsUpdate 🌕Edu News | @pluseducationofficial X @pluseducation_news4,01%
- 23 дек. 2024 г.без подписи3,41%
- 18 маябез подписи2,26%
- 14 авг.⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම ✅ සිකුරාදා 2.00 pm-5.00pm ☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සිකුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශන පත්‍රයේ ඔබේ පළමු තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් (උද: යාන්ත්‍ර විද්‍යාව 2020/2021/2022/2023) එක දිගට කරන්න ✅ සෙනසුරාදා 8.00am-12pm ☀️Practicals 10-21 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ සෙනසුරාදා 2.00pm-4.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ දෙවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ සෙනසුරාදා 8.00pm-10.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ තුන්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 8.00 am-11.00am ☀️Practicals 22-31 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 12.00pm-2.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ හතරවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. ✅ ඉරිදා 4.00 pm-5.00pm ☀️Practicals 32-38 (ඉක්මනින් මතක් කරගෙන යන්න) ✅ ඉරිදා 6.00pm-8.00pm ☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ පස්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න. (මෙය දළ සරලැස්මකි. වේලාවන් ඔබට පහසු පරිදි වෙනස් කර ගත හැකිය. මෙවැනි තසැලැස්මතට අනුව වැඩ කලොත් මෙම දින කිහිපය තුල chemistry සඳහාද වේලාව ඉතුරු වේ.)2,02%
- 20 окт. 2024 г.без подписи1,76%
- 10 июн. 2025 г.без подписи1,55%
- 23 дек. 2024 г.без подписи1,43%
- 10 авг.без подписи1,36%
- 14 апр.без подписи1,34%
- 14 авг.Physics උදේ ළමාායි..මම දැක්ක හවසද කියලත් අහල දාලා තියෙනවා..1,33%