tgindex
See Your Miracle 💕

See Your Miracle 💕

Статистика

අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕 📖️Book reviews 📚Study tips 🌻Life tips/quotes 🧠Psychology facts 📑 Articles Contact Us - @see_your_miracle_bot Crosspromotion- @miras_girl

Последний пост
9 дек.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
und
Категория
Книги
В каталоге с
13 авг.
Подписчики
1 724
−9 за 4 дн.
Сутки
−6
−0,35%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 826
16 постов
Вовлечённость
105,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 9 дек.1 719564

    💯❤️

  • 3 дек.1 8922

    🆘 Missing Person Alert ඔබගේ හිතවතුන් හෝ පවුලේ අය අතුරුදහන් වී ඇත්නම්, විස්තර අපට එවන්න. අපි https://hopefinder.vercel.app හරහා මුළු රටම දැනුවත් කරමු. ඇයි Share කළ යුත්තේ? 👇 මේ Platform එක Share කරන තරමට, තොරතුරු හුවමාරු වන වේගය සහ පිරිස වැඩි වෙනවා. ඒ කියන්නේ අතුරුදහන් වූ කෙනෙක් හමු වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔබ කරන පුංචි Share කිරීමක් පවා මේ වැඩේ සාර්ථක වෙන්න ලොකු බලපෑමක් කරනවා. එන්න, අපි එක්වෙමු! 🤝 📍 Website: https://hopefinder.vercel.app WhatsApp Group: https://chat.whatsapp.com/IiT6dQz5vZi7CDBcQUEoTr?mode=hqrt2

  • 2 дек.1 640

    Project ඒලෙවල් 👻 ඒලෙවල් වලට සෙට් වෙලා වැඩ කරන්න කැමති සෙට් එක එන්න 👻  ටිකක් අමුතු plan එකකට මේකෙ වැඩ සිද්ධ වෙන්නෙ , ගොඩ යන්න ඕනෙ කියල හිතන වැඩ කරන්න උවමනාව තියෙන එවුන් ටික join වෙන්න 😎 ඔයාලට විශය සම්බන්ධ ප්‍රශ්න discussion එකේ අහන්න පුලුවන් , channel එකේ short notes , notes , study tips සහ සමහර පාඩම්වල theory පවා කියල දෙනව 😏 ඒලෙවල් කරන කෙනෙක්නම් කැමතිනං එන්න , නැත්තං ඒත් එන්න Channel - https://t.me/Project_Alevel

  • 2 дек.1 182

    без подписи

  • See Your Miracle 💕 pinned «✅ A/L Commerce ළමයි, Accounting, BS & Econ Subjects තුනේම Notes මේ Drive එකේ තියෙනවා බලන්න. https://drive.google.com/drive/folders/1pnynvOQMcXsAqmlXu7V5u5LXnM4b4HSF»

  • 2 дек.1 43027

    🛑 ගංවතුර නිසා ඔබේ වටිනා ලියකියවිලි විනාශ වුණාද? කලබල නොවී මේ පියවර අනුගමනය කරන්න. ගංවතුර අස්සේ ජීවිතේ බේරගන්න දුවද්දී අපේ වටිනාම ලියකියවිලි (ID, ඔප්පු, සහතික) වතුරට යටවෙන්න ඇති. ඒ ගැන දුක් වෙවී ඉන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්. ⚠️ විශේෂ උපදෙසක්: තෙමුණු ලියකියවිලි කවදාවත් අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න එපා. එහෙම වුණොත් කොළ කැඩී යයි. පවනේ වේලෙන්න හරින්න. 📞 අත්‍යවශ්‍ය සේවාවන් සහ දුරකථන අංක: ✅ ජාතික හැඳුනුම්පත් & උප්පැන්න සහතික: මුලින්ම ළඟම පොලිසියේ පැමිණිල්ලක් දමන්න. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. 📞 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය: 1919 ✅ බැංකු පොත් & ATM කාඩ්: වහාම බැංකුව අමතා ගිණුම් Block කරන්න. පසුව අලුත් කාඩ්පත් ලබාගන්න. ✅ වාහන පොත් & ලියකියවිලි: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) අමතන්න. 📞 හොට්ලයින්: 1968 ✅ විභාග සහතික (O/L, A/L): විභාග දෙපාර්තමේන්තුවෙන් පිටපත් ලබාගත හැක. 📞 හොට්ලයින්: 1911 🆘 හදිසි ඇමතුම්: ආපදා කළමනාකරණ: 117 පොලිසිය: 119 💡 පුංචි ඉල්ලීමක්: මතු ආරක්ෂාවට අදම ඔබේ හැම ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් ගෙන Google Drive එකේ Save කරගන්න. මේ පණිවිඩය Share කරන්න. Copied

  • 2 дек.1 0318

    ✅ A/L Commerce ළමයි, Accounting, BS & Econ Subjects තුනේම Notes මේ Drive එකේ තියෙනවා බලන්න. https://drive.google.com/drive/folders/1pnynvOQMcXsAqmlXu7V5u5LXnM4b4HSF

  • See Your Miracle 💕 pinned «🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link 🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link 🔹 තොරතුරු තාක්ෂණය (ICT):…»

  • See Your Miracle 💕 pinned «පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි!…»

  • See Your Miracle 💕 pinned a photo

  • 1 дек.1 00529

    පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 📂 Media 🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa 🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link 📂 Home Science 🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk 🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view 📂 Accounting 🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE 📂 Geography 🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox 🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_- 🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link 📂 ICT 🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link 🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7 🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx) 🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd 🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6 🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm 📂 Stat 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 📂 Business Studies 🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ 📂 Econ 🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS 📂 Languages (Japanese / Korean / Hindi / Sinhala) 🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link 🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link 🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link 🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link KDJ ayya dapu Link eka : 🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link 🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link 🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link 👇 NoteKokka විශේෂ එකතුව 👇 මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🧬 විද්‍යා/ගණිත (Science/Maths) 🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link 🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link 🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link 🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link 🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view ⚙️ තාක්ෂණ (Technology) 🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link

  • 🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link 🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link 🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link 📊 වාණිජ (Commerce) 🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link 🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link 🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link 🎨 කලා (Arts) 🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link 🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link 🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link 🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link 🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link 🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp 🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing 🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link 🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link 🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link 🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link 🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link 🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link 🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link 🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි. Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰 💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d 💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z 🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=... ❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB 💙Telegram Link eka : https://t.me/notekokka (Group) https://t.me/NoteKokka2 (Channel)� #NoteKokka #AL2024 #SaveStudents #FloodReliefSL #EducationMatters #SriLanka #GCEAL

  • ළමයි කොහොමද හැමෝටම!! ගොඩ දවසකින් නේද? ඔයාලා පරිස්සමින් ඉන්නවද? අයහපත් කාලගුණය නිසා අපේ රටේ සිද්ධ වුණු මේ ව්‍යසනයත් එක්ක අ. පො.ස උසස් පෙළට මුහුණ දෙන්න ඉන්න නංඟිලා මල්ලිලාට ඕනම විෂයක උසස් පෙළ නෝට්ස් හොයාගන්න උදව්වක් ඕනි නම්, @see_your_miracle_bot @miras_girl මේ ලින්ක් දෙකෙන් එකකීන් මට Message එකක් දාන්න. මං පුළුවන් උපරිම උත්සාහ කරන්නම් ඔයාලට ඒ නෝට්ස් හොයලා දෙන්න. ( මේ වෙද්දී මං A/L ලියලා ඉවර කෙනෙක් නිසා මං ළඟ දැන් ගොඩක් නෝට්ස් නෑ. ඒත්, ඔයාලගේ අවශ්‍යතාවය මත මං ඔයාලට හොයලා දෙන්න උත්සහ කරන්නම්.) මේ වෙද්දිත් මං නෝට්ස් කිහිපයක් ඔයාලට Share කළා. ඒ Drive බලන්න. වැදගත්ම දේ තමයි මේ සැරේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ලියන්න ඉන්න ළමයි, මේ ව්‍යසනය ටිකෙන් ටික අඩු වෙලා යද්දී ඔයාලට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේ. ඉතින් ඒ වෙනුවෙන් ඕනම අවස්ථාවක ඔයාලට විෂය ගැටළු තියෙනවා නම්, විෂය නිර්දේශය ඇතුලේ ඔයාලට දැනගන්න මොනවහරි තියෙනවා නම් කලින් මං සඳහන් කරපු ලින්ක් දෙකෙන් එකකින් හරි Message එකක් දාන්න මං ඔයාලට උදව් කරන්නම් ඒ වෙනුවෙන්. අනිත් එක භූගෝල විද්‍යාව හදාරන්න ඉන්න ළමයි, ඔයාලා වෙනුවෙන් මගේ ළඟ යම් ප්‍රමාණය නෝට්ස් එකතුවක් තියෙනවා භෞතික, මානුෂ හා ප්‍රායෝගික කියන කොටස් තුනේම. (Tutes, Model papers , Answers & past papers) මං පුළුවන් ඉක්මනින් ඔයාලට ඒ නෝට්ස් ටික Drive එකක් විදිහට Share කරන්නම් ❤️ අනිත් එක, මේ චැනල් එකේ ඉන්න අනිත් අය ළඟත් මේ වෙද්දී A/L Notes මොනවාහරි තියනවා නම් මට Share කරන්න මං ඒවා මේ චැනල් එකේ Share කරන්නම්. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ගෙවන කාලයේ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ❤️ හැමෝටම තමන්ට පුළුවන් විදිහට උදව් කරන්න. මගේ දැන් තත්ත්වයත් එක්ක, ඔයාලට නෝට්ස් හොයාගන්න සහ මං කලින් කියපු විදිහට විෂය කරුණු සම්බන්ධයෙන් මං ඔයාලට උදව් කරන්නම්. ❤️

  • නංගි මල්ලී මේක අතහරින වෙලාව නෙමේ පුලුවන් හැමෝම Share කරලා උදවු කරමු 🙏 Thank you Charuni Senadheera 🥺🙏 📂 Media 🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa 🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link 📂 Home Science 🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk 🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view 📂 Accounting 🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE 📂 Geography 🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox 🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_- 🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link

  • 21 сент. 2025 г.2 3806из MovieClubUpdates

    ❤Telegram කියන්නෙ භයානක ඇප් එකක්ද? නෑ....!! ❌හැබැයි MovieClub family වගේ කිසිම ලාබයක් නැතුව Service එක දෙන channel වගේම මේ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති channel කාරයෝ නිසා මේක එපා කරපු තැනක් වෙලා ❌ඔයාලගෙන් හුග දෙනෙක් උඩ තියෙන Logo එක දැකල ඇති, අනිවාරෙන්ම ❌සල්ලි දාන්නත් හිතිල ඇති 1:10 ක් දෙනව කිව්වම කාටද හිතෙන්නැත්තෙ? ❌මටත් හිතුන, මං දැම්ම මට කෙල උනා, ඒ නිසා තවත් කෙනෙක්ට නොවෙන්න කිසිම දෙයක් නොවිච්ච ගානට ඉන්නෙ නැතුව මං Proofs එකතු කරල පහළ වීඩියෝ එක සහ channel එක හැදුවා.... 😄මේ වගේ උන් Telegram එකට ඕනි නෑ කියල හිතන අය මුගෙ channel එක report කරන්න, හැමෝම කරන්න ඕනි දෙයක් මේක 🌐Proof channel: Jeezer Academy Scam ▶️Proof Video: https://youtu.be/m1fFOsCw1Wg?si=Fh7ov0ZakylXBLDn #ad

  • You have the courage. You’re amazing. There’s still a beautiful journey ahead!

  • Psychology facts 📌 Para social Relationship 🧩 නවකතාවක ඉන්න චරිතයක්, එහෙමත් නැත්තම්, ටෙලි නාට්‍යක, චිත්‍රපටයක ඉන්න චරිතයක්, නැත්තම් ඒ චරිතය රඟපාන නළුවෙකු හෝ නිලියෙක් එක්ක, වඩාත් සමීප සම්බන්ධතාවයක් තමන්ට නැති වුණත්, ඒ වගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමන්ට දැනෙන එකට තමයි මේ "Para social relationship" කියලා කියන්නේ. 🤔 හිතන්නකෝ, ඔයා ගොඩක් ආස කරන ෆිල්ම් එකක්, නැත්තම් ටීවී ෂෝ එකක් බලනවා කියලා. ඉතින්, මේ ටීවී ෂෝ එක හරි, ෆිල්ම් එක හරි බලද්දී, ඔයාට හිතෙනවා ඒකේ ඉන්න ප්‍රධාන චරිතය ඔයාට ගොඩාක් සමීපයි කියලා. ඔයාට හිතෙනවා ඒ ප්‍රධාන චරිතය වටේ ඉන්න යාළුවෝ වගේ සමීප කෙනෙක් විදිහට, ඔයාව එයාටත් දැනෙනවා ඇති කියලා. ඉතින්, මෙන්න මේක තමයි මුලින්ම ඔයාට ඇති වෙන්නේ. මේකට අපි කියනවා "Parasocial interaction" කියලා. 🧩 ඉතින්, මේ Para Social interaction එක ටිකක් කාලයක් යද්දී, Parasocial relationship එකක් වෙන්න පුළුවන්. එහෙම වෙද්දී, ඔයා ඒ විදිහට හිතින් ආදරය කරන, හිතින් කැමැත්තක් දක්වන ඒ චරිතයට දුක හිතුනත්, සතුට හිතුනත්, ඒ හැගීම ඔයාගේ ළඟම කෙනෙක්ට වුණා වගේ ඔයාටත් දැනෙන්න පටන් ගන්නවා. සමහර විට ඔයා මේ හිතින් ආදරය කරන චරිතයට කවුරුහරි මොනවහරි කියලා බැන්නත් ඒ වෙනුවෙන් ඔයාට තරහා යන්න පුළුවන්. සරලවම මෙතනදී ඇත්ත ජිවිතේ තියෙන Relationship එකකදී අපි අපේ පාර්ට්නව හෝ ඒ අදාළ කෙනාව Care කරලා එයාට අවධානය දෙනවා වගේ මේ අපේ හිත ඇතුලෙන් ගොඩනගාගෙන ඉන්න චරිතයවත් අපි කෙයාර් කරන්න ගන්නවා. එයාටත් අපි, ඒ වගේම අවධානයක් දෙන්න ගන්නවා. 🧩 ඉතින්, මේ විදිහට ගොඩනැගෙන Parasocial relationship එකක් සාමාන්‍ය Relationship එකක වගේ Breakup එකකට යන්නත් පුළුවන්. අපි ඒකට කියනවා Parasocial Breakup එකක් කියලා. 💔 මේ Parasocial Breakup එකේදී සිද්ධ වෙන්නේ, ගොඩක් වෙලාවට ඔයා මේ හිතින් ආදරය කරන චරිතය හදිසියේ මැරුණොත් හරි, එහෙමත් නැත්තම්, ඒ චරිතය ඉන්න ටීවී සීරියස් එක හෝ නවල් එක හෝ ෆිල්ම් එක ඔයාට ආපහු බලන්න බැරි විදිහට නවත්තලා දැම්මොත් හරි, එහෙමත් නැත්තම් ඒ ටීවී සිරීයස් එකේ හරි නවල් එකේ ඉන්න චරිතයට දුක හිතෙන අවසානයක් තිබුණොත්, ඔයාට මේ Parasocial Breakup එක ඇති වෙන්න පුළුවන්. 💔 මේ Parasocial Breakup එකේදී අපේ ළඟම කෙනෙක් අපෙන් ඈත් වුණා වගේම හැගීමක් අපිට දැනෙනවා. සමහර විට ගොඩක්ම ඔයා මේ චරිතයට ඉමෝෂනලී කනෙක්ට් වෙලා හිටියනම්, සමහරවිට ඔයාට මේ Breakup හැගීම් ගොඩාක් තදින්ම දැනෙන්න පුළුවන්. 🧩 ඉතින්, මෙන්න මේ වෙනකං සිද්ධ වෙන මේ තත්වයන් ඔක්කොම හරිම සාමාන්‍යයයි. මොකද මිනිස්සු විදිහට අපි ජීවිතයේ මුහුණ දෙන එක එක සිදුවීම් නිසා, මේ Parasocial interaction , Parasocial Relationship වගේම Parasocial Breakup වලට අපි මූණ දෙන්න පුළුවන්. 🧩 ඉතින්, මේක ලියන මාත්, මේක කියවන ඔයාලත් ගොඩක් වෙලාවට මේ තත්ත්වයන්ට මුහුණ දීලා තියෙන්න පුළුවන්. 🤔 හැබැයි ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ කියනවා වගේ, මේ තත්ත්වයත් ටිකක් දරුණු වුණොත්, මේක සමහර විට මානසික ප්‍රතිකාර ලබාගන්න තත්ත්වයක් වෙනකන්ම දුර දිග යන්න පුළුවන්. 🌸 ඉතින්, ඒ නිසා තමන්ගේ Imaginary World එකෙයි තමන්ගේ Reality එකෙයි වෙනස හොඳට අඳුරගෙන ඉන්න එක කොහොමත් හොඳයි. 🌸 ඒ නිසා, හැමවෙලේම ෆැන්ටසි එක ඇතුලෙම හුස්ම ගන්නේ නැතුව, ඔයා ජීවත් වෙන ඇත්ත ලෝකේ දිහාත් ඇස් ඇරලා බලන්න මතක තියාගන්න. @seeyourmiracle💕 ඔන්න කාලෙකින් Article එකක් ගෙනාවා. 👀 අද ඉඳන් දිගටම මං Articles ලියලා ඔයාලට ගේනවා.... ☺️❤️ චැනල් එකෙන් Leave වෙන්නේ නැතුව මේ වෙනකං චැනල් එකත් එක්ක දිගටම හිටපු හැමෝටම ගොඩාක් ස්තූතියි ❤️🥰

  • 🛑 Parasocial Relationship 🧩 Parasocial Interaction 🧩 Parasocial Relationship 🧩 Parasocial Breakup Article 👇

  • කොහොමද හැමෝටම 😌✨ මේ මාස ගාණ ඇතුලෙම තිබුණු Academic වැඩ නිසාත්, තවත් සිද්ධ වුණු එක එක දේවල් නිසාත් චැනල් එකේ පෝස්ට් දාන එකයි චැනල් එක ගැන බලන එකයි ගොඩක් මිස් වුණා🥲💔 ඉතින්, දැන් ආපහු මේ චැනල් එක තිබුණු විදිහටම ඉස්සරහට කරගෙන යන්න හිතාගෙන ඉන්නවා මං තව සති කීපයකින් පස්සේ. ඉතින්, මේ චැනල් එකේ මුල ඉඳන් ම හිටපු අය තාමත් ඉන්නවා නම්, ඒ අයයි, තව අලුතින් කට්ටිය ඇවිත් ඉන්නවා නම් ඒ අයයි, ඔයාලා ඔක්කොම කට්ටිය, ඉස්සරහට මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආර්ටිකල්ස් ද, එතකොට ඔයාලගේ Studies වලට Support එකක් විදිහට ඉස්සරහට ඔයාලට මේ චැනල් එකෙන් ඕනි මොනවාද කියලත් කියාගෙන යන්න. මං කලින් මේ චැනල් එකේ දැම්මේ, Psychology, Biographies, Book reviews සහ Studies වලට සම්බන්ධ Articles. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලාට තියෙන අලුත් ආර්ටිකල් Request එහෙම මොනවාද කියලත් කියාගෙන යන්න. ( මං මේ කිව්වේ චැනල් එකට ඇවිත් ඉන්න අලුත් අයගෙත් දැනුවත්භාවය වෙනුවෙන් 🌚) ඉතින්, මේ Post එකේ Comment Section එකේ වැටෙන ඔයාලගේ ඔක්කොගෙම Request අනුව, තව සති කීපයකින් මේ චැනල් එක තිබ්බටත් වඩා හොඳට ආපහු පටන් ගන්න මං හිතාගෙන ඉන්නවා. ❤️ @seeyourmiracle 💕

  • මේක දකිද්දී මට මතක් වෙන්නේ කාන්තාරයේ කුසුම 🥺❤️ මේ වගේම ඉරණමක් අත් වුණු කාන්තාරයේ කුසුම වුණු වාරිස් ඩයරිත් මේ වෙද්දී මේ විදිහටම ලෝකය ජයගත්ත කෙනෙක්. ඒත් , තාමත් මේ කුරිරු ඉරණමට කී දෙනෙක් මුහුණ දෙනවද?? 🥺 කාන්තාරයේ කුසුම ❤️✨