tgindex
Warnasiri Pathirana 2024 Biology

Warnasiri Pathirana 2024 Biology

Статистика
Последний пост
11 июн.
Последнее чтение
14 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
617
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
829
20 постов
Вовлечённость
134,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 2026/2027 අධ්‍යයන වර්ෂය සඳහා, නැගෙනහිර යුරෝපයේ පිහිටි ආර්මේනියා ජනරජයේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය වන Yerevan State Medical University (YSMU) විසින්, යුරෝපා නොවන රටවල සිසුන් සඳහා වෙන්කර ඇති විශ්වවිද්‍යාල ආසන 71ක් සඳහා පවත්වනු ලබන ප්‍රවේශ විභාගය ශ්‍රී ලංකාවේදී පැවැත්වේ. මෙම ප්‍රවේශ විභාගයෙන් පසු, වෛද්‍ය උපාධිය (Medical Degree), සීමාවාසික (Internship) පුහුණුව සහ අදාළ නියාමන අවශ්‍යතා සපුරාලීමෙන් පසු රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා අවශ්‍ය වෛද්‍ය බලපත්‍රය (Medical License) ලබාගත හැක. Date -28th June 2026 Time -01.30pm to 03.30pm Exam Center-Cinnamon Grand Hotel, Colombo, Sri Lanka.

  • වෛද්‍යවරයකුවීමේ උත්සාහය අත්නොහරින මුදල් තිබෙන දරුවන්ට ලෝකයෙ පිලිගත් පැරණි විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගැනීමට වගකීම් සහිත දේශීය ආයතනයක් හරහා එම විශ්ව විද්‍යාලයට යාමට අදහස් කරන දරුවන් සඳහා දැනුවත් කිරීමකි.විශ්‍රමික හිටපු විභාග කොමසාරිස් ජනරාල්වරයෙකුගේ ඍජු සම්බන්ධතාවයක් මෙම ආයතනයට තිබෙන අතර අයදුම් පත්‍රයක් අවශ්‍ය දරුවන් මාහට දන්වන ලෙස කාරුණිකව ඉල්ලජ සිටිමි. මෙයට ඔබේ ජීව විද්‍යාව ගුරුවරයා වර්ණසිරි පතිරණ.

  • без подписи

  • 28 апр.1321из warnasiri2024

    https://www.helakuru.lk/esana/p/119711/sin

  • 28 апр.1 7406

    https://www.helakuru.lk/esana/p/119711/sin

  • ❌2028 THEORY❌ නව පන්ති අරඹන වගයි…. Doctor කෙනෙක් වෙන්න හීන දකින ඔබ සැමට ඇරයුම්… ප්‍රතිඑල ඇති, නිවැරදිව සිද්ධාන්ත උසස් පෙළ ගැඹුරට කියා දෙන, වෙලාවටත් කලින් සිද්ධාන්ත නිම කරන දකුණු ලක එකම සහ හැමෝම කතාවෙන Biology පන්තියට මුල සිටම එන්න… පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ… ඔබේ මිතුරන් දැනුවත් කරන්න… Telegram 👇 https://t.me/biologynow2028

  • 9 февр.416из warnasiri2026

    Photo from biologynow.lk

  • без подписи

  • 21 нояб.7648из warnasiri2025galle

    2025 AL Biology MCQ Explanation By Warnasiri Pathirana - PDF(1).pdf 🚨2025 A/L Biology MCQ විවරණය 🚨 2025 උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න සඳහා අනුමාන පිළිතුරු හා විවරණ....☝🏻 ( සැ.යු - යම් යම් හේතු නිසා ඇතැම්විට පිළිතුරු එකක් හෝ දෙකක් වෙනස් වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.) ඔබේ මිතුරන් අතර මෙය Share කරන්න.

  • මගේ පංතියට සහභාගී වී ජීව විද්‍යාව  විෂයට ඉහල මට්ටමකට ලකුණු ලබාගත් හා ඉහල මට්ටමකට ලඟාවී සිටින අපගේ බුද්ධිමත් දරුවන් විභාග ආසන්න වනවිට විෂය නිර්දේශය පුරා විහිදුණු  ඔබගේ දැනුම, අවබෝධය අත්හැර විෂයේ එක් කොටසකට පමණක් ඔබව යොමුකර ඔබගේ විශිෂ්ට ජයග්‍රහණය වලක්වන සැළසුම් කරන ලද අනුමාන උගුල් වලට හසුනොවී මෙතෙක් ඔබ අනුගමනය කරන ලද ලකුණු මට්ටම ඉහල නැංවීමට මා විසින් ඔබට ලබාදෙන ලද උපදෙස් මිස ඔබව පහල ලකුණකට ඇදදැමීමෙ ව්‍යාජ අනුමාන උගුල් වලට ගොදුරු නොවන මෙන් ඉතා ආදරයෙන් කරුණාවෙන් දන්වා සිටිමි. ඔබට,මාවිසින් ලබාදුන් නොවරදින උපදෙස් පමණක් විස්වාස කර ඉදිරි දින දෙකේදී මෙතෙක් කරගෙන එන කාර්ය තවදුරටත් හොදින් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි. ලකුණු 50 ක්ම උනත් ලබාගත හැකි බහුවරණ පනහ අනුමාන කරන ජගතෙක් නොසිටින බැවින් විෂය නිර්දේශය පුරා දැනුම බහුවරණ 50 සඳහා තිබිය යුතු බව නැවත නැවතත් දන්වා සිටිමි. මේ ඔබට ශක්තිය ලබාදුන් ඔබේ ජීව විද්‍යා ගුරුවරයා වර්ණසිරි පතිරණ.

  • без подписи

  • 15 окт. 2025 г.936из warnasiri2025galle

    без подписи

  • 13 Bio answer complete 2025 (Revised)(2).pdf

  • CamScanner 02-10-2025 08.42(2).pdf

  • Southern Paper MCQ(1).pdf

  • без подписи

  • без подписи

  • 4 окт. 2025 г.1 2509из warnasiri2025galle

    без подписи

  • bio -13 II (S)_251001_115557(1).pdf

  • без подписи