🇱🇰 සිංහල NEWS Update 🔔
Статистика🙋♂️ මෙම Channel එක මගින් සියලුම වර්ගයේ පුවත්, රාජ්‍ය නිවේදන, ලද සැනින් පැය 24 පුරාවටම News ස්වයංක්‍රීයව දන්වනු ලබයි🔔 . සියලුම පුවත් ලද සැනින් සිංහලෙන් 🇱🇰 දැන ගැනීම සදහා ඔබත් අප සමග එක්වන්න 🤝 ♻️ 24 Hour Active 🚀 Powerd By : 🔔 @Hiru_NEWS_BOT
- Последний пост
- 30 нояб.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
මෙහෙවර 2025 by ECHEM මේ වෙලාවේ ගංවතුර සහ අනෙකුත් ස්වභාවික විපත් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වුන ළමයිට හයියක් වෙන්න ECHEM අපි ලෑස්ති වෙලා ඉන්නවා. ගංවතුර සහ නාය යෑම් නිසා පීඩාවට පත්වෙලා ඉන්න 2026, 2027 උසස්පෙළ ලියන සිසුදරුවන්ට පන්ති ගාස්තු ගෙවන්න බැරි නම් අයකිරීමකින් තොරව පන්ති පවත්වන අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකම් අපේ පන්ති වල ලබා දුන්න සියළුම නිබන්ධන PDF විදියට ලංකාවේ ඕනෑම ළමයෙක්ට ගන්න පුළුවන් වෙන්න අපි වැඩ කටයුතු සකසන ගමන් ඉන්නේ. දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/fWBxB_Zg3I8 මේ වැඩපිළිවෙල ගැන අපි පහළ තියෙන Telegram Channel එකේ සියලු දැනුවත් කිරීම් සිදු කරනවා. තමන් දන්න හැම යාළුවෙක් එක්කම මේ පණිවිඩය බෙදාගන්න. ඒක ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ❤️https://t.me/echemmehewara මේ වෙලාවේ හැමෝම ආරක්ෂිත තැන් වලට වෙලා පරිස්සමෙන් ඉමු. පුළුවන් හැමෝටම උදව් කරමු. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
видео или голосовое, без подписи
ළමයි රාජගිරිය අවට මේ වෙලාවේ වතුර බෝතල් සල්ලි දීලා ගන්න පුළුවන් තැන් තියෙනව නම් පහත Number එකට call එකක් දෙන්න. 0782785266 (Hansa) හලාවත Hospital එකේ ළමා ඒකකයට හෙට උදේ වෙද්දී පුළුවන් තරම් වතුර සහ තවත් මූලික දේවල් අවශ්‍ය වෙලා තියෙනවා එතන මේ වෙද්දී හිර වෙලා ඉන්න රෝගීන්ට සහ වෛද්‍ය කාර්යය මණ්ඩලයට. අපේ team එක ඒ දේවල් හොයලා යවනවා හෙට උදේ වෙනකොට. ඒත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ වෙනකොට හැමතැනම වගේ කඩවල්, super market වල වතුර බෝතල් ඉවර වෙලා. ඒ නිසා වතුර ගන්න තැනක් තියෙනවනම් අපිට දැනුම් දෙන්න. ගෙනල්ල දෙන්න පුළුවන් අය ඉන්නවනම් අද රෑ ECHEM Head Office එකට ගෙනල්ලා දෙන්නත් පුළුවන්. අපි මුළු රෑම ඉන්නවා.
‼️**සොයාදෙන්න*.* නම: මොහොමඩ් නෆ්ලි වයස: අවු. 21 අවසන් වරට සිට ඇති ස්ථානය: කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ බස් රථයක කොළඹ වෛද්‍ය පීඨයේ 2023 කණ්ඩායමේ ඉගෙනුම ලබන මොහොමඩ් නෆ්ලි ශිෂ්‍යයා ඊයේ (28 වෙනිදා) පෙරවරු 7.30ට පමණ කොළඹ සිට පුත්තලම බලා යාමට පිටත්ව ඇති අතර පස්වරු 12.40න් පසු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත. ඔහු පිළිබඳ තොරතුරක් දැන ගැනීමට ලැබුනහොත් පහත දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන්න. 0712624155 (ඕෂධ ෆොන්සේකා) 0761508918 (කවිශ්ක ලක්මිණු) 0783726966 (රවින්ෂු ලියනපතිරණ) 0755636785 (අබ්දුල් රහුමාන්) වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය කොළඹ වෛද්‍ය පීඨය
Guys අනුරාධපුර මහ රෝහලේ ලේ බැංකුවේ ලේ හිඟයක් තියෙනවා. Consultant madam අපේ බැච් වලටත් පනිවිඩෙ එව්ව. අපේ අයත් පුළුවන් අය ගිහින් blood donate කරන ගමන් තියෙන්නෙ. අනුරාධපුර අවට ඉන්න එන්න පුළුවන් අයට ඇවිල්ල blood donate කරන්න පුළුවන් නම් ලොකු පිනක්
ආපදා සහන ලබාගැනීමේ ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය) පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා) සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා) ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට) නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්) යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්) ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා) * පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887 දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895 සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891 වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896 මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886 උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884 ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893
видео или голосовое, без подписи
උදව් කරන්න 🙏🙏🙏 මට මගේ දරුව සොයා ගන්න උදව් කරන්න පින් සිද්ද වෙයී 🙏🙏🙏 අනේ කව්රු හරි දැක්කොත් හරි ඉන්න තැනක් දන්නවනම් හරි මගේ මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.😭 0704845331 පුලුවන් තරම් ශෙයා කරල මට උදව් කරන්න.මට මගේ දරු පැටිය සොයා ගන්න. 📌️ මාතර වලස්මුල්ල ප්‍රදේශයේ දී අතුරුදන් වී ඇත..... . . (සොයාගන්න උදව් කරන්න හැමෝම) උපුටා ගැනීමකි ...
🔥 NPP 🧭
🇱🇰 Current Situation: 💰 -----> ✈️
🫡
- Copied - 🔔 @SL_NEWS_Update
🫡
🔥 @AKDofficial 🧭
✅ We at @SingleDevelopers stand with Durov. 🤝 #StandWithDurov #FreeDurov #Telegram
✈️