2024 Recovery Class| Ruwan Darshana
СтатистикаDiscussion Group - https://t.me/+y08CWc-18i04NDdl
- Последний пост
- 20 дек. 2024 г.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
හෙට කලබල නැතුව , නිදහස් මනසින් තමන් ගැන උපරිම ආත්ම විශ්වාසයකින් ගිහිල්ලා හොදටම Applied paper එක කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.. හැමෝටම ජය වේවා.........
Plan part 02 Part A කෙටි ප්‍රශ්න පත්‍ර 3 ක් අද කරන්න 2019/2020/2021 වගේ (එකකට විනාඩි 40.එකක් ලියලා ඒකේ උත්තර බලන්න.theory දන්න පාඩම්වල ගණන් වැරදුනා නම් ,ඒවා බලල අඩුපාඩු ලියා ගන්න)
පොඩි plan එකක් (Chemistry ලමයින්ට) Plan part 1 (පොදු වැඩපිළිවෙල. ) 1.දෙසැම්බර් 17 වෙනකල් combined, physics පොදුවේ බලාගෙන යන්න... 2.දෙසැම්බර් 18,19,20 තනිකරම වගේ(90%) Applied බලන්න ඕනේ 3.දවස් 9,10 ක් වගේ තියෙනවා.එතකොට හැම දවසකම වගේ නිදහස් මනසින් පැය13 -15 වැඩ කරන්න plan එකක් හදාගන්න. 4.හොඳිට වතුර බොන්න. ප්‍රධාන නින්ද පැය 5 - 6 ගන්න. අවශ්‍ය නම් එක දිගට වැඩ කරලා හවස පැය2ක වගේ නින්දක් ගත්තත් කමක් නෑ.. (එක එක්කෙනාට සාපේක්ෂව වෙනස්කම් තියෙන්න පුලුවන් ) plan 2 (Applied wise )අදම දෙන්නම්
APPLIED CHEMISTRY දරුවන්ට කෙටි අදහසක් * සුපිරියටම ගේමක් ගහන්න පුලුවන් හැමෝටම* 1.දෙසැම්බර් 25 දක්වා ඉදිරියට තියෙන දින ගාන බලන්න. 2.ඊට පස්සේ ඔයාට වැඩ කරන්න ඔයාට හිතෙන විදිහට PLAN එකක් හදන්න 3.ඔයා හදන්න බලාපොරොත්තු වෙන රචනා ප්‍රශ්න වළ short note,දල පියවර බලන්න ඒකක වශයෙන් (section wise ) 2019,20,21,22,23 past papers ඉවර කරමු (4) පොත සහ පන්තියේ note එක චුට්ටක් බලන්න.,ක්‍රම මතක් කර ගන්න ඕනේ වෙනවා past papers විතරක් බෑ (5) Part A papers 15 සිට 23 කරමු සදුදට හරියටම කියන්නම්.දැනට අදහසක්.දැම්මේ
Pure එක ගැන ගොඩාක් අය Msg දාලා තිබ්බා.... සතුටුයි..... පොඩ් විවේකයක් අරගෙන... නිදහස් මනසින් තමන් ගැන විශ්වාසයෙන් Applied එකට ලෑස්ති වෙන්න.. ජයෙන් ජය...🥰🥰🥰
සැහැල්ලු මනසින් යන්න... ප්‍රශ්න කියවන කොට හෙමින් ,කියවන්න. වැදගත් දේවල්,විශේෂ දේවල් තිබුනොත් යටින් ඉරි ගහන්න. ගොඩාක් ගණන් වලට ඔයාට ක්‍රමයක් හිතෙයි. හදිස්සියේවත් අලුත්ම ගාණක් ආවත් ඔයාට තර්කානුකූල අදහසක් තියේ නම් ඒ ඔස්සේ යන්න.එතකොට හරි යනවා. ඒ වගේම අලුත්ම ගානක අත් හදා බලන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ඔස්සේ ගෙනියන්න. යම් ගාණක් තුන් පාරක් උත්සාහ කරලා.අදහසක් එන්නෙම නැත්නම් වෙන ගානකට යන්න..පස්සේ වෙලාව තිබ්බොත් ආයෙමත් බැරිවුනු ගණන් මුල ඉඳලා කියවල හදන්න... ඔයාලට ජයෙන් ජය පතනවා...
හෙට ගෙනියන්න දේවල් අද රෑ කලින් ලෑස්ති කරලා Double check කරලා නිදා ගන්න. (Admission ,ID ,පෑන් ,පැන්සල්,රූල,වතුර බෝතල් ,අසනීප ළමයි ඉන්නවා නම් බේත්,.................) විභාගය පටන් ගන්න යම් වෙලාවකට කලින් විභාග ශාලාවට යන්න plan කර ගන්න...
2024 විශේෂම නිවේදනය හෙටින් ආරම්භ වන 2024 උසස්පෙල විභාගය හිතනවාටත් වඩා හොඳට සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.... හැමෝටම ජයෙන් ජය..... කලබල වෙන්නේ නැතුව ,නිදිමරන්නේ නැතුව. ආත්ම විශ්වාසයෙන් යන්න. රචනා ප්‍රශ්න ලියද්දි විනාඩි 5 - 10ක් වගේ කියවලා ඔයා හදන්න ඉන්න ප්‍රධාන ගණන් වලින් 2024 වඩා ලේසී ගාන තේරුම් අරගෙන ලියන්න... ඔයාට දිනන්න පුළුවන් .විශ්වාසයෙන් යන්න. අනිවාර්යයෙන්ම ගේම ගහන්න... ජයෙන් ජය.බුදු සරනයි.දෙවි පිහිටයි
https://youtube.com/live/CWjQVM7kOZ8?feature=share
Hi there, You are invited to a Zoom webinar. When: Nov 12, 2024 07:30 AM Colombo Topic: 2024 FINAL PACK - Tuesday | සරල අනුවර්තිය චලිතය මිශ්‍ර ගැටළු 12-11-2024 Register in advance for this webinar: https://us06web.zoom.us/webinar/register/WN_zlwG6HSRR0Opi5PAMWlvrg After registering, you will receive a confirmation email containing information about joining the webinar.
‼️ 2024 TARGET EXAM PAPER 14 -PURE 🔴නොවැම්බර් 12 අගහරුවාදා 💠නුගේගොඩ - සෙයිලින්පෙන් පෙ.ව 8.00 - 11.00 ප.ව 2.00- 5.00 💠 කුරුණෑගල - සියෝන් පෙ.ව 8.00 - 11.00 පෙ.ව 11.00 - 2.00 ප.ව 2.30 - 5.30 💠 කළුතර - ගුරුමඩල ප.ව 2.00- 5.00 💠 Aone - මීගමුව ප.ව 2.00- 5.00 💠 දිවයින පුරා පිහිටි අනෙකුත් සියළුම මධ්‍යස්ථාන වල හෙට දිනට අදාල කාලසටහන් අදාල ප්‍රදේශයට අයත් telegram සමූහයන්ගෙන් ලබාගත හැකිය. - RD MEDIA UNIT-
Final pack අගහරුවාදා උදේ 8 .00 -11.30 සරල අනුවර්තීය චලිතය අගහරුවාදා දවල්12.00 - 2.00 රාමු සැකිලි ගනන් 4 ක් හදනවා
👑https://www.facebook.com/share/p/1DG4UyXorN/?mibextid=WC7FNe 2024 A/L FINAL DAY - GAMPAHA SUSIPVAN ALBUM Gathering memories and sending best wishes to everyone tackling the A/L exam! May your hard work and dedication bring you the success you deserve. Here’s to the journey ahead and the achievements that await! RD Media Unit ©️ 2024
👑https://www.facebook.com/share/p/1DMBRHQrX8/?mibextid=WC7FNe 2024 A/L FINAL DAY - NUGEGODA SAILINGPEN ALBUM Collecting memories and wishing the best of luck to everyone taking on the A/L exam! May all your hard work and dedication pay off. Here's to the journey ahead and the success that awaits! RD Media Unit ©️ 2024
Hi there, You are invited to a Zoom webinar. When: Nov 11, 2024 08:30 AM Colombo Topic: 2024 FINAL PACK - MONDAY | සංකරණ හා සංයෝජන PAST PAPER DISCUSSION Register in advance for this webinar: https://us06web.zoom.us/webinar/register/WN_jOeZ7cJTRRWPGoZPBaUl-Q After registering, you will receive a confirmation email containing information about joining the webinar.
🟥 FINAL PACK - සංකරණ හා සංයෝජන PAST PAPER DISCUSSION PART 01 https://youtube.com/live/e1dhEmKWBWY?feature=share
PAST PAPER DISCUSSION 2012 PURE - PART A 🟥https://youtu.be/til9St4KK0I
Hi there, You are invited to a Zoom webinar. When: Nov 11, 2024 08:30 AM Colombo Topic: 2024 FINAL PACK - MONDAY | සංඛ්‍යානය PAST PAPER DISCUSSION Register in advance for this webinar: https://us06web.zoom.us/webinar/register/WN_jOeZ7cJTRRWPGoZPBaUl-Q After registering, you will receive a confirmation email containing information about joining the webinar.
🟥https://youtube.com/live/ja05sYvdvos
පටන් ගන්නවා සංඛ්‍යානය