𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲❤️
Статистика🌼නැවුම් අදහසින් සිත් සනහන්නට නිර්මාණශීලී හැගුමන් දියත් කරන්නනට💕 එකතු වන්න අපත් සමගින්😌🍃 ❦︎Status ❦︎Videos ❦︎Posts ❦︎Stories ❦︎Dpz ❦︎Girls Collection ❦︎Wallpapers ❦︎Everything @Little_beauty_bot @Lbeautyotherbot @Feedback_lbeautybot
- Последний пост
- 21 янв.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 23
- Тип
- открытый
- Язык
- si
- Категория
- Развлечения (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
Happy new year ❤️✨ << ροѕτ >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
без подписи
Merry christmas 🎄☃️ << ροѕτ >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
без подписи
අදාල නෑ හැබැයි 😒 << >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
😒 << ροѕτ >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
без подписи
"ස්වභාවදහමටත් දොස් කියන්න ඇති, ඒත් වැස්සටත් ඉවසගන්න බැරි වෙන්න ඇති... ලැබෙන පීඩනය මෙ විදියට පිට කරනකොට, හිතන්න නැතිව ඇති විනාසයක් සිද්ධ වේවී කියලා... පුලුවන් තරම් හිමින් අඩන්න ඇති, ඒත් කදුළු වල බර ගොඩාක් වැඩි වෙන්න ඇති... ඒ නිසා සමාව ඉල්ල ඉල්ල ආය ආය අඩන්න ඇති... අඩන තරමට නිවෙන්න හුළග හමන්න ඇති, නිවෙන්න ඇති නිසා සැඩ සුළග වෙලෙන්න ඇති... ඕනෙ වුණේ නිවන්න නිසා . හිතන්න නැතුව ඇති එයාගේ වේගය ගැනවත් සැඩ හුළං පාර ගැනවත්... මේ හැමදේම මහා පොළවට දන්න අමාරු වෙන්න ඇති... දාරාගෙන ඉන්න ඇති ඉවසගෙන, එයත් අන්තිම හුස්මට සටන් වදින්න ඇති... ඒත් පාලනය ගිලිහෙන්න ඇති හැමෝටම මේ ස්භාවදහමේ නීතීයට යටත් වෙන්නම සිද්ධ වෙන්න ඇතී...🙂❤️🩹 " 📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊 << >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊 << >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
без подписи
නිදහස කියා යමක් නොදනිමි කෙටි වැසි අතර තෙමෙමි... පිනි අහුරු ගිලෙමි තුරුපත් බැලේ නරඹමි, බොන් ඇරෝවා සුසුවදක වෙළෙමි කෙටි වැසි අතර තෙමෙමි නිදහස කියා යමක් නොදනිමි ඔව් ඇත්තමටම මම, නිදහස කියා යමක් නොදනිමි.... 📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊 << >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
දෑස් වසා මා ලෝකය දුටුවෙමි, එහි යමක් ඇත්තේ ද නැත නමුත් එහි කුමක්දෝ නැත්තේද නැත. 📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊
දකින අහසිනුත් එපිට කලු වළා, මහමේරු පර්වතයේ හරි අඩට, -වැටෙනවා පුපුරන්න - හෙණ වැදුණ පස් අංශු පීරාන යටට ගොස් ලෝ දියත් දැන් රසයි හදවතට වැක්කෙරෙන... 🙂🥀❤️🩹 📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊
පාට පාට හීන ඇතුලේ කලු පාට මිනිස්සු තම තමන්ගෙම හීන වල තනි වුනා... හැම වෙලේම හරි දේවල් කරපු ලස්සනම මිනිස්සුන්ට අද හැම තැනම වැරදුණා... ආදරේ නාමෙන් වැරදිම කරපු කුරිරු මිනිස්සුන් හැම විටම ගොඩ ගියා... අහිමි හිතකට ආදරේ කරපු මිනිස්සුන්ට හැමදේම නැති වුණා... MoonLover 🌑
ඔරලෝසුවෙ කටු කැරකුණාට වේගෙට අපි තවම හිර වෙලා එකම තප්පරයක සිය ගණනක් මිනිසුන් දැක්කට මත් වෙලා එකම ඇස් දෙකකට ගිනි පුලිගු මැද දැවෙන හිත් දැන් නිශ්ශබ්දයිලු දරුණුවටම හැම බැදීමක්ම අත් හැර දැමුවට උරුම වුනේ පාලු තනිකඩ මතක... MoonLover 🌑
😒 << ροѕτ >> Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
😑 Cɦαɳɳεℓ ⤌⤍ @Little_beauty 🪺🪸 ɠɾσµρ ⤌⤍ @Little_dream01 🪺🪸 🪷🪸🌼🌸🪸🌺🪷🌺🌸🪸🌼🌸🌺🪷
без подписи
කාලය කියන්නේ ඇස් වලට ගමන් කරන්න පුළුවන් මායා බලයක්.... ඉස්සර මම ළගම තිබුණ ' ඒ 'ඇස්, ගෙවෙන තත්ත්පරයට සතරඅග එහෙ මෙහේ කැළඹෙනවා... ඒ දෙසම බලාන ඉන්න ' මගේ'ඇස් ඒ විදියටම තියෙද්දී හදවත ටික ටික දැනි දැනී කැළඹෙන්න ගන්නවා... 📚✍Breath of nature's heart🍃🌸 @Nimveenu545_bot :|🌷(🐯@U.Nimthara)✨🕊