Combinedmaths.lk
Статистика- Последний пост
- 13 янв.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- und
- Категория
- Познавательное (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🔄Apple Iphones සදහා Mobile App එක Release කර ඇත.. 📥පහත Link එක මගින් Install කරගන්න.. 🌐https://apps.apple.com/us/app/com-maths/id6740631862
🔖CENTER TOUR 1.0 යටතේ ලබන සතියේ ( නොවැ. 24) සිට දිවයින පුරා ඉහත සඳහන් නගර 9 ආවරණය කිරීමට නියමිත අතර එදිනට අදාළ ආයතන වලට පැමිණෙන සිසුන් අනිවාර්යයෙන් පහත Google පෝරමය පුරවන්න. 🔴සැ.යු-: දෙසැම්බර් සහ ජනවාරි මාසය තුළදී CENTER TOUR 2.0 තුලින් දිවයින පුරා පිහිටි අනෙකුත් මධ්‍යස්ථානද ආවරණය කිරීමට නියමිතව ඇත. 🔘https://forms.gle/z1TV5qUAGAG6LucK8
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
📣 ගැටලුව නිරාකරණය වී ඇත. දැන් නැවතත් වෙබ් අඩවියට පිවිසීමට හා පාඩම් නැරඹීමට හැක.. 🛡
❗❗⚠️අපගේ වෙබ් අඩවිය සදහා භාවිත කරන මෙම සේවාවේ ඇති වී තිබෙන යම් දෝෂයක් නිසා වෙබ් අඩවිය භාවිතය සහ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. මෙම දෝෂය නිරාකරණය වූ විගස අප විසින් දැනුම් දෙනු ඇත. ⌛( ඔබ භාවිත කරන වෙනත් වෙබ් අඩවි සදහාද මෙය බලපෑ හැක. )
⚡️Windows Old Versions භාවිත කරන අලුත් Software එක වැඩ කරන්නේ නැති අයට අපේ පරන Software එකම Update කරල තියෙනවා.. ➡️මේක Windows 7,8 වගේ පරන ඒවටත් වැඩ කරනවා. 32bit වලටත් Support. මේ Link එකෙන් Install කරගන්න පුළුවන් 🌎 Download Link : https://dl.combinedmaths.lk/cm32.exe
🔥 CombinedMaths Windows සහ Mac Computers සදහා නවතම Software එක ඔබට දැන් Install කර ගත හැක. අලුත්ම Update එක සදහා අප මෙම විශේෂිත පහසුකම් ලබා දී ඇත. ➡️Apple Mac Computers සදහා CombinedMaths Player එක ලබා දී ඇත. ➡️වෙබ් අඩවිය හරහා පාඩම් නැරඹීමට පැමිණීම අවශ්‍ය නැත. Software එක තුලම ඔබට පාඩම් නැරඹීමට හැක. ➡️Software එක Close කර නැවත පැමිණීමේදී කලින් පාඩම Stop කර තිබූ තැන සිට පාඩම නැරඹීමට හැක. මේ වගේ තවත් Features කිහිපයක් සහ UI එකත් වෙනස් කරල තියෙනවා.. 🖥️ අලුත්ම Update එක Install කරගන්නා ආකාරය : 🔥 https://m.youtube.com/watch?v=lxjWkAm0brc වෙබ් අඩවිය භාවිත කරන ආකාරය පිලිබද වෙනත් තොරතුරු අවශ්‍ය නම් https://support.combinedmaths.lk වෙබ් අඩවිය වෙත පිවිසිය හැක. වෙබ් අඩවියේ Updates පිළිබඳ දැනුවත් වීම සදහා https://t.me/combinedmathslk Telegram Channel එක Subscribe කරන්න.. ⚡️ iOS සදහාද ඉතා ඉක්මනින් Update එකක් ලබා දෙනු ඇත.
පාඩම් සදහා භාවිතාකළ හැකි වාසි දායක වෙනත් Data Packages ✅Dialog Wifi Routers සදහා ➡️ Work & Learn Plus Rs.672 - Dialog 35GB ➡️ Work & Learn Plus Rs.1342 - Dialog 80GB ✅SLT Mobitel - Prepaid Wifi Router Packages ( මෙම Packages පෙර ගෙවුම් සම්බන්ධතා සදහා පමණි ) ➡️ Rs.295 Package - 10GB ANYTIME ➡️ Rs.535 Paclage - 20GB ANYTIME ✅ Dialog Mobile Packages ➡️4G work and Learn - Rs.672 - 12GB ➡️4G Work and Learn - Rs.1342 - 30GB My Dialog App එක Install කර Flash Offers පිරික්සීම තුලින් ඔබට මීටත් වඩා වාසිදායක Offers ඔබට ලබා ගත හැක. 👏 එමෙන්ම VPN පහසුකමද අප විසින් ලබා දී ඇත..
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. මෙම Packages මගින් SmartMatrix ඕනෑම LMS එකක පාඩම් නැරඹීමට හැක. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
CombinedMaths.lk වෙබ් අඩවියේ Data Packages ගැටලු සහ වෙනත් ගැටලු ඇති සිසුන් මෙම Form එක Fill කරන්න.. https://forms.gle/4XfRen7VXFEsy7k28 Combinedmaths.lk පන්ති සදහා සදහා සහභාගීවන ඔබගේ යහලුවාටත් මෙය Share කරන්න.
Com Maths Player New Update 🎉🎉☃️ 🎉 අපේ අලුත්ම App Update එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිල තිබුන.. ඉතින් තවත් අලුත් Update එකක් අපි Playstore Release කරල තියෙනවා.. https://play.google.com/store/apps/details?id=lk.combinedmaths.cm_mobile&hl=en මේ Link එකෙන් පුලුවන් ඔයාලට අලුත්ම Update එක Install කරගන්න.. 🥳කලින් Update එකේදි Device Security Risk ආපු අයට App එක Use කරන්න පුලුවන් විදිහට Update කරල තියෙනවා 🥳Pdf App එකෙන්ම View කරන්න පුළුවන් විදිහටත් Update කරල තියෙනවා 🥳Watchtime එක ඉතුරුවෙලා තියෙන ප්‍රමාණයත් App එකෙන්ම බලාගන්න පුළුවන් 🥳ඒ වගේම තවත් New Features කිහිපයක් Add කරල තියෙනවා.. App එක Install කරල Playstore Review එකක් ඔයාලට දෙන්න පුලුවන්... 👍 Iphone සහ MacOs වලටත් ඉතා ඉක්මනින්ම Release කරන්න අපි බලාපොරොත්තු වෙනවා.. ☃️
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. මෙම Packages මගින් SmartMatrix ඕනෑම LMS එකක පාඩම් නැරඹීමට හැක. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
🌟2025 A/L SPECIAL MEETING සියළුම සිසුන්ට ඉදිරි කාලය තුල වැඩකටයුතු සිදුකලයුතු ආකාරය පිලිබඳව සහ අඩුපාඩු දරුවන්ට පාඩම ආවරණය කර ගැනීම සඳහා ලබාදෙන විශේෂ වැඩපිලිවෙල පිලිබඳව දැනුවත් කිරීම.. 2025 A/L පන්ති පිළිබද යාවත්කාලීන වන සියළුම තොරතුරු දැනගැනීම සදහා පහත Telegram සමූහයට සම්බන්ධ වන්න. ✅2025 THEORY TELEGRAM CHANNEL - https://t.me/+x_62EIW9PwkyZmVl 🔴CALL CENTER 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12 Whatsapp - 070 6 81 81 10 Web - www.combinedmaths.lk
වෙබ් අඩවියේ පාඩම් නැරඹීම සදහා Hutch වෙතින් ඔබට පහත Packages 3 සකසා ඇත.. 🥇Package 1 📎 Rs.559/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS ➡️Free AnyNet Unlimited Calls ➡️Free 2GB Anytime Data ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥈Package 2 📎 Rs.808/= Monthly ➡️Free 30GB Data For SmartMatrix LMS & Zoom,Teams ➡️Free AnyNet Unlimited Calls ➡️Free 5GB Anytime Data ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1000 ----------------------------- 🥉Unlimited Package 🔝Rs.1258/= Monthly ➡️Unlimited Data For SmartMatrix LMS & Unlimited Data For Zoom,Teams ➡️Unlimited Anytime Data (Up to 60GB No speed Limits) ➡️Unlimited Calls ➡️Unlimited SOCIAL MEDIA (tiktok, facebook, Youtube, Whatsapp, Messenger, Instagram, Viber, imo,Telegram) ✅️Postpaid - Sim Deposit Rs.1500 🚘මෙම Packages සදහා Hutch පසු ගෙවුම් සිම්පතක් ලබා ගත යුතුය. සිම්පත නිවසටම ගෙන්වා ගැනීමට හෝ වැඩි විස්තර සදහා මෙම අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬 072 131 0534
видео или голосовое, без подписи
🔴 මෙවරත් ලංකාවම ආවරණය කරමින් 2024 A/L FINAL PACK ඇරඹේ.. වැඩිදුර විස්තර සදහා -: 🟥https://youtu.be/8tqE7UK4YW8 2024 FINAL PACK TELEGRAM GROUP - 🔵https://t.me/+jG0G8jZ7AOhiMTg1 2024 A/L MAIN GROUP 🔵-https://t.me/+0wlqnZYWA7E2ZGVl 🔴හෙට ( ඔක්.13) ඉරිදා රාත්‍රී 8.00 ට සියළුම සිසුන් සදහා RUWAN DARSHANA YOUTUBE , ZOOM සහ සියළුම වෙබ් අඩවි ඔස්සේ සජීවීව පැවැත්වේ. -RD MEDIA UNIT-
🔴2024 A/L සිසුන්ට විශේෂ නිවේදනයක්... TARGET EXAM 09 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙම සතියේ බ්‍රහස්පතින්දා (අද) සහ සිකුරාදා දින නොපැවැත්වෙන අතර එම වේලාවට මෙම සතියට පමණක් සංකරණ හා සංයෝජන සහ ගුරුත්ව කේන්ද්‍රය පාඩම් උගන්වනු ලැබේ. ඒ අනුව; ඔක්.10 බ්‍රහස්පතින්දා -සවස 5.15 - 6.45 සංකරණ හා සංයෝජන ඔක්.11 සිකුරාදා සවස 5.15 -7.00 ගුරුත්ව කේන්ද්‍රය මේ හේතුවෙන් මෙම සතියේ TARGET EXAM 09 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ලබන සතියේ සදුදා සහ අගහරුවාදා දිනයන්හිදී පැවැත්වේ. - RD MEDIA UNIT-
💫A MESSAGE FROM... #RDMEDIAUNIT #RDCALLCENTER #COMBINEDMATHSLK #SAILINGPENLK #SUSIPVANLK #ZIYONLK
🔔 2026 THEORY අසමානතා පන්තිය අද රාත්‍රී 7.30 ට ඇරඹේ.