tgindex
Silence Sea 🤍

Silence Sea 🤍

Статистика

21 වන සියවසේ ආදරේ අතරමං වුන ඔයාලා වෙනුවෙන් අකුරු ලියන පුංචි කවිකාරි... ඉතින්, චුට්ටක් නැවතිලා බලන්න සමහර විට ඔයාගේ කතාවත් මෙතන ඇති.... 🫂❤️‍🩹 #Nishu Start - 2024/04/10

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
234
−1 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
149
20 постов
Вовлечённость
63,7%
к подписчикам
Постов в день
0,4
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
60
1/48двое суток
68
1/72трое суток
74

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • අන්තිමට මගේ රිදුම් වලට ගැලපෙන්න එයාත් ආදරේ කරන්න පුරුදු උනා.... ❤️‍🩹 #Nishu #viral2026

  • ලෝකෙම විරුද්ධ උනත් කවුරු නැතත් අම්මා දිනනකම්ම අත්පුඩි ගැහුවා ඉතින්, දවසක මගේ නැතත් අම්මා මගෙන් දැකපු හීන සැබෑවෙන්නම ඔන 🥺 #Nishu

  • පරිස්සම් කරගන්න.... සමහර දේවල් හරි ඉක්මනින් නැති වෙනවා... #Nishu

  • Art, commers, bio, maths, technology මොන stream එකේ උනත් මේක අපේ ජිවිත වල turning point එක..... තමන්ගේ උපරිමයෙන් කරන්න ඔයාලා හැමෝම දිනන්නම ඕන... Good luck all❤️ Silence Sea Owner Nishu💗

  • දුර ඈතින් තියාගන්න ඔයාගේ TARGET එක හඳ නෙවෙයි හඳට එහා....✨ පොඩි motivation එකක් #silencesea

  • Good luck හැමෝටම... ❤️ මේ දවස් දෙකේත් හොදට වැඩ කරලා කොහොමහරි මේ game එක දිනන්න.... ❤️ Nishu💗

  • සැබෑ ආදරය යනු කුමක්දැයි ඔබ දන්නවද? කිසිදු පෙරනිමිත්තක් නොමැතිව එන ආදරය ඔබ සොයමින් නොසිටින විට ඔබේ ජිවිතයට හදිසියේම පැමිණෙන ආදරය එය කොහේ සිට පැමිණෙන්නේ දැයි නොදැන ඔබේ මුළු ලෝකයම වෙනස් කරවන ආදරය... සැබෑ ආදරය කිසිදු අනතුරු ඇගවීමකින් තොරව සම්පුර්ණයෙන්ම හදිසියේ පැමිණේ.. ඒ ගැන සිතීමට හො තේරුම් ගැනීමට කිසිදු ඉඩක් නොතබමින් #silencesea

  • без подписи

  • ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ළමයි තාමත් සමහර පැති වලට වහිනවා නේද? ගංවතුර අඩු වෙලත් නැනේ.... A/l O/l කරන ළමයි ඔයාලගේ ඕනිම කරන පොත් ටික පරිස්සම් කරගන්න නැති උනාට පස්සේ කොහේන් හොයාගත්තත් අපේ දේවල් අපිට වටිනවනේ.... හැමෝම පරිස්සමින් ඉන්න exam ළග ආය පාඩම් කරන්න අපි ජිවත් උනොත් exam එක අනිවාර්යෙන් ලියන්න වෙනවා අනිත් දේ මේ exam එක කියන්නේ අපි හැමෝගෙම ජිවිතේ වගේනේ.... බුදුසරණයි ඔයාලට.. ❤️✨ Nishu💗

  • "අම්මා මං අම්මගේ දුවට ආදරෙයි " "ඒත් දොස්තර මහත්තයෝ මේ කෙල්ලට මතකය ආවම කැමති වෙන එකක් නැනේ " "අනේ අම්මා මං ඒත් අසලියා හොද කෙනෙක් නේ " "මං අසලියාගේ අම්මටත් කිව්වා අම්මා එයා කියනවා අසලියට මතකය එනකම් ඉන්න කියලා " "අනේ පුතු පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ ඉතින් හොද දෙයක් වෙයිනෙ " "අම්මා ආදේශ් අයියා මොනාද අම්මා එක්ක කතා කලේ " "ඇයි?" "මොනාටද මං අකමැති වෙයි කිව්වේ?" "මොකුත් නෑ ළමයෝ " "ඩැෆි ඇත්තටම මොකෝ උනේ? ඩැෆි කොහොමද මරුනේ? මට තාම හොයාගන්න බැ ඩැෆි ව මැරුවේ කවුද කියලා සමහර විට මේක දේව් ගේ වැඩක් වෙන්න ඇති " "හොදයි බලමු මේ චුට්ටේ ට කරන්න බැරි දෙයක් නෑ " "අසලියා උබට හිතෙන්නේ නැද්ද ආදේශ් උබට කැමති කියලා " "ඇයි නදී එහෙම කියන්නේ?' "ඌ උබ දිහා බලන විදිහ හරි අමුතුයි" "අනේ මන්දා " "උබ ඌ ට කැමති නැද්ද?" "මං දන්නේ නෑ බං ඔව්වා "  Coming Soon...... 🫠🫠🫠

  • simple dreams Simple expectations but How many more years will it take for me to have such an August 1st?... 🥺 #Nishu

  • කවදාවත් දැකලා නැති උනත් මගේ යාලුවනේ..... ❤️ Happy National Girlfriends Day!!! May you all be happy always....❤️ Nishu💗 #silencesea

  • без подписи

  • без подписи

  • 🥲🥲 New Story Hints

  • без подписи

  • без подписи

  • #කෙනෙක්කියපුඑකක්ළමයිඑයාවඅදුරගත්තොත්ඉක්මනටඔයාලවබලන්නඑනවාකියලකියන්නකිව්වා New Story Hints

  • без подписи

  • හදුනාගත්තොත් ඔබ මා? #කෙනෙක්කියපුඑකක්ළමයිඑයාවඅදුරගත්තොත්ඉක්මනටඔයාලවබලන්නඑනවාකියලකියන්නකිව්වා New Story Hints