tgindex
○●සිත්‍ යාය Official Telegram Channel ●○

○●සිත්‍ යාය Official Telegram Channel ●○

Статистика

" HEY BEAUTIFUL LAMAYO 😁🙃🤍 " WE WARMLY WELCOME YOU TO SITH YAYA CHANNEL...!!! ↪ You can get these things from our channel ↩ ⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇ 🖤…Memes 🖤...Quotes 🖤…Wallpapers 🖤…Status Videos

Последний пост
18 мар.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
1 528
−10 за 5 дн.
Сутки
−2
−0,13%
Неделя
 
Месяц
 
Просмотров на пост
961
20 постов
Вовлечённость
62,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • " HEY BEAUTIFUL LAMAYO 😁🙃🤍 " ○●සිත්‍ යාය Official Telegram Channel ●○ WE WARMLY WELCOME YOU TO SITH YAYA CHANNEL...!!! ↪ You can get these things from our channel ↩ ⬇⬇⬇⬇⬇⬇⬇⬇⬇ https://t.me/Sithyaya_Official_Channel 🖤…Memes 🖤...Quotes 🖤…Wallpapers 🖤…Status Videos ○●සිත්‍ යාය Official Telegram Channel ●○

  • без подписи

  • 11 дек.4761из Abirahas_Wishwaya

    අභිරහස් විශ්වය ☘🌎| 𝚃𝚑𝚎 𝙼𝚢𝚜𝚝𝚎𝚛𝚒𝚘𝚞𝚜 𝚄𝚗𝚒𝚟𝚎𝚛𝚜𝚎 ™ 🇱🇰 නොදන්න දේවල් සහ තවත් බොහෝ තොරතුරු දැනගන්න Channel එකට Join වෙන්න. 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 :- @Abirahas_Wishwaya 𝐆𝐫𝐨𝐮𝐩 :- @Abirahas_Wishwaya_Chat 𝐀𝐝𝐬 :- @Abirahas_Wishwaya_bot

  • 30 нояб.432из SinhalaJoke

    Plz share 🌻

  • нєγ ѕταя ! 🌟 Hᴏᴡ ᴀʀᴇ ᴜ ? Iᴛ's ʙᴇᴇɴ ᴀ ʟᴏɴɢ ᴅᴀʏ. Wᴇ'ʀᴇ ᴜᴘ ᴛᴏ sᴏᴍᴇᴛʜɪɴɢ ɴᴇᴡ..Wᴏᴜʟᴅ ᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴋɴᴏᴡ ɪᴛ ? 🫣🤭 හායී.. 🤩 කොහොමද හැමෝටම.. ඔන්න ගොඩ දවසකින් ටෙලිග්‍රෑම් එකට අලුත් දෙයක් අරන් ආවා.. බලමුද ඒ මොකක්ද කියල.. 🙊😌 Fᴇʙʀᴜᴀʀʏ 20 තමයි පටන් ගන්නේ..🌝 දැන ගන්න ඕන අය.. ඉක්මනට එකතු වෙන්න.. 😎 අතෑරලා ඉන්නෙපා පස්සෙ හොයාගන්න බැරි වෙයි.. 😌❤️‍🔥👍 Sᴇᴇ ᴜ ᴏɴ ғᴇʙʀᴜᴀʀʏ 20ᵗʰ. Dᴏɴ'ᴛ ᴍɪss ɪᴛ, Ꮖᴛ ᴡɪʟʟ ʙᴇ sᴀᴅ.. 🤫 Jᴏɪɴ sᴏᴏɴ ᴛᴏ ʙᴇ HAPPY 🥳✨ අමතක කරන්නෙපා.. ඔයා මෙතනදී දිලිසෙන තරුවක් ! 🌟 Sҽҽ υ sօօղ 🪐✨ Bγҽ - ʙγҽ.🤗

  • ☉.𝘓𝘪𝘬𝘦 ☉.𝘊𝘰𝘮𝘮𝘦𝘯𝘵 ☉.𝘚𝘩𝘢𝘳𝘦 ☉.𝘚𝘢𝘷𝘦 ☉.𝘍𝘰𝘭𝘭𝘰𝘸 ✨💞SITH YAYA💞✨ ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ ●━━━━━━━━━●━━━━━● ⇆ ◁ㅤㅤ❚❚ㅤㅤ▷ ↻

  • හලෝ යලුවනේ

  • ○●සිත්‍ යාය Official Telegram Channel ●○ pinned «ළඟ ළඟම එන Valentine එකට එයාට දෙන්න දෙයක් හිතාගන්න බැරුවද ඉන්නෙ 🤔😪 එහෙනම් මේ චාන්ස් එක ඔයාට 🌝😍 ඔයාගෙ sweet gf / bf හරි දෙන්න cute teddy කෙනෙක් සාධාරණ මිලකට දැන් අපෙන් ලබාගන්න පුළුවන් 😌❤️ මීට අමතරව , Wooden items Cosmetics Shoes Slippers Hair clips …»

  • ළඟ ළඟම එන Valentine එකට එයාට දෙන්න දෙයක් හිතාගන්න බැරුවද ඉන්නෙ 🤔😪 එහෙනම් මේ චාන්ස් එක ඔයාට 🌝😍 ඔයාගෙ sweet gf / bf හරි දෙන්න cute teddy කෙනෙක් සාධාරණ මිලකට දැන් අපෙන් ලබාගන්න පුළුවන් 😌❤️ මීට අමතරව , Wooden items Cosmetics Shoes Slippers Hair clips Etc. වැනි දෑ පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමට අපත් සමග එකතු වී සිටින්න 🤍✨ Follow the ᥫ᭡|  P L U S H  P A R A D I S E  |ᥫ᭡ channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb3qstA8PgsQ74glnV3y

  • *මිනිස්සු වෙනස් වෙනවා.....❤‍🩹* කව්රු කොහොම , මොන දේ කිව්වත් , මිනිස්සු හරි අපූරුවට සර්ව සාධාරන හේතු හදාගෙන වෙනස් වෙනවා....... දුන්න පොරොන්දු කඩලා දානවා , කිව්ව වචන අමතක කරනවා , බැදීම් අතෑරලා දානවා , අපේ හිත් බිඳලා දානවා....... ඉතින් ලස්සන ලමයෝ , වෙනස් වෙන මිනිස්සුන්ට වෙනස් වෙන්න ඉඩ දීලා , ඔයා ඔයාගේ ගමන යන්න...... ඔයාව අතාරින රිදවන වෙනස් වෙන , හැම කෙනෙක්වම අතෑරලා දාන්න.... මොකද වෙනස් වෙන මිනිස්සු අපේ ජීවිත වලට අවශ්‍ය නෑ...... කව්රු කොහොම කිව්වත් , හැමෝම වෙනස් උනේ , තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්...... ඒක එයාලාගේ ප්‍රතිපත්තියක් නැතිකම මිසක් ඔයාගේ වරදක් නෙවේ...... ඉතිම් , අත්හරින්න නිහඩවම , ප්‍රතිපත්තියක් නැති , අවශ්‍යතාවය මත වෙනස් වන මිනිසුන්ව සදහටම.....😇💗 Didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

  • තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් ඕනේම දෙයක් අත්හැරලා දාන්න පුලුවන් කෙනෙක් වෙන්න..... මොකද , අනුන්ට ආදරේ කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ තමන් ආදරේ කරන්න , තමන්ව සතුටු කරන්න..... මන් බැදීම් වලදි හරිම දුර්වල මනුස්සයෙක් උනාට අත්හැරීම් වලදි මන් හරි ශක්තිමත්..... මන් බැදීමක් ලේසියෙන් අත්හරින්නේ නෑ වගේම , අත්හැරපු බැදීමක් කිසිම හේතුවක් මත ආයේ මගේ ජීවිතේට ලන් කර ගන්නෙත් නෑ....... ඉතිම් ශක්තිමත් තීරන ගන්න ආදරනීය තමන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න බලන්න..... ඔයා ඔයා ව පරිස්සම් කර ගන්න ලස්සන ලමයෝ...මොකද ඔයා හරි වටින කෙනෙක්..... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

  • සමහරු මාර දාර්ශනික කතා කියනවා 😅...... සිල් රකිනවා වගේ මාර විදිහට රගපානවා😅..... අනික් අය වෙනුවෙන් පන උනත් දෙන්න ඉන්නේ වගේ පෙන්නගෙන ඉන්නවා😅.... හැබෑ ඇත්තටම උන්ගේ ඇතුලේ ඉන්නේ මහ කුහක , තමන්ගේ තත්වේ රැක ගන්න ඕනේ දෙයක් කරන කකුල් දෙකේ තිරිසන්නූ......😅💔 හැබෑ මන් හරි ලස්සනට දැක්කා බොරු ශෝ එක නැති , ඕනේ කෙනෙක් ඕනේ දෙයක් හිතා ගත්තාවේ කියලා හිතන , කා ඉස්සරහවත් රගන්නේ නැති පාඩුවේ ඉන්න චරිත ඇතුලේ , හරි ලස්සන දේව ගති තියෙන සුන්දර මිනිස්සු...... එයාලා හරි දුර්ලභයි...💗 හැම තැනම ඉන්නේ සිංහ හම පොරව ගත්ත නරි මිසක් ඇත්තම සිංහයෝ නෙවේ....තේරුම් අරන් ආශ්‍රය කරන්න අන්න ඒ නිසා 😁💗 _didu🤍🍃_ https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e ☉.𝘓𝘪𝘬𝘦 ☉.𝘊𝘰𝘮𝘮𝘦𝘯𝘵 ☉.𝘚𝘩𝘢𝘳𝘦 ☉.𝘚𝘢𝘷𝘦 ☉.𝘍𝘰𝘭𝘭𝘰𝘸 ✨💞SITH YAYA💞✨ ♡ ㅤ      ❍ㅤ        ⎙ㅤ    ⌲ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ   ●━━━━━━━━━●━━━━━●                ⇆   ◁ㅤㅤ❚❚ㅤㅤ▷      ↻

  • без подписи

  • 🥺❤‍🩹 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e ☉.𝘓𝘪𝘬𝘦 ☉.𝘊𝘰𝘮𝘮𝘦𝘯𝘵 ☉.𝘚𝘩𝘢𝘳𝘦 ☉.𝘚𝘢𝘷𝘦 ☉.𝘍𝘰𝘭𝘭𝘰𝘸 ✨💞SITH YAYA💞✨ ♡ ㅤ      ❍ㅤ        ⎙ㅤ    ⌲ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ   ●━━━━━━━━━●━━━━━●                ⇆   ◁ㅤㅤ❚❚ㅤㅤ▷      ↻

  • අලුත් අලුත් යාලුවො අදුරගන්න… දවසින් දවස අලුත් වෙන ලෝකයේ අලුත් පුවත් දැනගන්න… Status videos , meme posts හොයනවද ? 💕…එහෙනම් මෙන්න තැන… ඔබට අවශ්‍ය හැමදෙයක්ම එකම තැනකින්…💕 💕…එකතු වෙන්න අපිත් එක්ක… විඩාබර ජීවිතයෙ අරුත්බර නවාතැන… සිත් යාය කැදැල්ල…💕 https://t.me/+YrVhKk_ptjVhYzJl https://t.me/Sithyaya_Official_Channel

  • ඔයැයිලට 😒 ලයික් වැනි දෑ යෙදිය හැක

  • කවියා ලෙස සිටි මා මිය ගිය පසු මල මිනිය විය...✨

  • ☉.𝘓𝘪𝘬𝘦 ☉.𝘊𝘰𝘮𝘮𝘦𝘯𝘵 ☉.𝘚𝘩𝘢𝘳𝘦 ☉.𝘚𝘢𝘷𝘦 ☉.𝘍𝘰𝘭𝘭𝘰𝘸 ✨💞SITH YAYA💞✨ ♡ ㅤ      ❍ㅤ        ⎙ㅤ    ⌲ ˡᶦᵏᵉ     ᶜᵒᵐᵐᵉⁿᵗ     ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ   ●━━━━━━━━━●━━━━━●                ⇆   ◁ㅤㅤ❚❚ㅤㅤ▷      ↻

  • අහම්බෙන් හම්බෙලා හදවතට ලන් වෙලා ඔය අද මගේ ලෝකේ මට නැතුව බැරි වෙලා......... අපි අපිට ඈතයි ඒක මම දන්නවා ඒත් මගෙ මුලු හිතම ඔයාවම ඉල්ලනවා....... දන්නවාද සදේ ඔබ අහිමි බැව් දැන දැනම මම තවම මහ ගොඩක් ඔබට පෙම් කරන වග....... අයිතියක් නැති ඔබට මුලු හිතම පවරලා මන් ඉන්නේ ඈතින්නේ ඔබ දිහා බල බලා...... ඔබේ එක වචනෙකුත් ඇති මෙමට සැනසෙන්න ඒත් ඔබ එලෙසවත් කතා නෑ මා සමග..... ඔබට මිතුරෙක් තරම් වත් මාව නොවටිනා බව දැන දැනගෙනත් මම තවත් ලන් වෙනා....... ඈතකට යන්න මට අවසරයි ඉතිම් දැන් ගතින් ඈතට වෙලා හිතින් පෙම් බදින්නම්......... සදේ ඔබ කැමති අහසක ඉතිම් දිදුලන්න.... ඔබෙන් දුරකට යන්න අවසරය මට දෙන්න.......... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

  • ඔයා නොදන්නවා උනාට ලමයෝ , ඔයාගේ එක වචනෙකට මාව සිය දහස් වාරයක් නිවන්න වගේ ම අවුලන්නත් පුලුවන්......... දන්නවාද මන් ආසයි ඔයාගේ ලග හිනා වෙලා ඉන්න..... මොකද ඔයාගේ ගාව මට පපුව පිරෙන්න හරි අපූරු නිදහසක් සැනසීමක් දැනෙනවා....... ඉතිම් ලමයෝ , ඔයා අව්ලෙන් ඉද්දි ඔයාටත් වඩා මට රිදෙනවා කිව්වොත් , ඔයා විශ්වාස කරනවාද ?....... ඉතිම් පුලුවන් නම් මට මගේ සැනසීම එක්ක හිනාව දෙන්න ලමයෝ....... ඔයාගේ එක වචනෙකට නිවෙන මාව , අව්ලන්නේ නැතුව නිවෙන්න විතරක්ම ඉඩ දෙන්න..... පුලුවන් නම් , ඔය පපුවට ටිකකට තුරුලු කරගෙන මට සැනසීමේ හුස්ම ගන්න ඉඩ දෙන්න..... didu 🤍🍃 https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e