tgindex
2027 Theory | අරුණ පල්ලේකුඹුර

2027 Theory | අරුණ පල්ලේකුඹුර

Статистика

🟩 Quality Physics අරුණ පල්ලේකුඹුර 🟩 Hotline : 076(999)6161

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
12
Всего постов
21
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 134
+4 за 3 дн.
Сутки
+5
+0,23%
Неделя
 
Месяц
 
Просмотров на пост
736
21 постов
Вовлечённость
34,5%
к подписчикам
Постов в день
1,7
всего 21
Упоминаний
4
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
529
1/48двое суток
606
1/72трое суток
653

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • මේ තියෙන්නේ අද උදේ තිබුන 2026 A/L Paper එකේ 11 වෙනි mcq එක, අපි මේ සතියේ අන්තිම Check Point එකේ මේ වගේ ගණන් හැදුවා මතකයි නේද? මේ ගානට උත්තරේ කීයද? හඳපු විදියත් එක්ක දාමුද Photo Comment එකක්?

  • Topic: ආලෝකය Day 01 (2027 Theory) Time: Aug 12, 2026 08:00 AM Join Zoom Meeting https://us06web.zoom.us/j/82416614984?pwd=YK4aQR4cei8GotaUZNL3gXC0GSossv.1 Meeting ID: 824 1661 4984 Passcode: 127780

  • без подписи

  • https://t.me/FlashPracticals/34

  • https://youtu.be/n6oxed4Grd4?si=uNX_4MHFZOaQqKpK

  • Topic: Practical 07 + Recall 24 Time: Aug 11, 2026 08:30 PM Join Zoom Meeting https://us06web.zoom.us/j/87851370999?pwd=0PTiGS56OdeLi39a5zkxP1aTTGVS0b.1 Meeting ID: 878 5137 0999 Passcode: 028517

  • https://youtu.be/DdNxSpEPwQ0?si=m8_7sabYPCSHZ5qH

  • අද සවස 8.30 ට, ➡️ Practical No.07 (යාන්ත්‍ර විද්‍යාව) ➡️ Recall Paper 24 Zoom Live!

  • ආලෝකය Smart theyory note

  • Topic: ආලෝකය Day 01 (2027 Theory) Time: Aug 11, 2026 08:00 AM Join Zoom Meeting https://us06web.zoom.us/j/85799146710?pwd=SPTrEElaJNl8X2vmXjFXfKvC7BXyB2.1 Meeting ID: 857 9914 6710 Passcode: 385046

  • ☑ Week Plan එකේ විදියට අඳින් ඇරඹෙන සතියේ අපි T-30 කරමු. ☑ සම්පූර්ණ බහුවරණ විශ්ලේෂණය මේ Pdf එකේ තියෙනවා. අලුත්ම ළමයින්ට, Week Plan එක ගැන idea එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න, https://youtu.be/oh9SlCXi9Rw 🟡🟡🟡

  • ✔ නුවර ළමයි, හෙට Extra Class එක තියෙන්නේ 674 hall එකේ! ✔ 674 hall එක හොයාගන්න විදිය උඩ map එකේ පිළිවෙලට දාල තියෙනවා. ✔ තැන හොයාගන්න එක ගැටලුවක් නම් 076(999)6161 ට Call එකක් දෙන්න. ආලෝකය පාඩමට එනකොට හැමෝම, 1️⃣ පෑනට අමතරව පැන්සලක් 2️⃣ රූලක් 3️⃣ පිටු 80 CR පොතක් (කොටු රූල් නම් වඩා හොඳයි.) ගේන්න

  • මහනුවර ළමයින්ට, Extra Class තියෙන්නේ පේරාදෙණිය පාරේ තියෙන 674 ශාලාවේ, ඔයාල මහනුවර පැත්තේ ඉඳල එද්දි Kingswood පාසල පහු උනාම තියෙන DFCC බැංකුව ගාව බහින්න. බැංකුව ඉස්සරහම (බැංකුව තියෙන පැත්තට පාරේ අනිත් පැත්තේ ඔයාලට බලා ගන්න පුලුවන් 674 පාර (මෙය පෞද්ගලික පාරකි කියල බෝඩ් එකක් ගහලත් ඇති බලන්න) ඒ පාර දිගේ මීටර් 50ක් විතර උඩට පයින් එද්දී Hall එක තියෙනවා. (පාරවල් හොයාගන්න දන්නේ නැති ඔයාගේ යාලුවාවත් දැනුවත් කරන්න)

  • 2027 Theory ළමයි, අගෝස්තු මාසයේ වැඩ පිළිවෙල කෙටියෙන් මේ Post එකේ තියෙනවා, සති අන්ත පන්තිය, =========== ✅ අපි අගෝස්තු මාසයේ සති අන්ත පන්තියේදී දෝලන කොටස ඉවර කරමු. සතියේ දින පන්තිය, =========== ✅ අගෝස්තු ඉස්කෝලෙ නිවාඩු මාසයක් නිසා, අපි සතියේ දවස් වල Extra Class දාලා ආලෝකය කොටස ඉවර කරමු, Live එක, =========== ✅ හැම සතියේම අඟහරුවාදා දවස් වල හවස 8.30 ඉඳලා 10.30/11.30 වෙනකම් අපි Live එකක් ගන්නවා, මේකෙදී අපි Practical, Paper, Adavanced theory කොටස් Discuss කරනවා සති අන්තයේ දෝලන පාඩම සාකච්ඡා වෙන වෙලාවන්, ➡️ මහනුවර-සුධර්මාරාමය සෙනසුරාදා 7.30-12.00 ➡️ කුරුණෑගල-නව ලෙක්ෂිකෝන් ඉරිදා 7.30-12.00 සතියේ දින වල ආලෝකය පාඩම සාකච්ඡා වෙන වෙලාවන් ➡️ මහනුවර-674 ශාලාව අඟහරුවාදා 7.30-5.00 (ආරම්භය අගොස්තු 11) ➡️ කුරුණෑගල-නව ලෙක්ෂිකෝන් බඳාඳා 7.30-5.00 (ආරම්භය අගොස්තු 12) Online ළමයින්ට කැමති ඕනෑම පන්තියක් Live බලන්න පුලුවන්! https://t.me/QPS27T සියලුම විමසීම් 076(999)6161 ✨✨✨ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞 Eng. අරුණ පල්ලේකුඹුර

  • 9 авг.671113

    රැළිති ටැංකිය

  • 2 авг.1 160113

    ☑ Week Plan එකේ විදියට හෙටින් ඇරඹෙන සතියේ අපි T-30 කරමු. ☑ සම්පූර්ණ බහුවරණ විශ්ලේෂණය මේ Pdf එකේ තියෙනවා. අලුත්ම ළමයින්ට, Week Plan එක ගැන idea එකක් ගන්න මේ වීඩියෝ එක බලන්න, https://youtu.be/oh9SlCXi9Rw 🟡🟡🟡

  • 2 авг.1 1502из QPS27T

    #️⃣ Class fees පිලිබද හා අලුතින්ම Online සම්බන්ධ වන අයෙකු ලියාපදිංචි විය යුතු ආකාරය පිලිබද මෙහි අන්තර්ගතය.

  • 2 авг.1 15054

    ✔ Online ළමයි ඔයාලට අගෝස්තු මාසය යටතේ අලුතින්ම නිබන්ධන තියෙනවා. 01) ආලෝකය Smart Note 02) Game Over Chart 03) From Last Week Papers 04) M Book 04 Paper Class එකටත් සම්බන්ධ වෙන ළමයින්ට මීට අමතරව, Recall Paper 29,30,31,32 ත් මේ මාසය යටතට තියෙනවා! ඒ වගේම, ✔ ඔයාලට පසුගිය වසර 40ක ව්‍යුහගත රචනා ප්‍රශ්න පොත (S Book) හා රචනා පොත (E Book) මේ මාසය යටතේ තැපැල් කරව ගන්න පුලුවන්, ✔ පහලින් තියෙන pdf එකේ තියෙනවා ඒවාට අදාල ගාස්තු සහ තැපැල් ගාස්තු, හොද අවබෝධයකින් ඒ pdf එක කියවමු Class fees ගෙවන විදිය වගේම, අලුතින්ම මේ මාසයට ළමයෙක් Join වෙන්නේ කොහොමද කියලත් මේ pdf එකේම තියෙනවා! අලුතින්ම join වෙන ළමයෙක් පැහැදිලිව ඒ බව සඳහන් කරන්න. එතකොට අපි ඔයාලට මුල් ටියුට්ස් (දැනට තියෙන ඒවා) එවන්නම් ✔ ඔයාලට මතුවෙන ක්ෂණික ගැටලු වලට Hotline එකෙන් අපිව සම්බන්ධ කර ගන්න. (Call/WhatsApp) 076(999)6161 ✨✨✨ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞 Eng. අරුණ පල්ලේකුඹුර

  • 1 авг.1 07034

    https://youtu.be/rjfHbghKm-M?si=aekMkyxJn7EOYnoW

  • 29 июл.1 20010

    ළමයි, ✔ ඔයාලගේ Recall Paper Discussions, discussion එක Live ගත්ත වෙලාවේ ඉඳලා උපරිම පැය 48ක් ඇතුලත අපි apluseducation.lk Website එකට දානවා. ✔ ඔයාට Recording එක පෙන්වනේ නැත්තම් 076(999)6161 ට WhatsApp message එකක් දාන්න ලබන සඳුදා ඉඳලා අපි Week Plan එක නවත්තපු තැන ඉඳලා ආයේ කරන්න පටන් ගමු. ✨✨✨ 𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞 Eng. අරුණ පල්ලේකුඹුර