Secrets Of Our Lives
Статистика👉🏻 කාටවත්ම කියන්න බැරි සතුටක් ☺️ .... දුකක් 🥺..... නැත්නම් වෙන හැඟීමක් 😶 ....ඔලුවට වද දෙන ප්‍රශ්නයක් 😓....අනිත් අය එක්ක බෙදා ගන්න තිබුණ නම් හොඳයි ද ❓ එහෙනම් ඔයාලගෙ ප්‍රශ්න,හැඟීම් යොමු කරන්න 👇 @secrets_of_our_lives2_bot 🌸දැවෙන ඔබ නිවෙන තැන
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 12
- Всего постов
- 27
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- 154
- 1/48двое суток
- 176
- 1/72трое суток
- 190
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
#SOL8884 Mn 2025 first shy al kle f3 i dn me shy ekath s3 k wge enne thaw avruddak thynwa eelg shy ekata mn bio stream eken.. Mt medicine ynn puluwn weid eelg shy
#SOL8883 British way English academy eke English courses ek karana ek hodai da. Course fee eka keeyda
#SOL8882 මං නං කියන්නේ උබලා එක පාරක් AL කරලා කෙලවුනොත් ආයි ඕක බදාගෙන කරන්න යන්න එපා. වෙන මොකක් හරි කරන්න බලපං. එහෙම බැරිම නං 2nd එකක් කරපං. බැරිම නං විතරක්.මොකක් උනත් second එකෙන් පස්සේ නං ඕක බදන් ඉන්න තරන් ගොබ්බයෙක් වෙන්න එපා. Private loan එකක් ගහලා හරි degree එකක් කරපං. නැත්තම් job එකක් කරපං. බබාල වගේ ඕක මත්තේ දෙවෙනි සැරෙන් පස්සේ නහින්න එපා. තේරුමක් නෑ..
#SOL8881 Janith kiyl sir knk ge bio kuppiya kiyl ekk thinne. Aann eke wd piliwl mokkd. Ekt gihin God giy ay innod. Hodaid wd. Mn 27. Ane hmom experience kiyn ynnko
#SOL8880 Janith Miuranga ayyage bio class ekata join venne kohomada? Class eke full details kiyanna puluvanda
#SOL8879 Ruwan darshana sir ge instructing yana kenek nadda?
#SOL8878 Would you still date a guy if he couldn't drive at all for a reason that he cant control , wasn't financially stable yet, couldn't afford expensive dates or gifts, had physical insecurities/medical limitations that affected some parts of his life which sometimes u have to help him for several things , and was still figuring himself out career-wise? like he feels responsible for u but struggles with confidence when feeling like a responsible person? Like, if you genuinely liked the person, GENUINELY LIKED THE PERSON , how much would those things actually matter to you?
#SOL8877 ළමයි මේකයි හරිද මට දැන් මාසෙකට විතර කලින් හීනෙන් පෙනුන දේවල් එ විදහටම් උනා 🙂🙏🏻හරිද..එ කියන්නේ හීනෙන් පෙනුන ඒවා එලෙසම උනා හරිද.. මම ඕක දිගටම වෙයි කියලා.. මම සාමන්යෙන් බුදු දහමට අමතරව අනිත් දෙවිවරු වදිනවා සිහිපත් කරනවා.. මන් හුගක්ම මගේ ප්‍රශ්න දුක හැමදේම කියන්නෙවදින්නේ.. ගණ දෙවියෝ 🙏🏻, ශිව දෙවියෝ 🙏🏻, පත්තිනි මෑණියෝ🙏🏻, කාලි මෑණියෝ 🙏🏻, විෂ්ණු දෙවියෝ 🙏🏻, සුමන සමන් දෙවියෝ 🙏🏻තමය් හරිද 🙂.. අනේ සමහර අයටනම් මේවා විහිළු වෙන්නැති hby මට ඒක මාරම විදහට් දැනෙනවා මට ඒවගේ පිහිටත් තියෙනවා 🙏🏻✨ඒකය් මන් mee කියන්නේ... මන් ඉටපසේ ඔහොම deyyanat kiwwa aya mata ehema issrahata wena de hinen penna epa kiyal kiwwa.. Edayin passe mata ehema mkuth penunema nane ay e🙂🥲🥲.. Mata සමහර වෙලාවට දෙවියෝ වදිද්දී මට ඇදෙන්න වගේ එනවා අනේ මන්ද හරි අමුතුයි එ හැගීම හුගක්ම. යශෝදරා තෙරණියෝ 🙏🏻✨, ගණ දෙවියෝ, කාලි මෑණියෝ 🙏🏻 සමහර ඇයට මේවා විහිළු විකාර ඇති..හැබයි මට ඒවා හුගක් දැනෙනවා 🙂🥲🙏🏻✨
#SOL8876 Normally engineering patan ganne kawada wageda .25 liyapu ayata.moratuwa,pera,ruhuna wage
#SOL8875 කැම්පස් එකේ end semester exam එක subject එකක paper එකකට lecture slides and sir lecture එකේ කියපු කරුණු වලින් නෙමෙයි paper s වලට අහන්නේ. මට මේක repeat වෙන්න කොහොමට වත් බෑ . 2 credit subject එකක්. මං lecture slides බලලා try කරා papers කරන්න. මුකුත් කරන්න බෑ ඒවා වලින්. හිතලා ලියන්න පුළුවන් දේවලුත් නෙමෙයි එන්නේ. Reference පොත් ගැන දාලා තියෙනවා lecture slides වල. . Reference බලන්න ගියොත් ඒවා වල සීමාවක් නෑ නේ . Reference පොත් බලලා කරනවා නම් ඒවා වලින් කොහොමද පාඩම් කරන්නේ . පුළුවන් නම් මේක ගොඩ දා ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන් ද ?🙏 ගොඩ දාගන්න කිව්වට මට යම් හේතුවක් නිසා මට මේක ට A එකක් ඕනේ 🤨
#SOL8874 Tech walin 23 1 st shy liyala 27 dith a/l karana kattiya innwa nm reaction ekak hari msg ekka hari dan yannko
#SOL8873 Ukuwela sirge 26 class recording thiyn channel ekk thiynwd 27 hri
#SOL8872 කන ආවද bio ලමයි
#SOL8871 Mn ruhunu engineering selected .pre enigineering krnna onida
#SOL8870 Class එකේ recording ගොඩ ගැහිලා. Note ටික පිළිවෙලට ලියන්න ඕනි නිසා recording ටික cover කරද්දි class එකේ තව අලුත් පාඩමක් පටන් ගන්නවා. එතකොට හැමදාම recording ටික තවත් ගොඩ ගැහෙන එක විතරයි වෙන්නෙ. අනේ මන්දා,එපා වෙනවා
#SOL8869 මම 2027 A/l කරන්න ඉන්නේ...clz fees ගෙවාගෙන exam කරන්න අදහසක් දෙන්නකො...මන් girl කෙනෙක්💔🙂
#SOL8868 Lamai oyala biology walata class giyapu sirla kawda👀
#SOL8867 Virul weerakoon sir ge papers & revision, theory video thiyenawada Mona awrudde videos unath kmk na(23,24,25,26,27) Puluwan nm link eka danna🙏
#SOL8866 මට මේ group එකේ ඉන්න අය කියන්නකෝ අපි කෙනක්ට අවංකව ආදරේ කරනවා හරිද සම්බන්දෙ උනත් ගොඩක් දුර දිග ගිහින් හරිද.. එ අතරේ boy cheat කරනවා හරිද Cheat කියන්නෙත් Girl ඉද්දි වෙන girlsla එක්ක එහම සම්බන්ද තිබිල අහුවෙලා පස්සේ සමාව දීලා ඉද්දි අයෙත් එහෙම ඉදල අයෙත් සමාව දීලා එහම ඉද්දි... ආය එහම කරන නෑ කවදාවත් මැරෙනකන් ඉන්නවා කියනවා හරිද..biwwatanm awualk naa kiyamuko එත් 🙂 Hby කොල්ලා ganja, sikarat, ash vage dewal epa kiyala kiwwata gannavnm.. Mokakkda karanna onee.. E sambnden ayin wenne kohomada කොච්චර එපා කිව්වත් ඒවා කරනවනම්... හැදෙන්න කොච්චර chance අවස්ථා දුන්නත් එයා හැදෙන්නේ නැත්නම් මොකක්ද කරන්නේ.. මම අයින් උනොත් මම පවක් කරා වෙනවද එත් මන් කිසික දවසක බොරුවක් කරලා නෑ මට මේක ගැන කියන්නකෝ
#SOL8865 Organic hadaganna hodama sir kaud.. Organic walata moakkkd karanna onee