tgindex
𝑩 𝒆 𝒍 𝒐 𝒗 𝒆 𝒅 🌙"🌹✨

𝑩 𝒆 𝒍 𝒐 𝒗 𝒆 𝒅 🌙"🌹✨

Статистика

"මනුස්ස හදවත් ආදරෙන් පිරෙන්නෝනි.." එතකොට තමා මොන දේත් ලස්සන 💐🤍 ! . . . . . . Contact Me - @Princess_NishuPerera ❤️‍🩹🧚‍♂️ NOVELS ( Love & Romantic )💐📒 SHORT STORIES 💐📒 [ No Cross Promotion Available ] Buy ads: https://telega.io/c/beloved_nishu

Последний пост
13 апр.
Последнее чтение
13 авг.
Постов за неделю
0
Всего постов
20
Тип
открытый
Язык
si
В каталоге с
13 авг.
Подписчики
2 223
−5 за 4 дн.
Сутки
−2
−0,09%
Неделя
 
Месяц
 
Просмотров на пост
5 332
20 постов
Вовлечённость
239,9%
к подписчикам
Постов в день
0,0
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
1/48двое суток
1/72трое суток

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • 13 апр.2 41788

    මගෙ ළමයි.............🥹🙈

  • 25 окт.8 34412012

    මං අද හවස ගැලරිය සුද්ද කළා... අද හවස වැඩ ඇරිලා බලනකොට මගෙ phone එකේ Storage full වෙලා... ඒකෙ තියෙන ඕන නැති දේවල් අයින් කරන්න කියල හිතාගෙන මම ගැලරියට ගියා... ඒකෙ එහෙම ඕන නෑ කියන්න ඒවත් නෑ... ඒත් සමහර දේවල් ඕනත් නෑ... ඒහෙම දේවල් ටිකක් අයින් කරා... ඊට පස්සෙ ආපහු ටිකක් බැලුවා... මීට අවුරුදු දෙකකට කලින් මම ආදරෙ කරපු ගෑණු ළමයට නිතරම හරි ලස්සන photos යැව්වා... එහෙම යවපු photos ගොඩක් මගෙ ළඟ තිබ්බා... සමහර ඒව මට යවන්න බැරි උනා... කොහොම හරි ඒවගෙ තියෙන්නෙ ලස්සන මල්, නිදහස් පෙම්වතුන්, හවස ඉර එළිය වගේ දේවල්... ඔහොම බලනකොට මට හරි ලස්සන පිංතූරයක් හම්බුනා... ඒක යවල මම එයාට කියපු දේ මට තාම මතකයි... " මං එක්ක ඉන්න. කවදා හරි මං ඔයාව තියන්නෙ මෙහෙම. ඔයා කොහොමත් මගෙ පුංචි සුරංගනාවිනෙ.." සමහර විට එයා ළඟ මේ photo එක තාම ඇති... නැති වෙන්න බෑ... මේ ලඟදි එයා මට කතා කරපු දවසක මෙහෙම කීවා, " මේ අයියා මාව දරුවෙක් වගේ බලාගන්නවා " කියල. ඉතින් හිතවතුනි මට සතුටු වෙනවා ඇරෙන්න වෙන මොනාද? ඉතින් එයාගෙ ජීවිතෙන් අයින් උනෙත් මම... ඇත්තටම ආදරේ කරානම් එහෙම කතා නොකර ඉන්න පුලුවන්ද ? " ඔව් පුලුවන්. " මම ඉන්නවා. එයා කවදාවත් මාව විශ්වාස කරන්න නැතුව ඇති. මං තනි වෙන්නෙ හැමදාටම කිව්වට එයාට ඒව විහිලු වෙන්න ඇති. එයාටත් එයාගෙ හිත නිවාගන්න මිනිස්සු හම්බුනා.. මට මගෙ හෙවණැල්ලවත් ඉඳියෙ නෑ... මේ පහළින් දාල තියෙන්නෙ ඒ මම කලින් කියපු photo එක... එයා දැන් කෙනා එක්ක ඉන්නෙ හරිම සතුටින්... ඒක මට කීවෙත් එයාමයි... ඉතින් මම මගේ කොටස කරා... මගෙන් නොලැබුණු සාමය හා නිදහස ඔහුගෙන් ලැබෙනවානම් ඉන් එහා මට කරුණු කාරනා ඇවැසි නැත. වඩා බර සුසුම් මම බිමට හෙලා... මිටින් අත් හැර, ඈව මං නිදහස් කලා... පපුවෙ හීතලම තැන් ඈ,ඔහුත් සමගින් එක්ව යද්දින් තලා... පාලුවයි තනිකමයි මං ආත්මෙට බද්ධ කළා... මැදියම් රැයවල් මෙන්ම අලුයම්ද මම මං එක්කම යුද්ධ කළා, ඇගෙ හිනාවත්, ඇස් දෙකෙත්, මගෙ පළමු ප්‍රේමයේ නටඹුනුත් මං ගාව මං ඉතිරි කර තියා.. දන්නවද හිතවතුනි, මම හදවත් ගැලරිය හරි පරිස්සමට සුද්ද කළා...! ❤️‍🩹 #copied

  • ආයෙත් ලියන්න හිතෙනවා ළමයි...🥹 මොකද කරන්නෙ මං..?? අදහසක්..ම්ම්ම්..දෙන්න පුලුවන්ද ? අන්සතු මලක් ලිව්වොත්....ලියන්න හිතෙන විදිහට ප්‍රතිචාර තියේවිද... 🥺❤️‍🩹 @Princess_NishuPerera

  • #අන්සතු_මලක් ජෙහාන් 💗 ඩිස්නි ළමයි......🥺 ඔයාලට මතකද ??????

  • මගෙ ළමයි..................🥹❤️ 🙈

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-25

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-22

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-17

  • අද ඉඳන් මේක අලුත් cover pic එක උනොත්.....ඔයාලා කැමතිද ?? 👀💗

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-16

  • අදහසක් ගන්න ළමයි...මේ ඉන්නෙ කපල් එක.. ආශි & කෙශාන් ❤️ තව secret එකකුත් තියෙනවා..ඒකත් කියනවා ළඟදිම.. ඒ වගේම මේ video එකේ ඔය girl ඒ කියන්නෙ luna , අපේ ආශි කියන්නෙත් ඔය luna වගේම පිස්සු කෝලමක්..🙈❤️ ගොඩක් ලස්සන drama එකක් ඕක..The rain in espana.. ඔයාලත් බලන්න ළමයි..❤️

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-15-2

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-15

  • ප්‍රේමහාදු පොතකින් කියවමුද ළමයි................👀

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-14-2

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-14

  • මගෙ ළමයි... මම මේ ඇත්තටම අහන්නෙ...මන් ලියපු නවකතාවක් පොතක් විදිහට ඔයාලට දුන්නොත් ; ඔයාලා වැඩියෙන්ම කැමති නවකතාව මොකද්ද ? 1.අහේතුවත් හේතුවක් (ශේන්) 2.ප්‍රේම හාදු 3.ඉතින් මං ආදරෙයි 4.(any novel you like 🫰)

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-09

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-07-04

  • ප්‍රේමණීය හෝරා 🍃💗 - Telegraph https://telegra.ph/%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B6%BB-06-30-2