tgindex
Siyatha News Web Alerts

Siyatha News Web Alerts

Статистика

Get the Latest Siyatha News Web Alerts directly to your telegram account as and when it's posted. www.siyathanews.lk

Последний пост
14 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
58
Всего постов
58
Тип
открытый
Язык
si
Категория
Новости и СМИ
В каталоге с
13 авг.
Подписчики
622
0 за 1 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
4
40 постов
Вовлечённость
0,6%
к подписчикам
Постов в день
8,3
всего 58
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
4
1/48двое суток
4
1/72трое суток
4

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 🔴 LIVE | Siyatha News | 09.00 PM | 14 - 08 - 2026 via Siyatha News |https://www.youtube.com/watch?v=dS9_nSqySAY

  • ලී ක්වාන්යූගේ බොක්සිං ග්ලවුස් දෙක, ජනපති අනුර ඔයාටත් ගැළපෙනවා කියලා අද ටෙලිවැකියෙන්. via Siyatha News |https://www.youtube.com/watch?v=H9ZOe5LKwFg

  • මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අභ්‍යන්තර පෙරහර ඊයේ ආරම්භ වුණා. සිව් මහා දේවාල කේන්ද්‍ර කර ගනිමිනුයි අභ්‍යන්තර පෙරහර මාලාව පැවැත්වෙන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඇසළ පෙරහර මංගල්‍යයේ අභ්‍යන්තර පෙරහර ඇරඹෙ‍යි(VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/dlogvAF

  • සමෘද්ධි පරිගණක සහකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මැදිහත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමෘද්ධි පරිගණක සහකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදීයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සමෘද්ධි පරිගණක සහකරුවන් වෙනුවෙන් සජිත් (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/v2HwIgM

  • ජයික් ආයතනයේ උප සභාපතිවරයා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පසුගියදා පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදීමට සූදානම් බවයි උපසභාපතිවරයා ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජපානයේ සහය අඛණ්ඩව (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/dp5w8Lu

  • යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කළ හැකි බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසනවා. එය යම් අභියෝගයකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකළ නොහැකි බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 22ට සූදානම්ද? (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/6J9frRk

  • 2027 වසරට අදාලව මෙරටට gsp+ පොදු සහනය ලබාදීම සම්බන්ධයෙන් වන කොන්දේසී මාලාවක් නිකුත් කර තිබෙනවා. පසුගිය වසර වලට සාපේක්ෂව එම රෙගුලාසි දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 2027ට දැඩිවෙන කොන්දේසි(VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/AKnCFmJ

  • ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දෙදෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා. පසුගියදා වත්තල ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමට මොවුන් තිදෙනා සම්බන්ධ බවටයි අනාවරණය වී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වත්තල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු ඉන්දියාවේදී කොටු (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/HUSvW8b

  • ළමා හිංසන සම්බන්ධ පැමිණිලිය ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමුන් නොසලකා හැරීම අත්හැරීම සහ ශාරීරික මෙන්ම මානසික හිංසනවලට ලක් කිරීම සම්බන්ධයෙනුයි අදාළ පැමිණිලි ලැබී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියThe post වත්තේගම දැරියට පහරදීම ගැන පුළුල් විමර්ශන – වැඩිවන ළමා හිංසන සහ පැමිණිලි (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/qUbiM0o

  • 🔴 LIVE | Siyatha News | 12.00 PM | 14 - 08 - 2026 via Siyatha News |https://www.youtube.com/watch?v=1gJYAV_v3UM

  • ජනතා ආකර්ෂණය දිනෙන් දින සියතට ගන්නා සියත තවත් විශිෂ්ට සමාජයකින් පිදුම් ලැබුවා. ඒ ඊයේ පැවැති bestweb.lk 2026 සම්මාන උළෙලේදී. එහිදී දෛනිකව මිලියන ගණනක ජනතාවක් පරිශීලනය කරන siyathatv.lk ශ්‍රී ලංකාවේ හොඳම මාධ්‍ය සහ විනෝදාස්වාද වෙබ් අඩවිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රනින් පිදුම් ලැබූ Siyathatv.lk වෙබ් අඩවිය (VIDEO) appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/NVKQbOu

  • සමෘද්ධි පරිගණක සහකරුවන් වෙනුවෙන් සජිත් | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=K1vUlKtsHUY

  • සමෘද්ධි පරිගණක සහකරුවන් වෙනුවෙන් සජිත් | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=c2BUjoCiBvA

  • ජපානයේ සහය අඛණ්ඩව | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=zgMhA0cTkKc

  • වියළි ප්‍රදේශවලට ජලය | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=nBgTaJr6WCw

  • 22ට සූදානම්ද? | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=E_ea68TKVLY

  • 2027ට දැඩිවෙන කොන්දේසි | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=Qh0C1boNUlA

  • වත්තල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු ඉන්දියාවේදී කොටු | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=InbrEGMaGR0

  • වත්තේගම දැරියට පහරදීම ගැන පුළුල් විමර්ශන - වැඩිවන ළමා හිංසන සහ පැමිණිලි | Siyatha News via Siyatha News |https://www.youtube.com/watch?v=0DDCpQk5-Zc

  • දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ අගෝස්තු 22 වැනිදා බෙයිජිංහිදී ආරම්භ වීමට නියමිතය. බෙයිජිං නාගරික රජය හා චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන මෙවර ක්‍රීඩා උලෙළට රටවල් 16කින් කණ්ඩායම් 666ක් සහභාගි වනු ඇත. තරග 51ක් සඳහා රොබෝවරු 2056ක් එක්වීම විශේෂත්වයකි. මෙවර තරග සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව පසුගිය පළමු ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළට සාපේක්ෂව සියයට 138කින් වැඩි වී ඇති අතර එහි රොබෝ සංඛ්‍යාව  ද දෙගුණයකින් වැඩි වී ඇත. සියලු ප්‍රමුඛ පෙළේ සමාගම් ආවරණය කරමින් චීනයේ රොබෝ නිෂ්පාදන සමාගම් 157ක් මෙවර උලෙළට සහභාගි ‍වීමට නියමිතය.   මෙම ක්‍රීඩා උලෙළට දුර පැනීම, බර එසවීම, මේස පන්දු තරග ඇතුළු ප්‍රබල සටන් තරග ද ඇතුළත් වේ. එමෙන්ම ගෘහාශ්‍රිත සේවා, හෝටල් සේවා හා භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර 9කදී රොබෝවරුන් භාවිත කරන ආකාරය සම්බන්ධ තරග 14ක් ද පැවැත්වීම විශේෂත්වයකි. මානවරූපී රොබෝවරුන්ට භෞතික ලෝකය පිළිබඳ ඇති අවබෝධය සහ පූර්ණ සම්බන්ධීකරණ හැකියාව පරීක්ෂා කිරීම එහි අපේක්ෂාවයි.  MediaThe post දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ රටවල් 16ක සහභාගීත්වයෙන් appeared first on Siyatha News. via Siyatha News https://ift.tt/a5ieNzC