tgindex
T h e _ S p r i n g🤍🪷🌱

T h e _ S p r i n g🤍🪷🌱

Статистика

"No Winter last forever, ❄️ No spring Skips its turn" 🌱🪷🌌❤️ _HAL BORLAND_ ජීවන ඍතු අනන්තයන් අතරේ වසන්තයේ කාර්තුව රැගෙන....🥰💗 @ThE_sPriNG78 🍃🌸✨

Последний пост
28 мая 2024 г.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 703
−18 за 5 дн.
Сутки
−3
−0,11%
Неделя
 
Месяц
 
Просмотров на пост
4 623
20 постов
Вовлечённость
171,0%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 28 мая 2024 г.10,2 тыс13122

    මේ අහන්න ජීවිතේදි, අවස්ථා දෙනවා! අවස්ථා එනවා..... ආය ආයමත්... ඒ එක තැනකදි හරි හැමදේම වෙනස් කරගන්න පුළුවන් ...!✨ ඒත් ඒ වෙනුවෙන් ඔයාට තියෙන්න ඕනි ඔයා ගැන විශ්වාසයක්!🤍 පුංචි ළමයෝ මේ පාර නම් ඔයා දිනනවාමයි...! මට නම් හොඳටම විශ්වාසයි...!🥺 ඉතින් ඔයත් ඒ බව විශ්වාස කරලා හීන වෙනුවෙන් කැපවෙනවා නේද?☺️" මට පොරොන්දු වෙන්න... 🥺🍃❤️ ..... ආදරෙයී හුඟාක්...🌙🥰 පරිස්සමින් ☺️

  • නිවීම = කොළ පාට 🍃+ නිල් පාට 🩵☁️

  • "ඒවා එකක්වත් හොයන්න වෙහෙසෙන්න මට ඕනි උනේ නෑ. ඒ එකම දෙයක් වත් දැනගෙන නෙවෙයි නේ මගේ හිතට එයාව දැනුනේ....! " 🍃🌙🤍 " අතෑරෙන දේවල් බලෙන් අල්ලන් ඉන්න හදන්න එපා. ඒක ටික කාලයක් කලාම අමාරු බව තේරෙනවා. දේවල් අතෑරෙන්නෙ ඒවා අපිට සුදුසු නැති නිසාමයි.... ආදරේ දැනෙන්න හරින්න බලෙන් ඉල්ලන් යන්න තරම් බාල්දු කරගන්නෙපා තමන්වම....." කාලයක් යනකොට තනියමම මේ දේ ඔයාම තේරුම් ගන්න..... කියලා කියන්නත් පුළුවනි නේද ඇත්තට...?..! ඒත් එපා ඒම ..! ඇයි අහන්නෙපා ආපස්සට... එපා හින්දමයි එපා කිව්වේ සත්තටම... .. ඇයි දැන් රිද්ද ගන්නෙ ඇත්ත දැනගෙනත් ඕම? ඒ නිසා මේ අහන්න... වටිනාකම් , ආශිර්වාදයන් අරගෙන ජීවිතේට ආදරණීය මිනිස්සු එන බව විතරක් ම විශ්වාස කරන්න.... කාලයට ඩිංගක් ඉඩ දෙන්න.... හැමදේම ලස්සනට විසදන හැටි බලා ඉන්න...🤍

  • ජීවිතේ තියන අපිට අමතකව ගිය සුන්දර තැන් හරි සියුම්ව දකින්න... අනිත් හැමදේටමත් වැඩිය සංවේදීව ඒ දේවල් විදින්න... 🌙🌼 ජීවිතේ හරිම මායාකාරයි මගෙ පුංචි ළමයෝ✨🫧❤️🙂‍↔️ අපි හැමදේම හොඳ විදියට දකින්න පටන් ගන්න පළවෙනි තත්පරේ ඉදන් හැමදේම ආශ්චර්යයක්!🪷 "ආදරෙයී .... ආදරෙයී..... මේ මුළු ලෝකෙටම " කෑ ගහලා කියන්න පුළුවන් වෙන තරමටම සොබාදහමට ආදරේ කරන්න🌱🥰 හිතන්න ගොඩාක් දේවල් නැති වෙන තරමට ජීවිතේ හරි සැහැල්ලුයි🥺❤️🍃 ආදරෙයී☺️

  • "මනුස්සකම " වචනයකට එහා ගිය උතුම් හැඟීම... 🪷🍃❤️🥺

  • හැමදේම පටලන් ඉන්නෙ අපිමයි...! ඇත්ත තේරුම් ගන්න පටන් ගත්ත දා ඉදන්ම පැටලිලි එකින් එක ලිහෙන බව තේරේවි..🤍🍃😊 🌱🪷❤️

  • මම ආස වෙනස් විදිහේ මිනිස්සුන්ට....!!! ❤️

  • "හොඳම මානසිකත්වය තියෙන්න ඕනි තමන් වැටිලම ඉන්න වෙලාවෙ..!"🦋✨ 🌱🪷❤️ ~Spring~

  • 🥹❤️

  • සමාවදෙන්න...! සමාවගන්න...! 🌸🍃🦋

  • "වෙන දෙයක් උනාවේ මිනිස්සු කියන දෙයක් කියපුවාවේ මන් මගේ හීනෙට යනවාමයි.... " පුංචි හිතුවක්කාර ළමයෝ.. ඔයාගෙ ඔය හිතුවක්කාරකම තියා ගන්න හැමදාටම...🤭 දන්නවද වෙලාවකට ඔයාගෙ හිතුවක්කාරකමත් ඔයාගෙ ගමනට ශක්තියක්🤗 නෑ නෑ හැමවෙලාවෙම හිතුවක්කාර වෙන්න කියලා එහෙම නෙවෙයි මන් කිව්වේ හොඳේ....😉🙃🤭 ..... අද දවසේ සියලූම බලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම🌸🦋 හිනාවෙලා ම ඉන්න🤗🍃 ආදරෙයී.... පුංචි හිතුවක්කාරයෝ හැමෝටම💗☺️ 🌱🪷❤️ ~Spring~

  • පුළුවන් නම් කෙනෙක්ට මායාකාරියක්වෙන්න මායාකාරයෙක් වෙන්න.....🔮 ගල් කියලා හිතන් ඉන්න හිත් මෙලෙක් කරන්න පුළුවන් එකම දේ සෙනෙහස......🌼🦋💗🍃 ආපිට නොලැබුණත් දෙන ආදරේ නම් අඩු කරන්නෙපා. දවසක හැමදේම අවසාන උනත් ඒ හිත්වල දුන්න ආදරේ හැමදාටම මතකෙ තියෙවී! සමහර විට ජීවිත කාලෙටම එයාලට ලැබුණ ලොකුම ආදරේ ඒක වේවි..! මේ අහන්න,,, මන් කියනවා ඔයාට... මායාකාරයෙක් වෙන්න පුළුවන් එක හිතකට විතරක්ම නෙවෙයි කියලා. ඒනම්? මේ මුළු ලෝකයකටම ඔයාට පුළුවන් මායාකාරයෙක් වෙන්න🍃🤍😍 ඔව් ඒකට ඔයාගෙ පිරිසිදු හිනාවත් ඇති. හිතේ ලස්සන සිතුවිලි විතරක් පුරවගත්ත දවසට මායා බලෙ වැඩි වෙන බව දැනේවි....❤️ ආදරේ දෙන්න ඔව් සීමාවක් නැතුවම මේ ලෝකෙටම🦋🥰 විශ්වාස කරන්න අපි හැමෝගෙම ජීවිතවලට සතුට අරන් මායාකාරයොනම් එනවාමයි.. 🦋🔮

  • "ඉතින් මා හදවතින් ම නුඹව මැවූවා..! වේදනාත්මකම කරුණ නම් , විහිලුවකට හෝ නුඹ හැරදා ගියහොත්,, එදිනට මා සනසාගත යුතු අයුරු මැවීමට අමතකව යෑමයි!..." ❤️‍🔥

  • ✨🍃🤍🦋 නිදහස එකිනෙකා දකින විදිය වෙනස්, නමුත් හැඟීම එකමයි.......

  • සනසන්නම්... 🍃🤍

  • පුලුවන් හැම වෙලේම හොද විතරක් කරන්න.....❤️ කාටවත් පේන්න , සමාජෙ බැබලෙන්න නෙවෙයි තමන්ගේ හිතට සතුටක් ගේන්න , තමන්ට තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් හොද මනුස්සයෙක් වෙන්න.....😊🔥✨

  • බලාපොරොත්තු වුණ දේවල් ලැබෙද්දි දැනෙන සතුට හරිම ආදරණීයයි පුංචි ළමයෝ🥺❤️ ඔයාගෙ බලාපොරොත්තු හරියනවා වගේ දැනෙන එක පොඩි පියවරකටත් ස්තූතිවන්ත වෙන්න!! අමාරුකාල හැමදාටම තියෙන්නෑ කියලා ඔයාට ඉක්මනින් ම තේරේවී,,,🥺❤️🍃 අද දවසේ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන ලස්සන දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🦋❤️🌱 ආදරෙයි,.... පරිස්සමින් 🤍 🌱🪷❤️

  • නෑ කිසිම දෙයක් අමාරු නෑ.. අමාරුයි කියලා කිසිම දෙයක් මේ ලොකේ නෑ... ඒ වගේම තමා ලේසි කියලා කිසි දේකුත් නෑ. හිතන විදියයි මේ හැමදේම තීරණය කරන්නේ... ඔයාගෙ හිතට හැම වෙලාවෙම තීරණ ගන්න ඉඩ දෙන්න එපා ළමයො. ඔයා නොදැනුවත්වම එයා ගොඩක් වෙලාවට ඔයාව රවට්ටනවා. මේ අහන්න.., ඔයාට ඕනි දේ වෙනුවෙන් සටන් කරන්න. දැන් පරක්කුයි කියලා අතාරින්න හදන්න එපා. තව කල් තියෙනවා හොඳටම... ඔයාගෙ උපරිමේම මේ කාලෙ කරන්න,,, අහන්න! එතකොට පැරදුනත් ඔයාට දුක නෑ. මොකද ඔයා ඔයාගෙ උපරිමේම කලා...! 🌱🪷❤️ ~Spring~

  • කලබල වෙන්න එපා! පොඩ්ඩක් ඉවසන්න ළමයෝ 🌱✨

  • ඉතින් මේ ඉන්න ටික කාලෙට කා එක්කනම් තරහක්ද? හැමදේම අමතක කරලා දාලා මුලින්ම ලොකු හුස්මක් ගන්න✨🍃 වැරදුන තැනින් ආයම පටන් ගන්න❤️ එකම වැරැද්ද දෙපාරක් නොවෙන්න වග බලා ගන්න🌱 පරිස්සමින් 💗