tgindex
Experiments & Wisdom

Experiments & Wisdom

Статистика

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Последний пост
28 июн.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
40
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
866
−2 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
1 079
36 постов
Вовлечённость
124,6%
к подписчикам
Постов в день
0,0
всего 40
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 8 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.

  • The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 17 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.

  • The owner of this channel has been inactive for the last 11 months. If they remain inactive for the next 30 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.

  • Experiments & Wisdom pinned a photo

  • මේ තියෙන්නෙ Disneyලා මෑතකදී Robotලා යොදාගෙන සිදුකරපු සිනමා කර්මාන්තයට අදාළ වන එක්තරා ආකාරයක පර්‍යේෂණයක්. 😌 #Disney #science #Cinematography #robots #AI #physics #electronics #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • මිනිස් ඇස👁 ඇසක අභ්‍යන්තරයේ මාංශ , පේශි, ඉංගිරියාව නිර්මාණය වෙලා තිබෙන ආකාරය ඉතාමත් විශ්මය දනවන සුළුයි✨ #eye #biology #muscles #fibers #science #nature #amazing ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • remote control කුඩා බෝයිං (Boeing) ගුවන් යානයක්.🤩 #toys #plane #boeing #amazing #aerodynamics #electronics #fun #science ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • Tears of nostalgia😶 #games #it #sony #nostalgia #past ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • This photo shows the beginning of the Russian Revolution of 1917—the one that overthrew the Czar. It was taken on March 8 in Petrograd (St. Petersburg). 1917රුසියානු විප්ලවය ආරම්භ වූ කාලයට අයත් මෙම ඡායාරූපය - කුරිරු සාර් පාලනය පෙරලා දැමීමට එදා කාන්තා බලය කෙතරම් බලපෑවේද යන්න විදහා දක්වයි. පෙට්‍රොග්‍රෑඩ් හි දී (පීටර්ස්බර්ග්) මාර්තු 8(කාන්තා දිනය) දින පැවැති පෙළපාලිය මින් දැක්වේ. රුසියානු විප්ලවයට ආසන්නතම සිදුවීමක් වශයෙන් ලෝක ඉතිහාසයේ මෙම කාන්තා පෙළපාලිය සැලකේ. Happy revolutionary Women's Day ❤️🚩 විප්ලවවාදී කාන්තා දිනයක් වේවා ❤️🚩

  • නිශ්චලව පවතින ජල මතුපිටකට ජල බිඳුවක් වැටීමේදී එය කිහිපවරක් ජල මතුපිටෙහි ගැටීමෙන් අනතුරුව පහළ ජල ස්ථරය හා එක් වේ. මේ ඇත්තේ 2000fps කැමරාවාකින් ලබාගත් වීඩියෝවකි. මෙම සංසිද්ධිය වඩාත් පැහැදිලිව ඔබට මෙහි දැකබලාගත හැක. කුතුහලයක් ඇත්නම් Google එකේ හරි ChatGPT එකේ හරි මෙ නම ගහල බලන්න 👉 coalescence cascade. #physics #science #nature #amazing #water #collision ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • видео или голосовое, без подписи

  • විල්සන් කුටීරය. මෙය 1912දී C. Wilson නැමැති විද්‍යාඥයා විසින් නිර්මාණය කරන ලද අතර 1927 වසරේදී මීට නොබෙල් ත්‍යාගයත් දිනාගැනීමට හැකි වී ඇත. මින් සිදු කෙරෙන්නේ මූලද්‍රව්‍යමය මට්ටමේ පරමාණුක ආරෝපිත අංශූන් නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසීමයි. යුරේනියම් මූලද්‍රව්‍යයෙ විකිරණශීලි ක්ෂයවීම පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට අපට මේ හරහා හැකියාවක් ඇත. #uranium #radioactive #decay #physics #science #innovations #nobel ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • видео или голосовое, без подписи

  • අවුරෝරා අභ්‍යවකාශයට දිස් වෙන ආකාරය. #aurora #amazing #space #science #nature ♣️Experiments & Wisdom♣️ ☘Now on whatsapp☘

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • видео или голосовое, без подписи

  • බකමූණෙක් පියාඹන ආකාරය කැමරාවකට හසු වූ අයුරු . #owl #flying #nature #amazing #birds ♣️Experiments & Wisdom♣️ ☘️Now on whatsapp☘️

Experiments & Wisdom — tgindex