tgindex
❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃

Статистика

✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖✨ 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

Последний пост
14 авг.
Последнее чтение
13 авг.
Постов за неделю
10
Всего постов
23
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
9 790
−56 за 4 дн.
Сутки
−34
−0,35%
Неделя
 
Месяц
 
Просмотров на пост
453
22 постов
Вовлечённость
4,6%
к подписчикам
Постов в день
1,4
всего 23
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
408
1/48двое суток
467
1/72трое суток
504

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • без подписи

  • без подписи

  • без подписи

  • без подписи

  • ❤️✌️

  • දරාගැනීම කියන්නෙත් ආදරෙ එක වැදගත් කොටසක්...😊                        මොකද ආදරෙ කියන්නෙ අපි කැමති විදියට හැමදෙම වෙනකල් කෙනෙක් ලග තියාගන්න එකට නෙවෙයි.. අපිට රිද්දපු අපිට බොරු කරපු අපිව මගෑරපු හේතු දැන දැනත් අපෙ හිත් කැඩිල කුඩුපට්ටම් වෙලා දහස් වාරයක් කඩා වැටුනත් " එයාට මාව එපා වෙයි "කියන බයත් එක්කම තව එක පාරක් ඉවසන එක . සමහරවිට අපි ආදරෙ කරන කෙනාව අතාරින්න බැරි අපිට දරාගන්න බැරි නිස වත් වෙන කෙනෙක් හොයාගන්න බැරි නිසා වත් නෙවෙයි ඒක හදවතින්ම එන පිවිතුරු හැගීමක් නිස . එයාව නැති කරගන්න තරම් අපි ලග ශක්තියක් නැති නිසා. ඒකයි ආදරෙ කියන්නෙ සමහරුන්ට හරි ලස්සන හැගීමක් උනත් සමහරුන්ට නිහඩ මාරයෙක් වෙන්නෙ.. Nethu

  • 11 авг.377удалён 13 авг.

    https://t.me/diw67

  • නිහඬව ඉන්න ඉගෙන ගන්න,🤫🧘‍♂️ ​මොකද ඔයාගේ නිහඬකම අස්සේ, කපටියන්ගේ රඟපෑම් ලස්සනට බලාගන්න පුළුවන්. 🎭👥🕵️‍♂️ ​මතක තියාගන්න: හැමදේටම උත්තර දෙන්න හෝ ගැටෙන්න යන්න ඕන නෑ. සමහර වෙලාවට අපේ නිශ්ශබ්දතාවය තමයි අනිත් අයගේ සැබෑ මුහුණුවර එළිදරව් කරලා දෙන හොඳම කණ්ණාඩිය!💎🛡️🌿 ❤️✌️

  • ❤️✌️

  • ❤ 𝕱𝖊𝖊𝖑𝖎𝖓𝖌𝖘 🍃 pinned a photo

  • ✌️නොකියා හංගපු සමහර හැඟීම්,වචන වුණු තැන. 📖 📍 වදන් | නිසදැස් | කවි | Status 💭 ✉️ හදවතේ නවාතැන ❤️ For paid promotion / cross promo - @shana44422

  • ❤️✌️

  • මගෙ ජීවිත කතා පොතෙ මුල් පරිච්ඡේදය නුබ නොවූ නමුත් අවසාන පරිච්ඡේදය නුබ පමනකි.                ඉතින් එබැවින් අතීතයෙ බොද වූ රේඛා මැකී යන දිනෙක වුවද මාගෙ දෑත අල්ලාගන්න එකම දෑත නුබෙ  පමනක් වේවා ..😊 Nethu

  • ❤️✌️

  • හෙටින් ආරම්භ වන ඒලෙවල් එක්සෑම් එක හොදට ක්රගන්න පුලුවන් වෙන්න කියල කොල්ලො කෙල්ලො හැමෝටම සුභ පතනව ..සුපිරියක්ම කරලඑන්න ..all the best ❤️

  • ❤️ආදරණීය යාළුවනේ, 💖✨ 🙂​ජීවිතේට ලොකු දිරියක් දෙන වදන් වගේම, හිතට පුදුම සතුටක් ගෙනෙන Cover Songs 🎧 ඔයාලා වෙනුවෙන් සතියකට සැරයක් අරගෙන එන්න අපි සූදානම්! 🎶🎸 🤫​ඔයාලගේ හිතටම දැනෙන, වැඩියෙන්ම ආස කරන සින්දුව මොකක්ද? 🤔 🍻ඒක මේ පෝස්ට් එකට Comment එකක් විදිහට දාන්න.…

  • без подписи

  • ❤️✌️

  • 9 авг.498165

    බලා හිඳීම ප්‍රබල වන තරමට,⏳🕊️ ​මුණ ගැසීම් වල වටිනාකම... වැඩියි. 🤝❤️✨ ​මතක තියාගන්න: කාලය, දුර ප්‍රමාණය හෝ ඉවසීම කියන්නේ බැඳීමක් දුර්වල කරන දේවල් නෙවෙයි. නියම ආදරයකදී සහ සැබෑ හිතවත්කමකදී ඒ බලාසිටීම එකතු කරන්නේ මුණගැසෙන මොහොත තවත් අර්ථවත් කරන මතකයන් විතරයි!💎🕊️ ❤️✌️

  • 8 авг.516102

    ❤️✌️