~Aυƚԋσɾ Mσσɳ 🌙✍ ~
Статистикаජිවිතේ දරා ගන්න බැරි සැර කුණාටු මැදිනුත් දැනෙවි ආදරේ නියම අරුත🖤 Aυƚԋσɾ Mσσɳ 🌙✍ (@RapunZal_2_1)
- Последний пост
- 16 июн.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
නෙළාගැනුමට නොහැකි වුවත්...
11:47 දුම්රිය 🖤
වෙන්වී හමුවූ හිත් දෙකක් 🥀🤍– Telegraph
නන්නාදුනන 🥀 – Telegraph
තනිවුණු හිතක කතාවක් 💛 💫 – Telegraph
නොකියු වචන🥀💗 – Telegraph
I AM LATE 🥀🤍
THE LAST DAY 💗
කළු වලාකුළ 🖤
රිදුමන්
කඩදාසි මතක 📃🖋️ – Telegraph
සන්සුන් මතකයක්.... – Telegraph
මට අහිමි වී ගියේ මගේ හොඳම මිතුරා – Telegraph
ලස්සන ම අකුරක්... – Telegraph
හමුවීම් තනිවීම් වලට වඩා හොදයි– Telegraph
ඔයාගේ ම කතාව.... – Telegraph
ස/හෝ/ද/ර – Telegraph
ඉතින් අපි ආ දුර බොහෝමයි
සැනසෙන්නම් මා...
කාලේකට කලින් මම පිස්සුවෙන් කතා ලියපු කෙනෙක් ! ඒත් ඉස්සර වගේ දැන් ලියන්න මට හිතක් නෑ. කතාවක් ලිව්වත් ඔයාලා කියවන්නෙත් නෑ.මං දන්නෑ මට තේරෙන්නෑ මං ලියන කතා එච්චරටම ම කැතද කියලා. කාලෙකට කලින් මම කතා ලිව්වා ඒ වගේම ඔයාලා හරි ආදරෙන් මගේ කතා කියෙව්වා.එත් දැන්.... ඉස්සර හිටපු මමයි දැන් ඉන්න මමයි ලියන කතා වලට ඇත්තටම වෙනසක් තියනවද ? එකද ඔයාලා කතා කියවන ප්‍රමාණය අඩු කරන්නේ ඇයි ? මගේ කතා කියවලා තියන හැමෝම අනිවාරෙන්ම උත්තරයක් දෙන්න.මොකද මේකට උත්තරයක් ලැබෙනකම් මම බලන් ඉන්නවා. Aυƚԋσɾ Mσσɳ 🌙✍ #AuthorMoon