𝐀𝐍𝐈𝐌𝐀𝐋 𝐋𝐎𝐕𝐄𝐑𝐒
Статистикаපුදුමාකාර වූ සත්ව ලෝකයේ අසිරිමත් තොරතුරු දැනගන්න 😍😮 සුරතල් සතුන්ගේ දග වැඩ🤗....... කෝලම්🤪...... බලන්න👀...... එන්න😇🙃......අපිත් එක්ක එකතු වෙන්න.....🤗🤗....... - We Are Definitely An ANIMAL LOVERS❤️ , And We Stand Up For All Animals' Rights.
- Последний пост
- 5 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 67
- 1/48двое суток
- 76
- 1/72трое суток
- 82
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
පුලුවන් අය මේ පොඩ්ඩව ගොඩ දාන්න උදව්වක් දෙමු ❤️ 91634455 BoC Medawachchiya Branch BANDARA DND Contact Number 0769080553
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️ URGENT: Foster Home Needed in Kottawa / Piliyandala Area A newborn kitten was rejected by its mother. Since my A/L exams are just around the corner, I am unable to take care of it around the clock. If anyone around Kottawa or Piliyandala is willing to foster this kitten, please contact me urgently! Contact : @RLYRJ
без подписи
без подписи
без подписи
без подписи
без подписи
без подписи
මගුලක් කතා කරනවා ලෙහුව ගමන්😒
🫶
Malli meya ape gedara watila hitie mn අල්ලගෙන pettiata damma dan mage kamare කාමරේ inne thama podii. mokada kranne kiannako මේ ලේන් පැටියව බලාගන්න විදියක් කියන්නකො. එයාව ලොකු වෙනකම්
без подписи
බලු පැටව් දෙන්නෙක් ඉන්නවා.. අනෙ එයාලව දෙන්න කවුරු හරි හොයලා දෙන්නකො... අපෙ ගෙදර බල්ලො 6ක් ඉන්නවා😂 ඒක නිසා අපෙ අම්මා හදාගන්න දෙන්නෙ නැ🥺 මෙ ලග ගෙවල් වල අය කැමතිත් නැ😓 අනෙ පුලුවන් නම් ලොකු පිනක්... මෙන්න මේ බව් බබලා දෙන්න ඉන්නෙ නුවරලු..🐶❤️ එයාලව ආදරෙන් බලා ගන්න කැමති අයව හොයනවා..🥹 ඉතින් බව් බබලා හොයන අය ඉන්නව නම් කියන්න...🥰 ඒක ලොකු පිනක් ඔයාලට..❤️
අපේ Animal Lovers යාාළුවෝ හැමෝටම වාසනාවන්ත නිරෝගීමත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා..❤️🙏🏻😇 කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕන ...❤️🥰
මෙයා අතරමං වෙලා මං හිතන්නෙ, riverdale hotel එකෙන් උඩ පාරෙ තමා ඇවිදගෙන ආවේ... Owner දකිනකන් share කරන්න plzz😞 ඇස් වල කදුලු පිරිලා. ගොඩක් බඩගින්නෙ හිටියෙ… මොනවහරි දැනගන්න අවශ්‍ය නම් මේ number එකට call කරන්න - 0766172751
без подписи
✅ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර් - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් - https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ✅ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට ✅ Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️🩹 @Bunnynotez
ආපදාවට ලක්වූ සතුන් වෙනුවෙන් පශු වෛද්‍ය සහාය ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී. ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සුගත් ප්‍රේමචන්ද්‍ර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එවැනි සහායක් අවශ්‍ය නම් පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසය. දුරකථන අංක - 071 6000 666 වෛද්‍ය මාලක ලසන්ත - 0714145242 වෛද්‍ය නිලූෂා - 0706103808
සත්තු ගැනත් මෙහෙම හිතන එක කොයි තරම් දෙයක්ද 🫡🫶❤️
ළමයියියි .... ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා නේද?🥺 පරිස්සමින් ඉන්න ළමයි..❤️ ආපදා මධ්‍යස්ථානයක ඉන්නවා නම්, අවදානම් ප්‍රදේශයක ඉන්නවා නම්,රජයෙන් දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න..😊 අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න එළියට බහින එක පුළුවන් තරම් අඩු කරලා, ගෙවල්වල ඉන්න ආදරණීයන් එක්ක පරිස්සමට ඉන්න..😃❤️ ඒ වගේම තව දෙයක් අමතක කරන්න එපා..🥺 ගෙවල්වල ඉන්න සුරතල් සතුන් ව පරිස්සමින් බලාගන්න..❤️ එයාලා ලෙඩ වෙන්න උනත් පුළුවන්නේ...❤️🩹 ඔයාලා ඉන්න පැත්තට ගංවතුර එනවා නම් ඔයාලගේ සුරතලුන් ව අරගෙන යන්න බැරි නම් අඩුම තරමේ එයාලව ගැට ගහලා නම් ඒවාවලින් ගලවන්න...🙏🏻🥺❤️🩹 එයාලා ආරක්ෂිත තැන්වලට යයි...😇. ආයිමත් කියන්නේ හැමෝම පරිස්සමින් ඉන්න...🥺 පුළුවන් විදියට කට්ටියටත් උදව් කරන්න...ඉක්මනට මේ තත්ත්වය අවසන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු...😞🙏🏻❤️