- Последний пост
- 25 янв.
- Последнее чтение
- 13 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- si
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- —
- 1/48двое суток
- —
- 1/72трое суток
- —
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
2026 දී F1 වෙනස් වෙන්නේ කොහොමද? අලුත් නීති ගැන දැනගන්න ඕන හැම දෙයක්ම
පරිගණකයට 'සිංහල' ඉගැන්වූ මිනිසා: ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.ටී. නන්දසාර
යුගයක් ඩිජිටල් කල ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා: විද්‍යාජෝති මහාචාර්ය වී. කේ. සමරනායක වසර 43කට අධික කාලයක් පුරා එතුමා කළ මෙහෙවර දෙස ආපසු හැරී බැලීමේදී පෙනී යන්නේ එය එක් මිනිසෙකු විසින් ඉටු කළා යැයි සිතීමට පවා අපහසු තරම් දැවැන්ත කාර්යභාරයක් බවයි. https://technews.lk/techroom/v-k-samaranayake-ict-pioneer-sri-lanka/
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන Café Cursor Colombo event එක පිළිබඳව දැනගනිමු
ඩිජිටල් විශ්වයේ අඩිතාලම දැමු නිර්මාණකරුවා: Claude Shannon ඔහු විප්ලවීය වෙනසක් කළ අයෙක් වුවද, ඔහු මෙහෙයවනු ලැබුවේ කීර්තිය හෝ මුදල් විසින් නොව, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ඔහු තුළ තිබූ කුතුහලය විසින් බව මේ ලිපිය කියවන ඔබට හැඟේවි. සම්පූර්ණ ලිපිය 👉🏼 go.technews.lk/claude-shannon
කොළඹ නගරය ආලෝකමත් කරන Unity Plaza හි නව LED තිරය
ලංකාවේ කාලගුණ අනාවැකි සහ අභියෝග
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර තත්වය හමුවේ ජාත්‍යන්තර Blockchain ප්‍රජාවගේ සහාය ලබාගැනීමට CeylonCash මූලිකත්වය ගනී
කොන්ක්‍රීට් වනාන්තරය මැද හුස්ම හිරවෙන රස්නයට විසඳුමක් සෙවීමට කාලය එළඹ ඇත
කුරුල්ලන් පාන්දරින්ම ගී ගයන රහස විද්‍යාඥයින් අනාවරණය කර ගනියි
Algorithm එකට යටත් නොවී, AI යුගයේ ඔබේ රස අනන්‍යතාවය රැකගන්න
Microsoft නිසා තාක්ෂණ ලෝකයට අමතකව ගිය Gary Kildall
ඇල්ගොරිතමයට යටවූ Spotify යුගයේ සංගීතයට සිදු වූ දේ
ශ්‍රී ලංකාව ගෝලීය AI කේන්ද්‍රස්ථානයක් කිරීමේ දැක්ම පෙරදැරිව 99x වෙතින් ‘Agentri AI’ එළිදැක්වේ
ටෙලිෆෝනයේ අයිතිය බෙල්ට ද? ඉතිහාසයෙන් අතුරුදහන් වූ ඇන්ටෝනියෝ මියුචිගේ කතාව
අභ්‍යවකාශයේ වසර 25ක නොනවතින මිනිස් වාසය 2030 දී අවසාන වෙයිද?
Bybit ආයතනය CeylonCash සමග එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන Bybit Pay සේවාව පිළිබඳව දැන ගනිමු
EV Racing වලට නව මුහුණුවරක් දෙමින් Formula E GEN4 රථය එළිදක්වයි
වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න, අපගේ Techie Instants කෙටි පුවත් සේවය සමඟින් එකතු වෙන්න. 👉🏼 instants.technews.lk
ඔබව නොමඟ යවන Misinformation, Disinformation, සහ Malinformation හඳුනා ගන්නේ මෙහෙමයි