Motivation Sinhala 🏆
Статистикаජීවිතය සුන්දරව පවත්වා ගෙන යන්න, ඔලුව හදාගෙන ඉස්සරහට යන්න උවමනා ඔයාට ගැලපෙන චැනල් එක...❤️🏆 📢 Join paid for non-Telegram links 👇 🇴 🇼 🇳 🇪 🇷 : @Hasmitha_Himod
- Последний пост
- 7 авг.
- Последнее чтение
- 14 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 22
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 110
- 1/48двое суток
- 126
- 1/72трое суток
- 135
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
📌 නොමිලේ උසස් අධ්‍යාපන පාඨමාලා කරන්න පුළුවන් හොඳම වෙබ් අඩවි 10 මෙන්න 01. Coursera (coursera. org) ලෝකයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාල සහ Google, IBM වගේ සමාගම්වල කෝස් දහස් ගණනක් තියෙනවා. (Financial Aid ඇප්ලයි කරලා සහතිකයත් නොමිලේම ගන්න පුළුවන්). 02. edX (edx. org) Harvard සහ MIT වගේ ලෝකයේ අංක එකේ විශ්වවිද්‍යාල වලින් කරන උසස්ම මට්ටමේ පාඨමාලා සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමට ඇති සුපිරිම සයිට් එකක්. 03. Khan Academy (khanacademy. org) පාසල් සිසුන්ගේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා ගණිතය, සයන්ස්, කෝඩින් වගේ ඕනෑම විෂයයක් සරලවම වීඩියෝ මඟින් මුල සිට ඉගෙන ගන්න පුළුවන් 100%ක් නොමිලේ දෙන සයිට් එකක්. 04. Google Garage (grow. google) විශේෂයෙන්ම Digital Marketing, Data, සහ Tech ක්ෂේත්‍ර ගැන Google සමාගමෙන්ම නොමිලේ උගන්වලා, Google ආයතනයෙන්ම පිළිගත්තු වටිනා සහතිකයක් නොමිලේම දෙන සුපිරිම තැනක්. 05. Udemy (udemy. com) මේකේ සල්ලි වලට කෝස් තිබ්බත්, Search බාර් එකේ "Free Courses" කියලා සර්ච් කරාම IT, Graphic Design, Photography වගේ ක්ෂේත්‍රවල නොමිලේ කරන්න පුළුවන් කෝස් දහස් ගණනක් බලාගන්න පුළුවන්. 06. Alison (alison. com) IT, Business, සෞඛ්‍ය ක්ෂේත්‍රය (Health) සහ භාෂාවන් (Languages) ගැන ඩිප්ලෝමා මට්ටමේ (Diploma) පාඨමාලා පවා සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා සහතික ලබාගන්න පුළුවන් සිරාම සයිට් එකක්. 07. Harvard Online (pll.harvard. edu/free-courses) ලෝකයේ සුපිරිම විශ්වවිද්‍යාලයක් වෙන Harvard University එකෙන් නොමිලේම පවත්වන කෝස් සෙට් එකක්ම මේ ලින්ක් එකෙන් කෙලින්ම ගිහින් කරන්න පුළුවන්. 08. FreeCodeCamp (freecodecamp .org) ඔයාට Web Development, Python, JavaScript හෝ Coding පැත්තෙන් ඉස්සරහටම යන්න ඕන නම්, ලෝකේ තියෙන හොඳම 100%ක් නොමිලේ උගන්වන දැවැන්තම ප්ලැට්ෆෝම් එකක්. 09. LinkedIn Learning (linkedin .com/learning) රැකියාවකට අවශ්‍ය වෙන Soft Skills, Management, සහ වෘත්තීය දැනුම වර්ධනය කරගන්න පුළුවන් කෝස් රැසක් තියෙනවා. (පළවෙනි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්). 10. OpenLearn (open. edu/openlearn) The Open University මඟින් පවත්වාගෙන යන, විද්‍යාව, කලාව, නීතිය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලට අදාළ කෙටි පාඨමාලා සිය ගණනක් නොමිලේම කරලා සහතික ගන්න පුළුවන් වටිනා සයිට් එකක්.
📈 දියුණු වෙන අයට වටින උපදෙස් ටිකක්... 😍 වචනයක් නෑර හොදට අහන්න මෙ ක්‍රමයම 100% හරි කියන්නෑ ඔයාට ගැලපෙන ක්‍රමයක් හදාගන්න...✨ මෙවගෙ ටිකක් වෙනස් ආවෙනික ක්‍රමයකට මගෙ Growth එක ටික ටික හදාගන්න පුළුවන් උනා... පොඩ්ඩක් try කරන්න.🫂 හොදම යාලුවටත් share කරන්න...❤️🤝 පහල WhatsApp channel link හරහා video එක බලන්න පුළුවන් ✨ https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g/200
සම්බුදු සිසිලෙන් විශ්වයම නීවී සැනසෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා...!
තව ටික වෙලාවකින් web එක update වෙයි. මට මේ හෑල්ල ලියන්න හිතුනා උඹලා හැමෝටම ඉතිං අවුරුදු ගානකින් මටත් තිබ්බා ඒ වගේ ලස්සන දවසක් හැබැයි මන් දන්නෙත් නෑ results ඇවිත් කියලා මොකද එතකොටත් මන් හම්බකරන්න පටන් අරන්. මොකද මට ලොකු අමාරුවක් තියේ මගේ වැඩ මගේ සල්ලි වලින් කර ගන්න රු1000 දවසකට එදා ඉරිදා දවසක් OT හම්බෙන නිසා ඉරිදත් වැඩට ගියා ඉතින් ඔහොම වැඩ කර කර ඉද්දි. ඒ මිස් results ඇවිත් දරුවෝ බලන්න කිව්වේ උඹලට දැනුන හැගීමම තමයි මටත් දැනුනේ ඉතිං බලන්න phone එකේ Data තිබ්බෙත් නෑ මිස්ට අංකේ කිව්වාම web එකෙන් බලලා ඇහුවේ දැන් මේකේ මොන අකුරු තියෙනවා කියලා මන් කියන්නද කියලා 😅 මන් කිව්වා මොකක් උනත් කමක් නෑ කියන්න මිස් කියලා පස්සේ ඒ මිස් print out එකක් අරන් ආ ඔයාම බලන්න කියලා දුන්නා මගේ නම ඉස්සරහින් තිබ්බේ A අකුරු තුනක් ❤️ ඉතින් මන් ඒ පුටුවේ වාඩි වෙලා ඒක දිහා බලන් ඉද්දී ofiice එකෙව් අය මට සුබ පැතුවත් මට දැනුනේ නෑ ඒක අම්මට කියන්න බැරි උන නිසා පස්සේ මිස්ගේ phone එකෙන්ම ගෙදරට call කරලා අම්මට අඩ අඩ කිව්වා මට හොදට මතකයි ❤️ පස්සේ දැන් වැඩ කරන්න ඕනේ නෑ කියලා ගෙදර යන්න කියලා මිස් කිව්වා නිසා මන් ගෙදර ගියා train එකේම අතේ දෙකට නමන් ගිය result sheet එකත් අරන්ම කොච්චියේදි මට උගන්නපු ගුරුවරු නෑයෝ කතා කර කර සුබ පැතුවා මන් result කියද්දී train එකේ මිනිස්සුන්ටත් ඇහිලා එයාලත් සුබ පැතුවා 🤣❤️ ඔහොම ගෙදර ආවා අප්පච්චිට වැන්දා එයා මාව බදා ගත්තා දැක්කා ඒ ඇස් වල තිබ්බ කදුළු ඔහොමම අම්මාගේ අතට මිස් print කරලා දුන්න result sheet එක දුන්නා ඒක අම්මා අදටත් පරිස්සම් කරනවා ඇත්ත ඒක ලස්සනම දවසක් ජීවිතේ. ඉතින් මන් කොළඹ කියලා කැම්පස් එකකට ආවා A3 අරගෙන දැන් ගෙවෙන්නේ අන්තිම අවුරුද්ද ඉතින් සරසවිය රසවිය සවිය විය මේ කාලේ ජීවිතේ ලස්සනම කාලේ උනා හොදම යාලුවෝ ටිකක් හම්බුනා රියල්ම අත්දැකීම් හම්බුනා හොද අක්කලා අයියලා ටිකක් හම්බුනා මන් ස්කෝල වලට ගිහින් ගොඩක් ළමයිට කැම්පස් එන්න ආස විදියේ program කරා නැටුවා ,Event වලට ගියා ඉතිං මේ අවුරුදු හතර හිර ගෙයක් නෙමේ ඒක වැරදි ඔයාලට කැම්පස් එන්න ඉගෙන ගන්න ආස වෙන්න මන් අධ්‍යාපනය කොළඹ අපි එකෙන් promote කරා මේකෙන් සත පහක් නොලැබුණත් ඔයාලගෙන් හම්බෙන ආදරේ අදටත් වටිනවා. මට ඇත්තටම ඕන උනේ එක මොකා මොන දේ කිව්වත් මන් දන්නවා නේ එක ❤️ ඉතිං result එන්න කිලින් ඉදන් අද වෙනකන් මන් ගෙදරින් කෑම විතරයි කන්නේ අනිත් ඔක්කොම වියදම් මන් හම්බකරන part time වලින් හොයා ගන්නේ. දැන් ඉදන් පොඩියට රුපියල් හොයන්නේ මොකද උඹට නැති උන දවසට රුපියලක් දෙන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙයි. ඒවගේම හරි පරිස්සමින් මිනිස්සු ආශ්‍රය කරන්න හැමෝම ඉන්නේ වරදිනකන් ,හිනා වෙන්න බලාගෙන උඹට බෑ උඹ කවුද බන් , කියපු උන් තමයි මේ ලෝකේ වෙනස් කරේ ,චරිත උනේ හොදට මතක තියා ගනින් මේ ලොකේ උඹට වඩාත් සංවේදිම කතාව තිබ්බත් ඒකත් මොන යම් මිනිහෙක් හිනා වෙයි අඩුපාඩුවක්ම දකියි. මන් ලියලා ඇති හෑලි ගොඩක් මන් කොහොමද මේ වැඩ කරේ ,කරපු part time ගැන දවස් ඉක්මණට යනවා අපි හැමෝම හොද තැන් වල වැජඹෙන්න ඕනේ. කන්නංගර මහත්තයා ලලිත් ඇතුළත් මුදලි තුමාලා නැත්තම් අපි කොහොම්ද චරිත වෙන්නේ ඉතිං ඉගෙන ගන්න මන් හැමදාම කිව්වේ එච්චරයි ඒක අදටත් ,මන් මේක නවත්තන දවසටත් කියනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්න ජීවිතේ විදින්න මොකද අපි දන්නේ නෑ ඉළග තප්පරේ අපිට මොනා වෙයිද කියලා. ගන්න මහපොළට ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනයට වටින කියන දේවල් කරන්න ඔයා උඹව චරිතයක් කර ගන්න ඕනේ උඹමයි ඒකට උඹ ගහන ගේම පට්ට වෙන්න ඕනේ අනිවාර්‍යෙන් අපිට පුළුවන් බන් ❤️ ආදරෙයි ජීවිතේ හැම තප්පරේම විදපන් විදවන්නේ නැතුව ❤️ කොළඹ අපි face book page admin තැබූ සටහනකි..
Life එක නිවැරදිව enjoy කරන තරුණ තරුණියන් වැදගත් කරුනු කතාකරන්න, සමබරව ජීවිතය ගෙවන්න දැන්ම එකතුවෙන්න ! Himod Disanayake Foundation සමඟ ❤️ (Middle age සඳහා පමණි) 🌝🤍
හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාටත් ඔයාව motivate කර ගන්න ඔයාගේ හැම හීනයක්ම එකතු කරල මේ වගේ ලස්සනම ලස්සන vision board එකක් free customize කරල හදාගෙන ගෙදරටම ගෙන්න ගන්න For You Gifts අපෙන් අද ඉදන් ඔන්න පුලුවන් 🤗❤️ 300කටත් අඩු පුංචි ගාණකට අපි මේ vision board එක ඔයා ආසම විදියට කරල print කරල ගෙදරටම එවනවා ඔන්න 😁 කැමති අය අදම 0784991400 Whatsapp number එකට මැසේජ් එකක් දාන්න..✨
තෑගි ටික 🥹❤️
කොටස් වෙළෙඳපොළ ගැන මුල සිට සරලව නොමිලේ ඉගෙන ගන්න එකතුවෙන්න 😍✨ Follow the Himod Disanayake channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0PUSyFi8xgkJceE33g
⛑️First Aid Level 1 – One Day Training Program 📅 January 31 | ⏰ 9.00 AM – 4.00 PM Learn essential life-saving first aid skills with hands-on practical training, conducted by certified instructors of the Sri Lanka Red Cross Society – Kalutara Branch. ✔…
⛑️First Aid Level 1 – One Day Training Program 📅 January 31 | ⏰ 9.00 AM – 4.00 PM Learn essential life-saving first aid skills with hands-on practical training, conducted by certified instructors of the Sri Lanka Red Cross Society – Kalutara Branch. ✔ CPR & AED ✔ Bleeding control ✔ Emergency response basics ✔ Practical & interactive session 📍 Venue: Sri Lanka Red Cross Society, Kalutara 📞 Register now: 070 333 8975 👉 Limited seats available – Book early! #FirstAidTraining #firstresponders #learning #CommercialTraining #LifeSavingSkills #CPRTraining #EmergencyResponse #essentials #SriLankaRedCross #trendingreelsvideo #RedCrossKalutara #girls #boys #2026Goals #youthempowerment #firstaid #training #Kalutara #SriLanka #HealthAndSafety #SkillDevelopment #gym #OneDayTraining #BePrepared #LearnFirstAid #disaster #SriLankaRedCrossSociety #SLRC
"මනුස්සයෙක්ට ඕනේ මෙන්න මේ වගේ කෙනෙක්"☺️❤️ https://t.me/motivation_sinhala
ආදරය හමුවේ දෙමව්පියන්ගේ විශ්වාසය පාවා නොදෙන්න 🙏❤️ 🕊ලෝකයේ කොයිතරම් ලස්සන ආදරයක් හමුවුණත්, පුංචි කාලේ ඉඳන් ඔයාව රකින දෙමව්පියන්ගේ විශ්වාසය බිඳින්න එපා. 🕊රැවටීම ආදරය නොවේ: දෙමව්පියන්ට බොරු කරලා කරන ආදරයක කවදාවත් සතුටක් ඉතුරු වෙන්නේ නැහැ. 🕊ආශිර්වාදය: දෙමව්පියන්ගේ හිත රිද්දලා ලබන ආදරයට වඩා, ඔවුන්ගේ ආශිර්වාදය මැද ගොඩනැගෙන බැඳීම ගොඩක් ශක්තිමත්. 🕊 විශ්වාසය: ඔබේ සහකරු හෝ සහකාරිය සැබෑ කෙනෙක් නම්, කිසිම දවසක ඔබේ දෙමව්පියන්ට ද්‍රෝහී වෙන්න කියලා ඔහු/ඇය ඔබට බල කරන්නේ නැහැ. 💐🌞 හිතට ගන්න: "මුළු ලෝකයම ඔයාව අතහැරපු දවසට ඔයා ළඟ ඉන්නේ ඔයාගේ අම්මයි තාත්තයි විතරයි. ඒ හින්දා කා වෙනුවෙන්වත් ඒ වටිනා විශ්වාසය පාවා දෙන්න එපා." 🌸💐
මගේ පැට්ව් හැමෝගෙම හිතේ තියෙන හැම හොද පැතුමක්ම ඉටු වෙන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🤍✨
අවුරුදු ගාණක් ආදරේ කරලා , විවාහා වෙලා ඒ ආදරේ සුබ සලකුණ විදියට අපිට ලැබෙන දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් මේ ලෝකේ තියෙන වටිනාම තෑග්ග තමයි “ආදරණීය පවුලක්” 🤍✨ !!
WingsUp Motivation 🕊🆙 https://youtube.com/@wingsup..mortivation?si=3O1RSyjULduSYwaQ help ekak denna subcribe krala🥹🥺
без подписи
без подписи
без подписи
без подписи