2023 SFT Online
Статистика👉ඔබ වෙත දැනුම්දිය යුතු විශේෂ නිවේදන මෙම චැනලය හරහා දැනුම්දෙනු ලැබේ👈 ඒ නිසා මෙම චැනලයේ යාවත්කාලීනවීම් පිළිබඳව අවධානයෙන් සිටින්න...🥳🤟
- Последний пост
- 8 июн.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
A/L වලින් පසුව ජීවිතය ජය ගන්න මගක් සොයනවාද? එන්න, නව තාක්ෂණයන් ඔස්සේ කලාවේ නව මානයන් සොයා යන සන්නාමයක් වන CASLO සමග අත්වැල් බැදගන්න! ✨ 🖌️ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් අවශ්‍යයි ✅ පෙර පුහුණුවක් හෝ දැනුමක් අවශ්‍ය නැහැ ✅ පුහුණු කාලය තුළදීම ආකර්ෂණීය වැටුප් හා දීමනා ✅ ස්ථිර රැකියාවකට මඟ ✅ කලාවට ඇති කැමැත්ත සහ උනන්දුව පමණක් ප්‍රමාණවත් 📍 පූර්ණ කාලීන රැකියාව 📍 නිෂ්පාදන කලාගාරය – කිරිබත්ගොඩ 🏠 දුර බැහැර සිටින අයට • නොමිලේ නවාතැන් පහසුකම් • ආහාරපාන 💫 සවිමත් කුසලතාවන් තුළින් දීප්තිමත් අනාගතයක්! 📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න – 077 450 9310
⭕ මාලක සර් ගැන හැමෝම ඔයාලගේ අදහස Comment කරන්න ළමයි ❤️ https://www.facebook.com/share/p/14g3MYSadLP/
• 2026 අලුත් අවුරුද්ද ඔබ සැමට තමන්ගේ අරමුණු කරා යන්න පුළුවන් සුභ වසරක් වේවා.🌱📘 • May the New Year 2026 be a wonderful year for you to move towards your goals.🌱📘
අපි ගියපාරවල් වලත් දුන්නා... මේ පාරත් දුන්නා... ඉස්සරහටත් Guessing දෙනවා... ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන හොදම SFT පන්තියට ඔයත් එකතු වෙන්න 😍🔥 https://vt.tiktok.com/ZSfh53UfV/
⭕ දක්ෂයින් අතර විශිෂ්ඨයෙකු වන්න... ඔබත් එක්වන්න... 🌟 මොණරාගල නගරයේ තාක්ෂණවේදය හදාරණ සියලුම සිසුන්ට විවෘතයි... යාළුවොත් එක්ක ගොඩයන්න... ගොඩවෙන්න 🎁 📌 ජුලි 30 බදාදා - පෙ.ව. 9.00ට 🔰 ත්‍රිමාණ - මොණරාගල
без подписи
https://www.facebook.com/share/v/1AcAVwGfgE/ උඩ link එකෙන් ගිහින් සර්ල තුන් දෙනාගෙ video එකට පංති ගැන අදහස comment කරගෙන යමු ❤️ ❤️ BMS Family එකට ආදරේ සෙට් එක comment කරයි කියල බලාපොරොත්තු වෙනවා ❤️♥️💪
Photo from Purna Ishan https://www.facebook.com/share/v/1B9ANxdoxX/ උඩ link එකෙන් ගිහින් සර්ල තුන් දෙනාගෙ video එකට පංති ගැන අදහස comment කරගෙන යමු ❤️ ❤️ BMS Family එකට ආදරේ සෙට් එක comment කරයි කියල බලාපොරොත්තු වෙනවා ❤️♥️💪
🔴 විශේෂ නිවේදනයයි 🔴 🔰 මීගමුව 🔰 දඹුල්ල අපේ SFT පන්තියේ Paper Class එකේ Instructing Panel එකට සම්බන්ධ වෙන්න කැමති ඉහත සදහන් ප්‍රදේශවල සිට අප පන්තිවලට සහභාගී වූ සිසුන් ඉන්නවා නම් 0773978194 අංකයට WhatsApp Message එකක් එවන්න... ඉක්මනින්ම එවන්න ළමයි 😌
අපේ පන්තියේ කොල්ලෙක්ට ක්‍රශ් එක නිසා වුන ඇබැද්දිය.....😊 Full video link https://youtu.be/1226MWQ8t6U?si=XoEU9PbMqfJe9cBc ⭕ හැමෝම බලන්න අපේ පංතියේ කොල්ලෙක්ගේ ලස්සන වැඩක්.
Photo from Purna Ishan https://www.facebook.com/share/1FVPKnEtV4/?mibextid=wwXIfr ඔබේ හදවතේ ගුරුතුමා මාලක සර්ගේ නමත් යෝජනා කරමු 💪 ❤️ Comment එකක් දාගෙන යමු ආදරේ සෙට් එක ❤️
без подписи
👑️🔥 *විභාගයට මාස 05 යි.. මාස 05 න් ET වලට A එකක් ගන්න පුලුවන්ද 🔥* 👑️ 🔺 අනිවාර්යයෙන් පුලුවන් සහ, එහෙම කරපු දරුවෝ ඕන තරම් ඉන්නවා 🔺 එහෙම කරපු ගොඩක් දරුවෝ අපිට කිව්වේ එයාලට ගොඩක් උදව් වුනා කියලා අපේ මාස 5 වැඩ පිලිවෙල.. 🔺 ඉතින් මේකෙදී වෙන්නේ ලමයී..ඔයාට සම්පූරණ පාඩම් මාලව ඉහත සදහන් ආකාරයට මාස 5 කට බෙදලා වෙන් වෙන්ව අපි එවන්වා. 🔺 මේ වැඩේ සම්පූර්ණයෙන් දුවන්නේ www.etsrimal.lk වෙබ් අඩවිය හරහා වන අතර, Video lesson විදිහට යන නිසා.. _ඔයා access ගත්ත මොහොතේ සිට විභාගය අවසන් වන තෙක් විකාශයන් නරබන්න පුලුවන් ඕනෑම වේලාවක 😉😉 _ ❤ කාට හරි ඕනේ නම් මාස් පතා නැතුව, එකවර නිබන්දන ගෙන්වා ගෙන විකාශයන් නරඹන්න..ඔයාට එහෙමත් සම්බන්ද වෙන්න පුලුවන් ලමයී. 🔥 නිබන්දන වලට අමතරව අපි ප්‍රශ්න පත්‍ර ,ඒවගේ පිලිතුරු පත්‍ර පවා ඔයාලට එවනවා.. 🔥 මීට අමතරව, දැනට අපේ යන DIASCCUSION වලට උනත් ගැටලුවක් නැතුව අපේ මාස 5 වැඩසටහන හා සම්බන්ද වන ලමයින්ට එන්න පුලුවන්.. ඉතින් තොරතුරු දැන ගන්න වගේම නිබන්දන ගෙදරටම ගෙන්වා ගන්න.. *අපගේ මෙහි සදහන් අංකයට පමනක් දුරකථන ඇමතුමක් හෝ WHATSAPP පනිවිඩයක් තබන්න.* *📞 072 366 9940* * 👑️❤ *අපේ ඉංජිනේරු පංතිය* ❤👑️
📌 විශේෂ නිවේදනයයි ⭕ කොළඹ ජාතික රෝහලේ රෝහල් කාර්‍යමණ්ඩලයේ තමන්ගේ අම්මා හෝ තාත්තා වෛද්‍යවරයෙක් ලෙස හෝ හෙද සේවයේ සේවය කරන දරුවෙක් ඉන්නවා නම් මාලක සර්ගේ කටයුත්තක් සදහා උදව්වක් ලබා දීමට හැකි අයෙක් නම් 077 86 86 255 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. #AdminPanel
🌟 ඔයාලගේ ගුරුවරු BMSලා වෙනුවෙන් ඔයාලගේ අදහස් Comment කරන්න ළමයි... 👉 https://www.facebook.com/share/p/1BbRpXsJDx/ 👉 https://www.facebook.com/share/p/12JDRgiNFKm/ Share කරන්නත් අමතක කරන්න එපා ❤️ #AdminPanel
https://www.facebook.com/share/v/1EA5uhg9VR/?mibextid=wwXIfr
без подписи
2023 උසස් පෙළ ප්‍රතිඵල අනුව තාක්ෂණවේදය විෂයයන් යටතේ 20 වැනි(කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය) ලෙස ආරම්භ වන වසර හතරක Bed පාඨමාලාව යටතේ උපාධියක් පිරිනමන උසස් පෙළ තාක්ෂණවේදය විෂයන් හැදෑරූ දරුවන්ට ලැබෙන ඉතා වටිනා අවස්ථාවකි . මේ මේ වන විට 2023 ප්‍රතිඵල මත අනිත් විද්‍යපීඨ දහනමයට සිසුන් බඳවාගෙන අවසන්. මෙය අලුතෙන්ම ආරම්භ කළ සිසුන්ට වටිනා අවස්ථාවකි. විදුහල්පති සහෝදර සහෝදරියන් පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කරන්න. ( දන්නා තරමින් ගොඩක් ශිෂ්‍යයින් මේ පිළිබඳව දැනුවත් නැත .)
📛 2026 A/l සිසුන්ට මුල සිට ඇරඹෙන ONLINE පන්තිය. 🛑 වසර ගණනාවක් පිට පිටම දිවයිනේ මුල් ස්ථාන ඇතුලුව වැඩිම දිස්ත්‍රික් ප්‍රථමයන් සංඛ්‍යාවක් බිහි කළ සහ ලංකාවේ වැඩිම A සාමාර්ථ ඇතුලත් ලංකාවේ අංක එකේ SFT පන්තිය.🔺 📛අපගේ පන්තිය මේ වන විට ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වල ලංකාවේ විශිෂ්ඨතම SFT පන්තියයි. 📛2026 A/L ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය 🛑ඔක්තෝබර් 22 අගහරුවාදා 🛑රාත්‍රී 8.00 ට 🔺Youtube Live ඔස්සේ ලංකාවේ ඔනෑම තැනක සිට අපගේ පන්තියට සම්බන්ධ වෙන්න ඔබට පූලුවන් 🔽 වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත link එකෙන් group එකට join වෙන්න. https://whatsapp.com/channel/0029VarqQaRAu3aVXCtLdX15 ☎️ අපට කතා කරන්න 0702400799
📛 ඔයාලගෙ නංගිලා මල්ලිලාට පණිවිඩය අරගෙන යන්න.