- Последний пост
- 1 нояб.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හරි අද ආහාර ජීර්නය
අද කරන්න ඕනේ මොන පද්ධතියද? කමෙන්ට් එකක් දාන්න..
තව ප්‍රශ්න 25ක් තියෙනවා.මන් ෆොටෝ ටිකක් දාන්නම් .ලියලා පුරුදු වෙන්න අනිවාර්යයෙන් 🥹❤️
77.කෘත්‍රීම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තියේදී ලබාදෙන එන්නත්වලට ප්‍රතිදේහජනක ලෙස භාවිතා කරනු ලබන කාරක 3ක් සදහන් කරන්න.
76.කෘත්‍රීම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය හදුන්වන්න.
75.ස්ව්භාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය නිසා ඇතිවන රෝග 2ක් සදහන් කරන්න.
74.පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය යන්න හදුන්වන්න.
73.පරිචිත සක්‍රීය ප්‍රතිශක්ති ආකාර 02 මොනවාද?
72.පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය ඇතිවනුයේ ප්‍රධාන වශයෙන් කුමක ප්‍රතිඵලයක් වශයෙන්ද?
71.ස්ව්හාවික පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය හදුන්වන්න.
70.පරිචිත ප්‍රතිශක්ති ආකාර 02 සදහන් කරන්න
69.සයිටොටෙක්සින් T සයිලවල කාර්‍යභාරය සදහන් කරන්න.
68.T වසා සයිලවල කාරක සයිල ආකාර මොනවාද?
67.ප්‍රතිදේහජනක ඉදිරිපත් කරන සයිල ලෙස ක්‍රියාකරන සයිල ආකාර 03ක් සදහන් කරන්න.
66.B වසා සයිල මගින් ප්‍රතිදේහජනක හදුනාගන්නා ආකාරය සදහන් කරන්න.
65.ප්‍රතිදේහජනක අක්‍රීය කිරීම හා විනාශ කිරීම ව්‍යාදිජනකයා සලකුනු කිරීම මගින් ව්‍යාදිජනකයින් විනාශ කිරීම ආකාර 02කට සිදුවේ.ඒ ආකාර දෙක මොනවාද?
64.ප්‍රතිදේහ මගින් ප්‍රතිදේහජනකවලට විරුද්ධව ඇතිකරනු ලබන ප්‍රධාන ප්‍රතිචාර දෙක සදහන් කරන්න.
63.ප්‍රතිදේහ ලෙස හැදින්විය හැකි ප්ලාස්ම සයිල වලින් ස්‍රාවට වන ප්‍රෝටීන වර්ගයක් සදහන් කරන්න.
62.ප්‍රතිදේහ ස්‍රාවය වන්නේ කුමන සයිලවලින්ද?
61.මතක B සයිලවල කෘත්‍යයන් සදහන් කරන්න.