කලාකාර හිත් 2.0
Статистикаනිසඳැස් කවි කතා තනන්නට ආරාධනා..... Ask for cross promotion @kingyork_18 ඔබේ නිර්මාණ එවන්න @kalakarayobookbot
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 3
- Всего постов
- 29
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 23
- 1/48двое суток
- 26
- 1/72трое суток
- 28
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
~මානසික රෝහලක වෛද්‍යවරයකුගේ පලමු පත්වීම ~ අදුරු කුටියක දොර මුල්ල අස්සේ ලදක් මුුමුණයි රහසි බස් එල්ලේ දකින කෙනෙකුගේ නෙත දවයි දසුන මත්තෙ රුදුරු වුනෙ කවුදෝ මේ මටම සිතුනේ.... අංක 63 දොර පටුනෙ පෙනුනෙ ලපටි අත පය දරදඬුව විසි වේ යදම් ඈටත් හුරු තනිය රැක්කෙ නුහුරු දසුනක් ඒ මුහුණේ තිබුනෙ... අහඹු හඬටයි ඈ මදෙස බැලුවේ රුදුරු කඳුලයි ඒ රහස කීවේ ඇහෙනවාද අහිමි පෙමකට ඉකිබිඳින සද්දේ දොර අඟුලු දැමුවාට වසනු බැරි හෘදයේ.... silentauthor ✍️ ✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
දුක නොදත් කවියෙක් ප්‍රේමයේ සොඳුරු බව පද පෙලක පටලවා මරා දැමීය පෙම්වතෙක්❤️🌱 ✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
.
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
කවි පොත් කියවන එකෙන් මිනිස්සු ටික ටික ඈත්වෙන්න හේතු.... බස සම්පූර්ණයෙන්ම මරන ගමන්ම " කවිය " කියන එකත් සම්පූර්ණයෙන්ම මරලා ... ඒ අස්සෙන් නොදන්න ඉතිහාස කෑලි දාලා සම්පූර්ණයෙන්ම ඉතිහාසයත් හාලා...... මොකක් හරි ආගමකටත් හින්ට් එකක් එහෙමත් ගහලා ... පහලට වචන…
කවි පොත් කියවන එකෙන් මිනිස්සු ටික ටික ඈත්වෙන්න හේතු.... බස සම්පූර්ණයෙන්ම මරන ගමන්ම " කවිය " කියන එකත් සම්පූර්ණයෙන්ම මරලා ... ඒ අස්සෙන් නොදන්න ඉතිහාස කෑලි දාලා සම්පූර්ණයෙන්ම ඉතිහාසයත් හාලා...... මොකක් හරි ආගමකටත් හින්ට් එකක් එහෙමත් ගහලා ... පහලට වචන ටිකක් ලියලා පොතක් විදියට ප්‍රින්ට් කරන එක තමා දැන් කවිය කියන්නෙ 🙂👍 කවියකට වචන කිහිපයක් තිබ්බත් ඇති ... හැබැයි ඒක වචන දෙක තුනකින් දෙන්න කවියෙක්ට තියෙන්න ඕන පරිකල්පන හැකියාවක් 🙂... එහෙම ඉන්න කවියොන්ටත් අපහාසයක් මේ කවි.. 🙂👍 අනේ මන්දා.... පිටු 200 පොතක් ගෙනත් දෙන්න පැයක් ඇතුලත මෙහෙම එව්වා 200කට වඩා ලියලා පෙන්නන්නම් 👍🙏 මෙව්වත් සුපිරි කවි කියලා හිතනවනම් අනේ තරහා නැතුව අන්ෆ්‍රෙන්ඩ් වුනාට ගැටළුවක් නෑ... සෝයාමීට් සම්මාන විතරක් නෙමේ ඔස්කාර් සම්මාන වලින් මෙව්වා ලියන එවුන්ගෙ ඔළුවටම ගහම් න වටිනවා 😾 එච්චර සුපිරි .... .................................. ප.ලි = ඔව් ඔව් අනේ තැන තැන කියවන්න ඕන නෑ මෙව්වා සුපිරි කියනවට වඩා හොඳයි මමම මට කුහකයෙක් කියලා කියාගන්න එක.... 🙂🙂🙂👍 Copied from Facebook. ✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
💛 ✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
●The caged soul. I lived in a cage But I was content I didn't complain, I didn't lament or did I ask for anything more or wonder what wonders were outside the door So there I was perched fine as can be when a gentle voice said, "You should be free!" he lifted me out and we started to roam, He carried me far away from my home. and when I saw all of the sights the world had "The thought of the cage made me terribly sad. "we had quite a time we laughed and we sang he taught me life lessons and foreign slang I learned to try new things and learned to be brave and internalized all the advice that he gave then sadly he said, "You have to go." my eyes filled with tears and my heart up with woe he gave me a kiss and placed me back in. The cage was no longer the home it had been. but I made a decision right there and then That one day I'd escape and be free once again. Copied from @snoodle_ar
✍️✍️✍️✍️✍✍️✍️✍️✍️✍✍️✍️✍️ #කළාකාරහිත්_2.0 @kalakarahith 🍃 Cʜᴀɴɴᴇʟ 🍃 𝙀𝙣𝙟𝙤𝙮 𝙏𝙝𝙚 𝙁𝙚𝙚𝙡𝙞𝙣𝙜 ʟɪᴋᴇ ᴄᴏᴍᴍᴇɴᴛ ꜱᴀᴠᴇ ꜱʜᴀʀᴇ
Deep Analytical Inquiry into the Dhamma to Decode Reality from Illusion ❗ ඇවිත් බලන්න ( ඒහිපස්සිකෝ ) 🔷 Link : 👇 https://t.me/Thapasaramaya #තාපසාරාමය #The_Hermitage