- Последний пост
- 2 февр.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
ඔයාව ඕනෙ කියන කෙනෙකුයි ඔයාව තියාගන්න ඕනෙම දෙයක් කරන කෙනෙකුයි අතර සෑහෙන්න ලොකු වෙනසක් තියෙනවා. 🥲 ඉතිම් බැදීම මොකක් උනත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. 🤍✨ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ආයෙත් පටන් ගමුද guys 🌝❤️
ඔයා පිපෙන්න ඔයාගෙ විදියට...! Bloom your own way...!🌸✨ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ඒ දෙකෙ ලොකු වෙනසක් තියෙනවා...ඒක නිසා හදිසි නොවී තීරන ගන්න.❤️🍃😌 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ප්‍රේමය යනු සිගමනක් නොවන්නේය. එබැවින් ප්‍රේමය ඉල්ලා බැගෑපත් නොවන්න...! නුඹව වටින මිනිස්සු හේතු විරහිතව නුඹ ලග රැදෙනු නොඅනුමානය...!❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
без подписи
එහෙම කෙනෙක්...!❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
කවුද කියන්නෙ මැරුණම අවසන් ගමන් යන්නෙ... කර මතින් විතරයි කියලා...❤️🩹 මන් දැක්කා පෝරුවෙන් බැහැලත් මළ කදක් අවසන් ගමන් යනවා... මාල හතකින් දිවි නැසෙනවා... ඒ විතරක් නෙවෙයි සමහර මළමිනී නිලමේ ඇදුමත් අදිනවා...💔😐 Copied 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
සමහරු හිටියා මගින් අතරමන් කරන්න නෙවෙයි, හීන දිනනකන් හයියක් වෙලා...! 🤍🖇 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
Numba Langa | Yohani නුබ ලග වියැකුනු ඒ මගෙ හැගුමන්...❤️🩹 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
මේක මාර Generation එකක්...! කොල්ලො කෙල්ලො කියලා වෙනසක් නැතුව පොත් වලට ආදරෙ කරන්න පටන් ගත්ත ආදරණීය රැල්ලක්...!📚❤️ කෝපිපාට ,vintage එලිය ආයෙමත් උඩට මතුවුණු යුගයක්... ඩිජිටල් ලෝකෙක ජීවත් වෙන ආශාව අතෑරලා , කොළපාටට කැලෑ මල් වලට පෙම් බදින්න පටන් ගත්ත රංචුවක්...! 🌻🍃❤️ 70,80 දශකවල මිහිදන් වෙලා තිබුනු සින්දු popular now වුන කාලයක්...! Birthdays, Anniversary dates වලට කෝපි පාට තෑගි ලියුම් කඩදහි ,මල් පොකුරු තෑගි දෙන රෑනක්...!🤎😌 අපි ගොඩක් වාසනාවන්තයි මේ වගෙ Generation එකක හුස්ම ගන්න. සමහරවිට අපි මේකෙ අවසානයෝම වෙයි....!❤️🩹😇 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
"අපේ හිත් අපිට වඩා දැනෙන අය එක්ක වචනයක් කතා කරත් ඔලුවට මාර නිදහස්...!" 😌❤️🍃 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
අපි හිතන තරම් හැම මනුස්සයගේම හිත් ලස්සන නෑ...🤐💔 ඒ නිසා එහෙම අයත් එක්කලා දිගින් දිගටම හිත්වල තියෙන හැගීම් බෙදා ගන්න එපා...🥲❤️🩹 දවසට වචනයක් කතා කරලා පුංචි හරි motivation එකක් දෙන කෙනෙක් එක්ක හැගීම් බෙදාගන්න...❤️😌 හිනාවක,කදුලක,හැගීමක අගයක් තේරුම් ගන්න බැරි අයගෙන් ඈත්වෙලා ඉන්න. ඒක හිතට පුදුම සැනසීමක්...!🤍✨ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
පැහැදිලි කිරීම් වලට කාලය වැය නොකරන්න. මන්ද, ඔබ කෙතරම් ඔවුන්ට පැහැදිලි කලද ඔවුන්ට ඇසෙන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ පමණි...!🥀❤️🩹🗣 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ආදරේ කියන්නෙ අපේ ජීවිතයේ වැදගත් කොටසක්...❤️ හැබැයි ඒක එක කොටසක් විතරයි. ඒ කොටස නැතිඋනා කියලා අපිට අපේ ජීවිතේ අහිමි වෙන්නෙ නෑ...😌 අහිමි කරගන්න බයවෙන්න ඕනෙ අම්මගෙ තාත්තගෙ ආදරේ මිසක් තාවකාලික ලැගුම් හොයන උන්මත්තක ආදරවන්තයෝ ආදරවන්තියොන්ගෙ ආදරය නෙවෙයි ...!!!😚❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
නිදහස් ගැහැණියකට ප්‍රේම කිරීම සංකීර්ණ ය.🙃🍃 ඇය සෑමවිටම මානසික නිදහස අගයනු ඇති අතර ඉන් ඔබ්බට කිසිදු දෙයක් ඉල්ලා නොසිටින්නට ඉඩ ඇත.🥲 එබැවින් ඔබට අල්ලස් දී ඇගෙ ප්‍රේමය හිමි කරගත නොහැක. මන්දයත් මානසික නිදහස ලබා දිය හැක්කෙ කොන්දේසි විරහිත ප්‍රේමයෙන් පමනක්ම වන බැවිනි. ❤️ ඔබ ලබා දෙන එකම එක කැලැ රෝස මලකත් ,නිසදැසකත්,දියමන්ති මුද්දකත් ඇය එකම වටිනාකම දැකිය හැක.🍃 ඒ ඇයට වටින්නෙ ඔබ ඇය වෙනුවෙන් ඇති හැගීම පමනක්ම වන බැවිනි.ප්‍රේමයෙ ප්‍රතිඵල වන ඕනෙම ක්‍රියාවක් හමුවෙ කාන්තිය විසිරෙන දෑසින් ඇය සුන්දර ව හිනා වෙනු ඇත. ❤️ ඇය ඔබට අසීමාන්තික නිදහස ලබාදෙයි. නමුත් විශ්වාසය කඩකිරීමකට ඇය ලග සමාවක් නොමැති විය හැකිය. මන්දයත් ඇය විශ්වාසය කඩ නොකරන හෙයිනි. ඇය ඔබ කෙරේ බැදී ඇත්තෙ ආලයත්,විශ්වාසයත් යන රැහැන් වලින් පමණක් බැවිනි. නිදහස් ගැහැණියෙක් පෙම් කරන්නෙ නම් ඔබ ඉතා ආකර්ෂණීය පිරිමියෙකි. මන්දයත් ඇය ඔබගෙ පෙනුමෙන් එහා පෞරුෂය දකින බැවිනි.ඔබේ භෞතික සම්පත් ඇය නොසලකා හරින තරමටම ඇය ඔබෙ අධ්‍යාත්මය හා බැදෙනු ඇත.❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ඔබ තෝරාගත් මාර්ගයේ අවසානය දකිනතුරු කිසිවක් බලාපොරොත්තු නොවන්න...!🌝🤍✨ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ගැහැණියෙක්ට උතුරන්න ආදරේ අවැසිම දවස්...🥺❤️🙂 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
ජීවිතෙ මට හමුවෙන මිනිස්සුන්ව මම ක්ෂණිකව මනින විදිහක් තමයි සත්තුන්ට,සොබාදහමට සහ මිනිස්සුන්ට දක්වන ආකල්පය ගැන අදහසක් ගන්න එක.😍 බොහෝ විට මේ සම්බන්ධව තියෙන්නෙ විකෘති මනසක් නම් ඔවුන්ව මගාරින්න පෙලබෙන එක මගේ අතිශය සාමන්‍ය කාරණයක්. සත්තුන්ට,සොබාදහමට හා මිනිස්සුන්ට සංවේදි වෙන්න බැරි මිනිස්සු මට අනුව නම් හිස් මිනිස්සු. ඇත්තටම සහකම්පනය (empathy ) තියෙන මිනිස්සු තමයි මේ ලෝකෙ ලස්සන කරන්නෙ.❤️ තමන් ගැන විතරක් නෙමේ අනික් අය ගැනත් දැනෙන්න මිනිස්සුන්ට ලොකු මානසික පරාසයක් අවශ්‍ය වෙනවා.👉👈 පටු පරාසයක කොටු උන Grid එකක දුවන රැල්ලට යන මිනිස්සුන්ට මේ දේවල් බොහෝ විට සංවේදනය වෙන්නෙ නෑ.❤️🩹 Copied 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼
❤️ 🌎𝗛𝗲𝗮𝗿𝘁 𝗩𝗶𝗯𝗲𝘀🌼