Bio Blitz Notes🌿
Статистика- Последний пост
- 22 июн.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 14 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
без подписи
🗓️ අද – INORGANIC NIGHT SEMINAR – CHEMISTRY 2015දී “Inorganic Night” යන සංකල්පය ආරම්භ කළ අපි, දහස් සංඛ්‍යාත සිසුන්ගේ විශ්වාසය දිනාගත් INORGANIC NIGHT SEMINAR සෑම වසරකම මෙන් මෙවරත් ඔබ වෙනුවෙන් නැවතත් සූදානම්. 🔥 Chemistry Subject එකේ අභියෝගයක් වන අකාබනික රසායනය (Inorganic Chemistry) කොටස, සරලව, ක්‍රමවත් ලෙස සහ විභාග ඉලක්ක කරගෙන ආවරණය කරන Night Seminar එක, 🗓️ ජූනි 22 ( සදුදා ) ⏰ සවස 06.00 සිට 📍 ලංකාවටම නොමිලේ 💻 YouTube හරහා Online ◾️ Theory + Revision ◾️ විභාගයට අත්‍යාවශ්‍ය කරුණු ◾️ නිතර අසන ප්‍රශ්න රටා ◾️ එක් රැයක් ඇතුලත ලකුණු 20ක් ආවරණය කරල දෙනවා 🖇️ – INORGANIC NIGHT SEMINAR – වැඩි විස්තර සඳහා, https://t.me/s/Ujithhemachandrachemistry INORGANIC FREE NIGHT SEMINAR 2026 ⚡ Inorganic Free Night Seminar සඳහා Physical සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් පහත Registration Form එක පුරවා තම තොරතුරු ලබාදෙන්න. 📋 Registration Form: https://forms.gle/HXk8jrnKbKvHnJGP7 🛡️ සම්මන්ත්‍රණය අතරතුර සහ ඉන් අනතුරුව සිසුන්ගේ ආරක්ෂාව හා සුභසාධනය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මෙම Form එක මඟින් ලබාගනු ලැබේ. 📌 එබැවින් Seminar එකට සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම සිසුන් මෙම Form එක සම්පූර්ණ කරන ලෙස කාරුණිකව දැනුම් දෙමු. 🔥 ඔබත් Inorganic Night 2026 අත්දැකීමේ කොටස්කරුවෙකු වීමට දැන්ම ලියාපදිංචි වන්න! ☎️ 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY #වෙනස්_වෙන්න #ujith_hemachandra #කන_හරහා_මොලයට #chemistry #InorganicNight2026
🐰🤍2026 A/L PLAN FROM BUNNY NOTES🤍🐰 🔘Chemistry ::: 🔺Mcq : Unitwise past paper mcq plan 🔺Essay,,Structured : Daily QBT Question 🔘PHYSICS ::: 🔻Mcq : Daily F-A Plan එකෙන් දවසකට mcq set එකක්.. Daily 2020-2025 පලාත් papersවල mcq 10ක්... 🔻Structured : Practical notes එක්කම ඔක්කොම past papers cover වෙන Questions & Answers 🔺Essay : Daily QBT Questions 🔘BIOLOGY ::: 🔺Weekly study plan 🔺Structured : Daily QBT Questions 🔺Essay : Daily 02 Essays (උදේ 2 පාඩමේ ඉදන් යන විදිහට essay 01ක්...හවස 5 පාඩමේ ඉදන් යන essay එකක්) 🔺සතියේ දවස් 02ක් Results Booster Paper එකක් කරනවා මේත් එක්කම අපේ Agri , Combined චැනල්වල ඒවට අදාල plan යනවා 😌❤️ Main channel 👇🏻 @BunnynoteZ
✅හරි ලමයි එහෙනම් අද Essay වලට ආරම්භයක් ගමු.. මුලින්ම මෙච්චරයි වෙන්න ඕනේ. ඔයාලට දවස් හතරක කාලයක් තියේ Chemistry වල අපි කියන පාඩන් වල බැරි කොටස් ටික කවර් කරගන්න. Physics වලට දවස් හයයි. කවර් කරගන්නවා කියන්නේ පාඩම කොහෙන් ඇහුවත් තියරි කෑල්ල මතක් වෙන තත්වෙකට ගේන්න ඕනේ. ඒකට අපි වීඩීයෝ ලින්ක් සෙට් එකක් දෙනවා.අපේ බොට්ට ඒ ටික ඇඩ් කරලා තියෙන්නේ.ඔයාට ඕනේ එක ගන්න පුලුවන් ඒකෙන්🌝🔥 Chemistry - Genaral Chemistry කොටස Physics- යාන්ත්‍ර විද්‍යාව 1 වන අදීරය (චලිතය,බලය ස්කන්ධය හා ත්වරනය,බල ඝූර්නය,බල සම්ප්‍රයුක්තය මේ වෙනකන් කොටස් ටික) මේ කොටස් ටික කවර් නැති ලමයි අනිවාර්යයෙන් සදුදා වෙනකොට කවර් කරගෙන ඉන්න Essay ටික ප්‍රැක්ටිස් වෙන්න පටන් ගන්න ඕනේ ඉක්මනින් ඔයාලට ඕනේ නෝට්ස් ඔක්කොම @HandInHandbyBunnyBot බොට්ගෙන් ගන්න 🔥❤️ Essay වලට ආරාම්භයක් ගන්න කරන්නේ මේක අනිවාර්යයෙන් කරමු.වැඩේට සෙට් වෙන ලමයි Done කියලා දාන් යන්න 😘 @Bunnynotez @HandInHandbyBunnyBot
🩸Share Plz
Rise Again - Flood Support https://forms.gle/G8J6EN1PqBvc5ubZ9 දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... කුණාටුව නිසා පොත්/පෑන් පැන්සල් නැතිවුණු කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න...අපි ඔයාලට උදව් කරන්න පුළුවන් ළමයෙක්ව direct contact කරලා දෙන්නම්...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි.. අපේම අයට කවුරු නැතත් අපි ඉන්නවා❤️🩹 පටලවගන්න එපා.පොත් ඕනේ අය විතරක් මේක පුරවන්න.
https://forms.gle/6rZuX8u6t6VCUSn97 Rise Again - Flood Support දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන්... පහුගිය දවස් ටිකේ තිබ්බ ව්‍යසනකාරි තත්ත්වය නිසා අපේ ගොඩක් නංගිලා මල්ලිලාට පොත්/පෑන් පැන්සල් නැතිවුණා...ඉතින් එහෙම නංගිලා මල්ලිලාට අපිට පුළුවන් තරම් උදව් කරන්නයි අපි මේ Program එක පටන් ගත්තේ ඒවගේ අසරණ වෙලා ඉන්න නංගිලා මල්ලිලාට 🔴Notes / Short Notes (O/L) 🔴Notes / Short Notes (A/L) Past Paper Books 🔴විවරණ පොත් 🔴Exercise / CR Books 🔴පෑන් , පැන්සල් ඇතුළු අනෙකුත් ලිපි ද්‍රව්‍ය දෙන්න කැමති කවුරුමහරි ඉන්නවනම් මේ Google form එක submit කරන්න... මෙතනදි අපි ඔයාලට එහෙම උදව් ඕනෙ කෙනෙක්ව direct contact කරලා දෙන එක කරන්නේ...අපි ඔයාලගෙ notes ගෙන්නන් ඒවා එයාලට යවන එකනෙවේ...100% මේ වැඩේ වෙන්නෙ ඔයලා හරහාමයි... අපේ සහෝදර සහෝදරියොන්ට අපි අපේ උපරිමෙන් උදව් කරමු ඒ වගේම මේ දේවල් අවශ්‍ය කරන අය විස්තර , නම contact කරගන්න විදියක් , ඕනි දේවල් , ඉන්න ගම/ප්‍රදේශය , නගරය @BunnyNotezHelperBot වෙත එවන්න. සල්ලිනම් ගන්නේ නෑ එච්චරයි. ශෙයාර් කරන්න ❤️🩹
Family Not By BLOOD But By HEART 💎 පවුලක් වෙන්න ලේ නෑයො වෙන්නම ඕනෙ නෑ...අපේ ලාංකිකයො හැමෝම එක පවුලක🫂🇱🇰...ඒක මේ ආපදා තත්ත්වත් එක්ක අපි හැමොම තේරුම් ගත්තු දෙයක්...ඉතින් අපිත් හිතුවා මේ වෙලේ කරදරේ වැටිලා ඉන්න අපේ පවුලෙ සහෝදර සහෝදරියන්ට අපිට පුළුවන් විදිහට උදව් කරන්න... ඇතිවුණු ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් ළමයින්ගෙ Notes / Papers නැතිවුණා...ඉතින් Bunny Notes අපි හිතුවා මේකට විසදුමක් විදිහට ඔයාලට ඕනෙ Notes / Papers අපිට පුළුවන් තරම් හොයන් එක තැනකට අරන් දෙන්න...🧑💻💖 මේකට විසදුමක් විදිහට තමයි අපි අපෙ අලුත්ම බොට් @HandInHandbyBunnyBot හදන්න හිතුවේ මේ බොට්ගෙන් ඔයාලට Notes / Short notes / Past papers / පේසුරු / පලාත් papers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්... මේ බොට්ට අපි ගත්තු notes/papers වලින් සමහර ඒවා අපේ චැනල් එකේම ඒවා...තවත් සමහර ඒවා ඔයාලා අපේ බොට්ට එවපුවා... ඒ වගේම මෙතන අපි වෙන චැනල්වලිනුයි සර්ලගෙනුයි ගත්තු Notes/Papers තියනවා...ඒ හැම Credit එකක්ම අයිති එයාලට... අපිට පුළුවන් උපරිමෙන් අපි ඒ සර්ලටයි චැනල්වලටයි credit දුන්නා...මගහැරුණු කවුරුම හරි ඉන්නවනම් සමාවෙන්න... මේක ඇත්තටම අපේ Admin team එක තනියම කරපු දෙයක් නෙවෙයි...කවදාවත් admin team එකේ නොහිටපු ළමයිනුත් අපිට මේකට උදව් වුණා...🤗❤️ අකුරකින් හරි මේ වැඩේට උදවු කරපු හැමෝටම පිං...❤️❤️ මේකට ඉස්සරහට තව Notes/Papers add වෙනවා...English medium / Tamil medium ,ICT ඒවත් add වෙනවා...🤟 ඒ වගේම මේකට සමගාමීව යන තව අලුත්ම වැඩකුත් ළගදිම ඉස්සරහට වැටෙනවා...ඒ ගැන පස්සෙ විස්තර කියන්නම්කෝ...😎💫 අපි හිතනවා ඔයාලා මේකෙන් උදව්වක් ගනිවී කියලා...❤️ ✈️ @HandInHandbyBunnyBot ✈️ @Bunnynotez
⭕දිට්වා සුළි කුණාටුව නිසා ගොඩක් ළමයි ආපදාවට පත්වුණු නිසා සාමාන්‍ය පෙල ළමයින්ට Free maths paper class එකක් කරන්න අපි තීරණය කරා... ⭕මේත් එක්කම අනිත් විශයන්වලටත් අපි උදව් කරනවා ⭕අවශ්‍ය notes,short notes,papers හොයාගන්න උදව් කරනවා.... ⭕Join වෙන්න කැමති අය පහළ link එකෙන් group එකට join වෙන්න. ඒ වගේම ඔයාලගේ යාලුවොන්ටත් share කරන්න https://t.me/ij04A
🆘 ගංවතුර ආධාර: කෑම අවශ්‍ය අයට සහ ලබා දෙන අයට පොදු වේදිකාවක් 🇱🇰 ගංවතුරෙන් විපතට පත් වූ අයට කෑම බීම අවශ්‍ය නම් හෝ ඔබට කෑම බීම ලබා දීමට හැකියාවක් තිබේ නම්, පහත ලින්ක් එක හරහා පහසුවෙන් සම්බන්ධ විය හැක. 📍 https://foodhelp.infinityfreeapp.com/ (දැනට පවතින අවශ්‍යතා සහ පරිත්‍යාගශීලීන්ගේ තොරතුරු මෙහි Real-time යාවත්කාලීන වේ.) මේක හදපු අයට පින් 🥹🧡 පුළුවන් තරම් Share කරලා විපතට පත් අයට උදව් වෙන්න. 🙏 #FloodSL #DisasterRelief #SriLanka #Emergency #ShareToHelp
https://t.me/bcptricks ◻️Biology short notes,mind maps ◻️Shortcut methods for Chemistry & Physics ◻️Special tricks for BCP etc.. Subscribe & Share ✨
🎁 Bio,Chemistry,Physics 2025 13 ශ්‍රේණිය තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර ටික Marking එක්කම දාල තියෙනව පිළිවෙලට👇 👈 BIOLOGY 👈 CHEMISTRY 👈 PHYSICS ඔය link වලින් ගිහින් site එකෙන් ලේසියෙන්ම අරගන්න පුලුවන් Papers ටිකයි Marking ටිකයි ❤️
без подписи
උඩ case එකේ වැරද්දක් තිබ්බොත් මටත් කියන්න ❤️
මේක තේරෙනවද බලන්න. පැහැදිලි නැත්නම් comment එකක් දාන්න 🙂 මේක තව පැහැදිලිව ඇදපු කෙනෙක් ඉන්නවනම් දාන්න 🥲😘 (පටක හැර යන රුධිරය සමතුලිත වෙන්නෙ පටක එක්ක කියලා මතක තියා ගන්න එතකොට පටක හැර හිය රුධිරයෙ කාබන්ඩයොක්ඩයිඩ් ඔක්සිජන් ආංශික පීඩන සමාන වෙන්නෙ පටක වල තියෙන ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් ආංශික පීඩනයට... ගර්ත හැර යන රුධිරය සමතුලිත වෙන්නෙ ගර්ත එක්ක..එතකොට ගර්ත හැරයන රුධිරයේ කාබන්ඩයොක්සයිඩ්, ඔක්සිජන්වල ආංශික පීඩන ගර්ත වල තියෙන කාබන්ඩයොක්සයිඩ්,ඔක්සිජන් වල ආංශික පීඩන වලට සමානයි කියන එක මතක තියා ගන්න)
මේක කරලා බලන්න 😁❤️ Thank you sashanka sir 😎 Ans - 04
මේ ටික බලා ගන්න 😌 "ෆිල" කියලා තියෙන එව්වට තමා කණිකා තියෙන්නෙ කියලා මතක තියා ගන්න
එන අය එන්ට 🫠
හරි ලමයි මෙහෙමයි වැඩේ වෙන්නේ.හවස හයට වගේ පටන් ගමු. සත්තවයා පාඩමෙන් පටන් ගමු🌝 අද සැකිලි පද්ධතිය බලාගෙන එන්න. සත්ත්වයා පාඩමෙන් mcq ටිකක් කරලා Q&A එකක් කරමු.ඔයාලා උත්තර දෙනෝනම් විතරක් කරමු .🥹 නැත්නම් කාලේ අපරාදේනේ..ටයිප් කරන්න බැරිනම් ලියලා හරි දාන්න. කැමති අය Ok කියලා දාගෙන යන්න 😌❤️