tgindex
🇱🇰 Secret Society 🇱🇰

🇱🇰 Secret Society 🇱🇰

Статистика

තරු දහසක් දිලෙන අහසේ ☘️🌟 මුළු අහසටම හිරු ☀️🍃 එළිය කල යොවුන් හදවත් ♥️ රසවින්දනයේ තෝතැන්න 🌹✨ හදවත දොඬමලුයි ඔබ සමඟ 🖤🌸 සප්ත ස්වරයෙන් 🍀🎼 සතර අභිනයෙන් 🌼 පෑන් තුඩින් ✍🏻 දුක සතුට ආදරය 💆‍♀️🌺 කියනා මිතුරා 🤝🌸 SINCE:2020 @Secret_Official_plus_Bot

Последний пост
11 янв.
Последнее чтение
15 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
15 авг.
Подписчики
1 752
мало замеров
Замеров пока мало
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
3 266
20 постов
Вовлечённость
186,4%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 11 янв.3 9001

    වයස අවුරුදු 27ක් වූ බොදු ගොවි පවුලෙ දායාද හිමි එකම පුතුට යහපත් සහකාරියක් මව විසින් සොයයි. දැවැදි අනිවාර්ය නැත.. වැඩි විස්තර iන්box මගින් විමසන්න

  • How are you guys . . . 🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰 ➪. @Secret_Society_lk  ➪. @secretbest

  • කවිකාරයාගේ අලුත්ම චැනල් එකට ඔයත් එන්න කවිකාරයට ආදරය කරන හැමෝම එන්න... ඔයාට ලියන්න නිසදැස් කවී නවකතා කෙටිකතා ඕනමදෙයක්.... ලියන්න දන්නැත්තන් කියවන්න වුනත් පුලුවන් 💖 https://t.me/the_memory_of_memory එන්න

  • නිහඩව සිටිම ප්‍රශ්න ගොඩකට පිලිතුරු සපයයි ❤️☺️ #𝗧𝗛𝗔𝗥𝗨_✍️ . . . 🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰 ➪. @Secret_Society_lk  ➪. @secretbest

  • ගුවන් යානය කඩා වැටෙන්න් කලින්, ඔවුන ගත්ත සෙල්ෆියක්.. ඒ වෙලාවේ කවුරු හරි විහුලුවට හරි කිව්වනං, "තව ටිකකින් අපි මැරෙනවා" කියලා... "මූසල කතා කියන්න එපා ගොනෝ" කියලා ඒ කියපු කෙනාට අනිවාර්‍යෙන්ම බැණුං අහන්න වෙනවාමයි.. මේ ප්ලේන් එකේ හිටපු කිසිවෙක් මරණය බලාපොරොත්තුවෙන් ගියේ නෑ...අද නෙවෙයි හෙට හරි මගේ මරණය වෙයි කියලා හිතුවේ නෑ.. හැබැයි මරණය ආවා.. අපි හැමෝමත් එහෙමයි... අපි ඉන්නෙත් අද මැරෙන්නේ නෑ කියන අදහසින්.. හෙට මැරෙන්නේත් නෑ කියන අදහසින්.. අනිද්දා මැරෙන්නේත් නැතිවෙයි කියන අදහසින්...තව කල් තියෙනවා කියන අදහසින්.. හැබැයි මරණය මේ ගන්න හුස්ම පහතට දාන්න කලින් එනවා.. බහුතරයක් ඒක දැනගෙනත් නොදන්නවා සේ ඉන්නවා..එහෙම දැනගත්ත දවසට මේ ලෝකේ ප්‍රශ්නත් නෑ.. ගත්ත හුස්ම ටික පහලට යන්න කලින් මැරෙන්න පුලුවන් නිසා, මරණ සතිය වඩන්න කියලා බුදුරාජාණන් වහන්සේ වදාලේත් ඒකයි.. . . . 🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰 ➪. @Secret_Society_lk  ➪. @secretbest

  • මිනිස්සු ඉවසලා ඉවසලා තවත් උපරිමේට ඉවසනවා ඒ වගේම පුළුවන් තරම් බලාගෙන ත් ඉන්නවා............. ඒත් අන්තිමට මිනිස්සු කඩා වැටෙනවා..... ඒ කඩා වැටුනු මිනිස්සු ආයෙ හරි ගස්සන්න පුදුමාකාර විදිහට අමාරුයි ....... නිහඩ වීම හොදම උත්තරය බව තේරැම් ගියාම මවා ගන්න ලෝක වල තනිවෙනවා..... ඒ එක්කම මිනිස්සු කදුලු එක්ක අමුතු ගණුදෙනුවක් කරනවා... සමහරක් අය ජීවිතේ අවසාන කරනවා......... බැදීම් වලට උපරිමේට වටිනාකමක් දෙන මිනිස්සුන්ගේ හැගීම් පහත් කරන්න එපා ඒ තරම් ඒ මිනිස්සුන්ගේ ජීවිතේ එපා කරන දෙයක් මේ ලෝකේ නැතුව ඇති ......... මිනිස්සු අල්ලගන්නෙ වටින මිනිස්සු ඒ මිනිස්සු ම ඒ කෙනාව ගණන් නොගන්නකොට හැමදෙයක්ම මැදින් ජීවිතේ කෙලවර ට හීන දකින්න මිනිස්සු පුරැදු වෙනවා..... 😔😔😔 🇱🇰_𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚_🇱🇰 ➪. @Secretsocietylk ➪. @secretbest

  • අදයි කවිකාරයාගේ උපන්දිනේ 😌. හැමෝම සුබ පතන් යමු

  • Click👈 Promo: GET

  • 21 янв. 2025 г.2 6311из secretbest

    Celebration Time 🌸🎂 Reached 1000 Followers ❤️✨🍃 Thank You For Your Support 🥰❤️☘️.....We Reached 1K Followers..... I Couldn't Done it without your Support.... Search On Facebook @societylanka #1kFollowers #secretsociety

  • WELCOME TO 2025 🥰🎀✨ 𝑾𝒊𝒔𝒉𝒊𝒏𝒈 𝒂 𝒏𝒆𝒘 𝒚𝒆𝒂𝒓 🎉✨ 𝒃𝒓𝒊𝒏𝒈𝒔 𝒇𝒐𝒓 𝒚𝒐𝒖 𝒍𝒐𝒕𝒔 🍀 𝒋𝒐𝒚 , 𝒉𝒂𝒑𝒑𝒊𝒏𝒆𝒔𝒔 , 🥰 𝒈𝒐𝒐𝒅 𝒉𝒆𝒂𝒍𝒕𝒉 😇🌿 𝒂𝒏𝒅 𝒊𝒏𝒅𝒆𝒆𝒅 𝒘𝒆𝒂𝒍𝒕𝒉 😌🌸💫 𝑯𝒂𝒗𝒆 𝒂 𝒓𝒐𝒄𝒌𝒊𝒏𝒈 𝒚𝒆𝒂𝒓 ! 🥰🌎☘🤍✨ 🤗 𝕎𝕚𝕤𝕙 𝕐𝕠𝕦 𝔸 ᎻᎪᏢᏢᎽ ΝᎬᏔ ᎽᎬᎪᎡ !! 😌♥️🎉✨ උදා වූ නව වසර ඔබටත්.. 🤗 ඔබේ පවුලේ සැමටත් 🙃♥️ සාමය සතුට පිරි 🎀✨ වාසනාවන්ත ☺️💫 සුභම සුභ නව වසරක් වේවා.. !! 🥰❤️🤗✨ 🇱🇰Secret Society🇱🇰 ➡️ @Secret_Society_lk ➡️ @secretbest

  • 😮‍💨 . . . 🇱🇰 𝑆𝑒𝑐𝑟𝑒𝑡 𝑆𝑜𝑐𝑖𝑒𝑡𝑦 🇱🇰 https://chat.whatsapp.com/CdRkTj1JvLi3AKmv3Ovp5l

  • https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA-%E0%B6%BD%E0%B7%83%E0%B7%83%E0%B6%B1-%E0%B6%B8-%E0%B7%84%E0%B6%BB%E0%B6%B8-%E0%B6%9A%E0%B6%B1-%E0%B6%B8%E0%B6%B1%E0%B6%9C%E0%B7%84%E0%B6%B1-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%A7-09-30

  • චුටි උදව්වක් කරන්න පුළුවන් ද ලමයි🥺🥺 බිස්නස් එකට පොඩි නෙවෙයි ලොකු support එකක් මට ඔනෙ ඔයාලාගෙන්. මේ මගේ චුටි  බිස්නස් එක. https://chat.whatsapp.com/HoJrO6XNVYBCYVSB2e5Ahx Cloth material තමා කරන්නේ නම් කට්ටියට පුළුවන් නම් group එකට කට්ටිය ඇඩ් කරලා දෙන්න එ අය ගන්න iteam වලට චුටි discount එකක් දෙන්න මන් තීරණය කරා එ දෙන support එකට... පුළුවන් හැමොම පොඩි support එකක් දෙන්න ඉතින් දැක්කෙ නැ වගෙ යන්නේ නැතිව😪😪😪

  • https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8-09-19-2

  • 🅘🅝🅕🅘🅝🅘🅣🅨 🅞🅕🅕🅘🅒🅘🅐🅛 _ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ_ 🎶 мυѕιc 🎯 мoтιvaтιon 💌aeѕтнaтιc 🍃 naтυre 🍁ωαℓℓραρєя 📚edυcaтιon 💗вeaυтy Follow the ♥🌖♾ INFINITY♾ 🌔♥ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VapDCJjGufJ1skrgN71U lєt'ѕ crєαtє hαppínєѕѕ °•^ ɪɴғɪɴɪᴛʏ ᴏғғɪᴄɪᴀʟ

  • ❤️✨ මං මංම වෙන, මගේ ඇත්ත ප්‍රතිරූපය ඔයා ගාවම විවෘත වෙන 🥰 ඒ ඇස් එක්ක කතා කරන, ඔයා ඉස්සරහ පමණක් හුරතල් වෙන, මුලු හදවතම සින්නක්කර්ව ඔයාගේ නමට පේවිලා තියෙන මට 😘 වෙන පිරිමි හිතක් මොකටද සද ..... ❤️ _Dinu❤️ . . . 🇱🇰𝑺𝒆𝒄𝒓𝒆𝒕 𝑺𝒐𝒄𝒊𝒆𝒕𝒚🇱🇰 ➪. @Secret_Society_lk  ➪. @secretbest

  • без подписи

  • без подписи

  • https://www.facebook.com/profile.php?id=100063648202027&mibextid=ZbWKwL Traveling කරන අය ට Special ..

  • දන්නවද ගැනු ලමයෝ 🥀❤️ මම දන්නවා ඔයාට ගොඩක් අය ආදරෙයි කියල.. මතක තියාගන්න ඒ අය අතරින් මාත් ආදරෙයි කියල කවදහරි කව්රුත් ආදරෙ නැතිව එක්කෙනෙක් ආදරෙ උනොත් ඒ මම වෙිවි😌 කවදහරි කව්රුත්ම නැති උනොත් ලමයෝ මතක තියාගන්න ඔයාට ගොඩක්ම ආදරේ කරපු මම මෙි ලෝකෙන් ගිහින් කියල 🌹😌 ආදරෙයි ❤️ කවිකාරයා